එළකිරි කඹය 2020 ???

එළකිරි කඹය 2020 ???

  • Total voters
    108
  • Poll closed .

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කඹය නිසා සිද්ද වෙන්න පුළුවන් අයහපත් දේවල් කිහිපයක්,

    කොරෝනා වසංගත තත්වය පිලිබඳ ත්‍රෙඩ් යට යන්න.
    වැදගත් තොරතුරු, නිවේදන මග හැරෙන්න පුළුවන්.
    මේ දුෂ්කර කාල සීමාවේ කට්ටියගේ ඩේටා අනවශ්‍ය විදිහට වැය වෙන්න පුළුවන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැමදාම කඹේ ඉවරවුනාම හාපෝ මේ මගුල ආය නං අදින්නේ නෑ කියල හිතෙනවා ඒ උනාට නොඇදත් බෑ වාගේ :P
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    රටේ තියෙන situation ඒක හොද නැ , ගෝලීය වසංගතයක් ඇවිල්ල (pandemic) :sorry:, data පවා ඉතුරු කර ගමු නේ ද ? , මොන මොන දේවල් ඉස්සරහට වෙයි ද , මොන මොන දුක් විදින්න වෙයි ද ?
    කුබියෝ වගේ ඉස්සරහට වැඩ කරමු , හුදු විනෝදෙ December වලින් පස්සේ ගමු :(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    රටේ තියෙන situation ඒක හොද නැ , ගෝලීය වසංගතයක් ඇවිල්ල (pandemic) :sorry:, data පවා ඉතුරු කර ගමු නේ ද ? , මොන මොන දේවල් ඉස්සරහට වෙයි ද , මොන මොන දුක් විදින්න වෙයි ද ?
    කුබියෝ වගේ ඉස්සරහට වැඩ කරමු , හුදු විනෝදෙ December වලින් පස්සේ ගමු :(

    :):):):)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    කඹය නිසා සිද්ද වෙන්න පුළුවන් අයහපත් දේවල් කිහිපයක්,

    කොරෝනා වසංගත තත්වය පිලිබඳ ත්‍රෙඩ් යට යන්න.
    වැදගත් තොරතුරු, නිවේදන මග හැරෙන්න පුළුවන්.
    මේ දුෂ්කර කාල සීමාවේ කට්ටියගේ ඩේටා අනවශ්‍ය විදිහට වැය වෙන්න පුළුවන්.

    ඉන්බොක්ස් එක ෆිල් වෙනව අපිට දෙන්න මැසේජ් වලින්
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    රටේ තියෙන situation ඒක හොද නැ :(, ගෝලීය වසංගතයක් ඇවිල්ල (pandemic):shocked: , data පවා ඉතුරු කර ගමු නේ ද ? , මොන මොන දේවල් ඉස්සරහට වෙයි ද , මොන මොන දුක් විදින්න වෙයි ද :(?
    කුබියෝ වගේ ඉස්සරහට වැඩ කරමු , හුදු විනෝදෙ December වලින් පස්සේ ගමු :yes:

    මහින්ද මාමිත් කිව්වා

    වැඩ කරන රටක්
    0
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කර්ෆිව් දාලා කට්ටියම ගෙදර ඉන්නහ් හින්දා හොද මරාගැනිමක් බලාගන්නහ් පුලුවන් :rofl:

    :rofl::rofl: ගිය පාර වගේ ක්‍රොස් වෝට් වැටෙද්දි අපිටත් අලුතින් කුණුහරුප ටිකක් ඉගෙන ගන්න පුලිවන් වේවි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රටේ තියෙන situation ඒක හොද නැ :(, ගෝලීය වසංගතයක් ඇවිල්ල (pandemic):shocked: , data පවා ඉතුරු කර ගමු නේ ද ? , මොන මොන දේවල් ඉස්සරහට වෙයි ද , මොන මොන දුක් විදින්න වෙයි ද :(?
    කුබියෝ වගේ ඉස්සරහට වැඩ කරමු , හුදු විනෝදෙ December වලින් පස්සේ ගමු :yes:

    මහින්ද මාමිත් කිව්වා

    වැඩ කරන රටක්

    ගේ අස්සට වෙලා ඉන්න අයගේ ආතතිය පිට කරන්න හොඳයි නෙ මේක :yes: මොකෝ කොරෝනා කියල අපි ෆිල්ම් බලන්නේ නැද්ද ගේම් ගහන්නේ නැද්ද සින්දු අහන්නේ නැද්ද හාමිනේ එක්ක ඔලිඳ කෙලින්නේ නැද්ද ඒවත් කරනවනේ :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රටේ තියෙන situation ඒක හොද නැ :(, ගෝලීය වසංගතයක් ඇවිල්ල (pandemic):shocked: , data පවා ඉතුරු කර ගමු නේ ද ? , මොන මොන දේවල් ඉස්සරහට වෙයි ද , මොන මොන දුක් විදින්න වෙයි ද :(?
    කුබියෝ වගේ ඉස්සරහට වැඩ කරමු , හුදු විනෝදෙ December වලින් පස්සේ ගමු :yes:

    මහින්ද මාමිත් කිව්වා

    වැඩ කරන රටක්
    0

    එහෙනම් ඉතින් අපි කිරියට එන එකත් වැරදි නෙ හැමදාම..සතියකට සැරයක් විතර ආවා නම් ඩෙටා ඉතිරි වෙනවානේ...
    හැමොම ගෙවල් වලට වෙලා කොටු වෙලා ඉන්න නිසා ස්ට්‍රෙස් වැඩි වෙලා..ඉතින් මේවගෙ දෙකින් වත් ස්ට්‍රෙස් පොඩ්ඩක් අඩු වෙවි..ඔහොම හැමදෙම ඉතිරි කරන්න යන එක නම් ප්‍රැක්ටිකල් නැ කියලායි මට හිතෙන්නෙ:)
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ගිය පාර ගිය වලි තවම ඔලුවෙ තියන් ඉන්න ගොටුකොල පො$#$ක් :lol::lol::lol:

    එළකිරි කඹය 2020 ??? 04-07-2020 11:29 PM kabe adala sapada
     
    • Like
    Reactions: charith84