එළකිරි එකේ කෙල්ලෝ කීදෙනෙක් ඉන්නවද?

~~~~

Member
Apr 19, 2010
765
56
0
අර සල්ලි හොයන්න(ඇඩ්සෙන්ස්) උදව් කරනවා කියලා ලොකු සද්දයක් දැම්ම කෙල්ල? කෝ:eek:

මේ ඔයා කෙල්ලෙක්ද අනෙ? වයස 38ක් වගේ ද?
 
Nov 24, 2008
14,813
575
0
78
අර සල්ලි හොයන්න(ඇඩ්සෙන්ස්) උදව් කරනවා කියලා ලොකු සද්දයක් දැම්ම කෙල්ල? කෝ:eek:

කොල්ලා:yes:

ඔහොම අයත් හිටියා..

*තිලිනි
*ඔයා දැන් කියපු කෙල්ල
*CK දන්න තව නමක් තිබුනා.
*තව නමක් දන්නව. නොට් ශුවර්. එයත් දැන් එන්නෙ නෑ

6ක් 7ක් විතර හිටියා එළකිරි එකේ. කෙල්ලංගේ යූසර් නේම් වලින්:eek::frown:
 
~~~~

Member
Apr 19, 2010
765
56
0
කොල්ලා:yes:

ඔහොම අයත් හිටියා..

*තිලිනි
*ඔයා දැන් කියපු කෙල්ල
*CK දන්න තව නමක් තිබුනා.
*තව නමක් දන්නව. නොට් ශුවර්. එයත් දැන් එන්නෙ නෑ

6ක් 7ක් විතර හිටියා එළකිරි එකේ. කෙල්ලංගේ යූසර් නේම් වලින්:eek::frown:

ඔය කියපු ත්‍රේඩ් එක එවපන් කෝ
 
මේ ඔයා කෙල්ලෙක්ද අනෙ? වයස 38ක් වගේ ද?
මේ දඟර කෑල්ල~~~~ අපි අඳුනන්නෙ නෑ.ඉතිං එනිසා විස්තර අනව්‍ශ්‍යයි.පරණ අයිඩී එක කිව්වොත් සළකාබලන්න පුලුවන්:lol:

කොල්ලා:yes:

ඔහොම අයත් හිටියා..

*තිලිනි
*ඔයා දැන් කියපු කෙල්ල
*CK දන්න තව නමක් තිබුනා.
*තව නමක් දන්නව. නොට් ශුවර්. එයත් දැන් එන්නෙ නෑ

6ක් 7ක් විතර හිටියා එළකිරි එකේ. කෙල්ලංගේ යූසර් නේම් වලින්:eek::frown:
:shocked::eek:දැන් එතකොට ඒ නම කෙටි කරගෙන කූ.. කියලා එන්නෙත් එයාම වෙන්නැති:confused:

ඔය කියපු ත්‍රේඩ් එක එවපන් කෝ
අර මක්කටෙයි?නෑ..නෑ දැන් එයා මෙහේ නෑ(ජිප්සීස්)
 
~~~~

Member
Apr 19, 2010
765
56
0
මේ දඟර කෑල්ල~~~~ අපි අඳුනන්නෙ නෑ.ඉතිං එනිසා විස්තර අනව්‍ශ්‍යයි.පරණ අයිඩී එක කිව්වොත් සළකාබලන්න පුලුවන්:lol:අර මක්කටෙයි?නෑ..නෑ දැන් එයා මෙහේ නෑ(ජිප්සීස්)

මම ඉපදුන ගමන් ඩොක්ටර් කිව්වා එලකිරි එකේ රෙජි වෙන්න කියලා.. ඒත් මම ලගදි ආවෙ..... යකෝ ජී.ටී ටත් නැහැ මෙහෙම අමාරුවක:p මම ඇහුවෙ එයා ගෙ ත්‍රේඩ් එකේ ලින්ක් එක...
 
මම ඉපදුන ගමන් ඩොක්ටර් කිව්වා එලකිරි එකේ රෙජි වෙන්න කියලා.. ඒත් මම ලගදි ආවෙ..... යකෝ ජී.ටී ටත් නැහැ මෙහෙම අමාරුවක:p මම ඇහුවෙ එයා ගෙ ත්‍රේඩ් එකේ ලින්ක් එක...
අනේ අපටත් අමුතු අමාරුවක් නෑ දරුවෝ(උපන් ගමන්):lol:ප්‍රශ්නෙ ඉතිං පුද්ගලික දේවල් අහන එකනේ:eek:
බලමු ලකී ඉන්නවනං හොයලා දෙයි.:D
පලි,ඉඟියක්ද දුන්නෙ?එහෙනං හිතාගන්න පුලුවන්.හිහි..
 
~~~~

Member
Apr 19, 2010
765
56
0
මම දන්න තරමින් කෙල්ලො මේවට එන්නෙ නැහැ... මැරි කරලා ඩිවෝස් වෙලා වගේ ඉන්න උන් තමා එන්නෙ.... ඇවිත් අවුරුදු 19 කෙල්ලො වගෙ හුරතල් වෙන්නෙ....
 
Nov 24, 2008
14,813
575
0
78
:shocked::eek:දැන් එතකොට ඒ නම කෙටි කරගෙන කූ.. කියලා එන්නෙත් එයාම වෙන්නැති:confused:
:nerd: වෙන්න ඇති.. :D කවුද ඉතින් ඕව දන්නෙ. ලෝකය ගෝලාකාරයි. මිනිස්සු විවිධාකාරයි:eek:
 
madamulana MR

Banned
Apr 22, 2010
45
2
0
ඔන්න බලපන් මම කිව්ව දෙ හරිනෙද?මෙකෙ මෙම්බර් වෙලා ඉන්න කෙල්ලො රීප්ලඉ කරන්නෙ නෑහෑ.කාලෙ කන වෑඩක්!
 
Last edited: