අර සල්ලි හොයන්න(ඇඩ්සෙන්ස්) උදව් කරනවා කියලා ලොකු සද්දයක් දැම්ම කෙල්ල? කෝ![]()
මේ ඔයා කෙල්ලෙක්ද අනෙ? වයස 38ක් වගේ ද?
අර සල්ලි හොයන්න(ඇඩ්සෙන්ස්) උදව් කරනවා කියලා ලොකු සද්දයක් දැම්ම කෙල්ල? කෝ![]()
අර සල්ලි හොයන්න(ඇඩ්සෙන්ස්) උදව් කරනවා කියලා ලොකු සද්දයක් දැම්ම කෙල්ල? කෝ![]()

කොල්ලා
ඔහොම අයත් හිටියා..
*තිලිනි
*ඔයා දැන් කියපු කෙල්ල
*CK දන්න තව නමක් තිබුනා.
*තව නමක් දන්නව. නොට් ශුවර්. එයත් දැන් එන්නෙ නෑ
6ක් 7ක් විතර හිටියා එළකිරි එකේ. කෙල්ලංගේ යූසර් නේම් වලින්![]()
මේ දඟර කෑල්ල~~~~ අපි අඳුනන්නෙ නෑ.ඉතිං එනිසා විස්තර අනව්ශ්යයි.පරණ අයිඩී එක කිව්වොත් සළකාබලන්න පුලුවන්මේ ඔයා කෙල්ලෙක්ද අනෙ? වයස 38ක් වගේ ද?

කොල්ලා
ඔහොම අයත් හිටියා..
*තිලිනි
*ඔයා දැන් කියපු කෙල්ල
*CK දන්න තව නමක් තිබුනා.
*තව නමක් දන්නව. නොට් ශුවර්. එයත් දැන් එන්නෙ නෑ
6ක් 7ක් විතර හිටියා එළකිරි එකේ. කෙල්ලංගේ යූසර් නේම් වලින්![]()

දැන් එතකොට ඒ නම කෙටි කරගෙන කූ.. කියලා එන්නෙත් එයාම වෙන්නැති
අර මක්කටෙයි?නෑ..නෑ දැන් එයා මෙහේ නෑ(ජිප්සීස්)ඔය කියපු ත්රේඩ් එක එවපන් කෝ
මේ දඟර කෑල්ල~~~~ අපි අඳුනන්නෙ නෑ.ඉතිං එනිසා විස්තර අනව්ශ්යයි.පරණ අයිඩී එක කිව්වොත් සළකාබලන්න පුලුවන්අර මක්කටෙයි?නෑ..නෑ දැන් එයා මෙහේ නෑ(ජිප්සීස්)
අනේ අපටත් අමුතු අමාරුවක් නෑ දරුවෝ(උපන් ගමන්)මම ඉපදුන ගමන් ඩොක්ටර් කිව්වා එලකිරි එකේ රෙජි වෙන්න කියලා.. ඒත් මම ලගදි ආවෙ..... යකෝ ජී.ටී ටත් නැහැ මෙහෙම අමාරුවක්මම ඇහුවෙ එයා ගෙ ත්රේඩ් එකේ ලින්ක් එක...
ප්රශ්නෙ ඉතිං පුද්ගලික දේවල් අහන එකනේ

Girls la kesewethath womens la nam elakiri eke godak athi

මොකෝ කසාද බඳින්න කෙල්ලො හොයනවද?

දැන් එතකොට ඒ නම කෙටි කරගෙන කූ.. කියලා එන්නෙත් එයාම වෙන්නැති
![]()
වෙන්න ඇති..
කවුද ඉතින් ඕව දන්නෙ. ලෝකය ගෝලාකාරයි. මිනිස්සු විවිධාකාරයි