එළකිරි එකේ කෙල්ලෝ කීදෙනෙක් ඉන්නවද?

මම මේ පරණ එකක් බම්ප් කලා :P
කාන්තා සහබාගීත්වය බලන්න
කෝ නැ නේ කවුරුත් :eek:
මම මක්කොරන්නද තිලෝ ඒකට?:(
අනික මේක මට කළින් ආව ගොඩක් අයත් අහලා තියනවාලු;)
.ඔයාලට (මටත් මුල් දවස්වල තිබුනා)පුංචි හරි ඕනකමක් ඇති කීයක් විතර ඉන්නවද බලන්න.ඒත් පේන විදිහට ඉස්සරහට එන්න තරම් හය්යක් තියන කෙල්ලෝ නැති තරම් කියලා මේක නවත්තමු.:D
මට එපා........වෙලා තියෙන්නේ......
(ටාසන්)
 
~~~~

Member
Apr 19, 2010
765
56
0
ඇදන් ඉන්නේ කලිසමක් නං :lol:

එහෙ නම් ඉතින් මුකුත් කරන් නැහැ.... කරුමෙට වත් කොල්ලෙක් එහෙම උනොත්
 
madamulana MR

Banned
Apr 22, 2010
45
2
0
මොකද ළමයි මේ පරණ ත්රෙඩ් එකකට පණපොවන්න හදන්නේ?:rolleyes:
කෙල්ලෝ හිටියත් එයිද-කියයිද මේ අය්යලාගේ වැඩ දැක්කම?:D

Api EK eke anan manam chat keruwata samajaye wadagath udawiya!:yes::yes::yes::yes::yes:
 
Last edited:

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,534
    5,899
    113
    හෝම් ස්වීට් හෝම්
    මම මක්කොරන්නද තිලෝ ඒකට?:(
    අනික මේක මට කළින් ආව ගොඩක් අයත් අහලා තියනවාලු;)
    .ඔයාලට (මටත් මුල් දවස්වල තිබුනා)පුංචි හරි ඕනකමක් ඇති කීයක් විතර ඉන්නවද බලන්න.ඒත් පේන විදිහට ඉස්සරහට එන්න තරම් හය්යක් තියන කෙල්ලෝ නැති තරම් කියලා මේක නවත්තමු.:D
    මට එපා........වෙලා තියෙන්නේ......
    (ටාසන්)

    හේතුව ඒක වගේ තමා :yes:

    එලියට එන්න ගොඩක් අය අකමැතී එහෙම වෙන්නත් හේතු නැත්තේ නැ නේ
    මේකෙ ඉන්නවා නේ පැණි බකට්ස් :P

    PS: අනික සයිකෝ පොරවල් :eek:
     
    හේතුව ඒක වගේ තමා :yes:

    එලියට එන්න ගොඩක් අය අකමැතී එහෙම වෙන්නත් හේතු නැත්තේ නැ නේ
    මේකෙ ඉන්නවා නේ පැණි බකට්ස් :P
    :lol:
    (අමතර තාවක්)කෝ මහා පැණියා සීකේ?ck?60000 .ගැහුවට පස්සෙ දැක්කෙම නෑ.
     
    kandy47

    Banned
    Feb 12, 2010
    269
    14
    0
    හේතුව ඒක වගේ තමා :yes:

    එලියට එන්න ගොඩක් අය අකමැතී එහෙම වෙන්නත් හේතු නැත්තේ නැ නේ
    මේකෙ ඉන්නවා නේ පැණි බකට්ස් :P

    PS: අනික සයිකෝ පොරවල් :eek:

    mata hitenne hondatama පැණි daanne umba wage..;)
     
    දකින්න හරි අඩුයි තමා
    ඉදලා හිටලා එනවා
    බිසි වගේ :yes:
    ටොෆියේ (සියඹලා නං සියඹලා-‍ස්වටී නං ස්වීටී)ඉන්න කියලා තමයි බොස් හැදාම කියන්නෙ :lol:ඒත් මතක් වෙච්චතැන කතා කරන්නත් එපැයි.
    එයාට බිස්නස් සරුවෙලා අපි අමතක ඇති:(
     
    mata hitenne hondatama පැණි daanne umba wage..;)
    මේ ..මේ අපේ තිලා මලයට අනම්මනං කියන්න එපා.අපි දන්න රත්තරං කොල්ලෙක්.:yes:

    guilty as charged :yes:
    yet a virgin :rofl:
    ඔයා නං මේවා අහලම දවසක ..... වෙයි.:no::frown:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,534
    5,899
    113
    හෝම් ස්වීට් හෝම්
    ටොෆියේ (සියඹලා නං සියඹලා-‍ස්වටී නං ස්වීටී)ඉන්න කියලා තමයි බොස් හැදාම කියන්නෙ :lol:ඒත් මතක් වෙච්චතැන කතා කරන්නත් එපැයි.
    එයාට බිස්නස් සරුවෙලා අපි අමතක ඇති:(

    :rofl: බොස් එහෙම කිව්වාට බැ නේ
    කිව්වත් වගෙ දැක්කේ නැ

    Last Activity: Yesterday 07:18 PM

    එනවා වගේ හැබැයි හොරෙන් :oo:
     
    madamulana MR

    Banned
    Apr 22, 2010
    45
    2
    0
    ඒක ද කුනුවලේ ඉන්නේ?හරි හරි..ඔයා වැදගත් කියමුකෝ..ඇයි මෙතන?:lol:

    අම්මෝ හිනාව(පනාව):eek:

    yako ohoma kagahane api kawru kila hithagenada?siripina mudukuwe inna ekkenek wage!mage name hatiyata kunu wale nathuwa kohe innnada!kunu wale hitiyath api Gentelmen la thamai !
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,534
    5,899
    113
    හෝම් ස්වීට් හෝම්
    මේ ..මේ අපේ තිලා මලයට අනම්මනං කියන්න එපා.අපි දන්න රත්තරං කොල්ලෙක්.:yes:

    ඔයා නං මේවා අහලම දවසක ..... වෙයි.:no::frown:

    හෙහේ තැන්ක්ස් ෆෝද අයිසින් ;)

    ඔව්වා නිකං කියන එව්වා නේ
     
    yako ohoma kagahane api kawru kila hithagenada?siripina mudukuwe inna ekkenek wage!mage name hatiyata kunu wale nathuwa kohe innnada!kunu wale hitiyath api Gentelmen la thamai !
    හොඳයි හොඳයි...නමයි ගමයි දෙකම හිතාගත්තා....:yes:තෑන්කූ...

    ශ්ශ්ශ් හූ කියනකං සායම් ගාගත්ත නරියා නරියෙක් කියලා කවුරුත් දැනගත්තේ නැ :lol:
    දැනටම මාට්ටු!:lol: