එළකිරි එකේ කෙල්ලෝ කීදෙනෙක් ඉන්නවද?

madamulana MR

Banned
Apr 22, 2010
45
2
0
loke thiyana eka forum ekakawath inna kello gana ahala thread patan ganna mama nam dakala nahe!

at the end of the day we waste our valuble time without gaining anything!
 
Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,556
    6,051
    113
    ලොකු අය්යා කියන්නෙ කෙල්ලෙක්ද?

    shike mokadda ban....mama ela kollek ne..
    ඒක නේන්නං.මෙයාට එපාවුනාට අපිට කෙල්ලෝ ඕන.නැද්ද?:D

    api nam asay kello innawa nam..ethakota thama elakiri eke sambara thawaya wadi wenne..
    හරියටම දන්නෙ නැ :P

    anee amma pa...mage frend list ekth innawa mu...mama kollek deyyane..
    ඉවෙන්ද එන්නේ හොයාගෙන? :P

    nah ban..mata mey dan tika kata issela chat karaddi kiwa..katha leno mama nida ganna yanwa kiyala..
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    shike mokadda ban....mama ela kollek ne..

    අපිට සාක්ෂි ඕන බන්.... අද ලක්බිම පත්තරේ උඩින් අහවල් එක තියලා ෆොටෝ අරන් පෝස්ට් කරපන්:nerd:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,556
    6,051
    113
    අපිට සාක්ෂි ඕන බන්.... අද ලක්බිම පත්තරේ උඩින් අහවල් එක තියලා ෆොටෝ අරන් පෝස්ට් කරපන්:nerd:

    hahahah..mama uk ne inne ban...Sl chiks paththe yanna ko...eeta passe tikak withara therum ganna puluwan wey
     
    loke thiyana eka forum ekakawath inna kello gana ahala thread patan ganna mama nam dakala nahe!

    at the end of the day we waste our valuble time without gaining anything!

    ලොල් that's the uniqueness of EK :lol::lol:
    අපේ තිලාගේ උත්තරේ මදි නං මට කියන්න තියෙන්නෙ මේක අපේ පොඩි රටේ එළකිරිය.ඉතිං මම හෙව්වා.අඳුනගත්තා අවශ්‍යය අය.ඉන්නවා කීප දෙනෙක්.නමුත් ප්‍රසිද්ධියේ කියන්න අකමැතියි.හරි..හරි..ඒක එහෙමයි කියමුකෝ...
    දැන් මෙතන ටයිම් වේස්ට් කිය කියා ඔයා මොකටද කරක්ගහන්නේ?:lol:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,556
    6,051
    113
    අපේ තිලාගේ උත්තරේ මදි නං මට කියන්න තියෙන්නෙ මේක අපේ පොඩි රටේ එළකිරිය.ඉතිං මම හෙව්වා.අඳුනගත්තා අවශ්‍යය අය.ඉන්නවා කීප දෙනෙක්.නමුත් ප්‍රසිද්ධියේ කියන්න අකමැතියි.හරි..හරි..ඒක එහෙමයි කියමුකෝ...
    දැන් මෙතන ටයිම් වේස්ට් කිය කියා ඔයා මොකටද කරක්ගහන්නේ?:lol:

    :lol::lol::lol::lol::lol::lol::lol: illan marmight gagannawa..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,556
    6,051
    113
    ඉතිං ලේනෝ දන්න තරමින් එළකිරි එකේ කෙල්ලො කොච්චර විතර ඇද්ද ? :P

    innawa ban....mama danna 7 denek innawa..ayesha,nilushi, aaryaa, shamee, reshadi,r_girl, sachi....thawa godak innawa...ey gollo sindu downlod karanna enawa echcarama thama..