එළකිරි කඹය 2020 ???

එළකිරි කඹය 2020 ???

  • Total voters
    108
  • Poll closed .

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කඹේ තියමු එහෙම නම්, මුලින්ම තරඟ නීති ටික හරියට තීරණය කරගෙන ඉම්මු... :yes::yes:

    ara man sara ta kiuwa wediayta karanam iwarai katawath aulak wenne na random members lata points 5i thamange team ekata join kara ganna puluwan 10 yata 10 gane dunanam iwarai etha kota wali yana eka nawathinawa.

    okotama kalin team leaders la dennek kamathi kara ganna one ita wada sanwidanaya karanna kamathi man witharai.:rofl::rofl::rofl: thaniyama oka karanna wenne na.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ara man sara ta kiuwa wediayta karanam iwarai katawath aulak wenne na random members lata points 5i thamange team ekata join kara ganna puluwan 10 yata 10 gane dunanam iwarai etha kota wali yana eka nawathinawa.

    okotama kalin team leaders la dennek kamathi kara ganna one ita wada sanwidanaya karanna kamathi man witharai.:rofl::rofl::rofl: thaniyama oka karanna wenne na.

    වැඩේට සපෝර්ට් එකට ගන්නේ කාවද ?

    සචිත් ගෙන් අහමුද ? :rolleyes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    වැඩේට සපෝර්ට් එකට ගන්නේ කාවද ?

    සචිත් ගෙන් අහමුද ? :rolleyes:

    un enne na kuruth meka bara ganna kamathi na banum ahanna wenawa kiyala danawa eka nissa thawa ekenek hoya ganna one ahana ahana kena ba kiyanawa.:rofl::rofl::rofl:

    man kiyanne oyai sarai karanan hitiyanam meka eka karanan kalin wage mata aulak na habai ara man kiuwa nithi tika dala natham wali yana eka nawathanna ba

    okotoma kalain leaders 2nek hoya gathada me para leaders la hoya gananam lesi wenne na.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    mehemai oka karanna one team eka random 20 thoranawa thread ekak dala habai e gollonge points tika nerf karanna one points 5hata ita passe team members lata dawas 2kak wage denna one vote karanna kamathi team ekata natham owata mara gannawa

    team leaders lata kamathi 5hak hari 10yak hari ganna chance eka denna one e gollonge points 10 dunata kamak na e kenek panoth ekata sanwidanaya karana ayata mokuth kiyanna ba.

    එක නම් කිසිම තෙරුමක් නැති වැඩක් ඇලි..ටිම් ලිඩර්ලා කැමති අය ගෙනවා නම් මොකටද අපි තව කට්ටියක් තොරන්නෙ...නිකම් ත්‍රෙඩ් එකක් දාගෙන මහන්සි වෙන්න එපැයි..
    ඔක කරන්න වෙන්නෙ පලවෙනි දවස ඇතුලත වොට් නොකරන ටිම් මෙම්බර් ලාගෙ ලකුනු 10 අහොසි කරන්න ඔනි..එතකොට එයාලා වොට් කලාත් එකයි නොකලාත් එකයි නෙ..පලවෙනි දවසෙ විතරයි චාන්ස්...අන්තිම මොහොතෙ කරලා නෙ ලකුනු වෙනස් වෙන්නෙ..එහෙම නෙවෙයි.ටිම් මෙම්බර් ලා වෙන ඔනිම කෙනෙක් පලවෙනි දවස ඇතුලත වොට් කල යුතුමයි..

    මෙහෙමයි මේක ගේම් එකක්.එතකොට සියල්ල සුදු උනාම ඇති වැඩක් නැ...සෙල්ලම් කරන අයටත් සතුටක් තියෙන්න ඔනි..කොහොම උනත් කඹයක් නම් වලියක්..ඔය දෙක එකට තියෙන්නෙ..ඔනිවට වඩා බර තියන්න එපා..ඔහෙ කරලා දාමු:)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කඹේ තියමු එහෙම නම්, මුලින්ම තරඟ නීති ටික හරියට තීරණය කරගෙන ඉම්මු... :yes::yes:

    මගෙ අදහස මෙහෙම....

    1.සාමාජිකයන් තෙරිම සදහා ත්‍රෙඩ් එකක් පල කරන අතර එක කන්ඩායකමට 11 දෙනා බැගින් 22ක් තොරා පත් කරගනු ලැබේ.
    2.කන්ඩායම් සාමාජිකයන්ගෙ වැඩි කැමැත්තෙන් නායකයෙක් පත් කරගෙන දැනුම් දිය යුතුය.
    3.කන්ඩායම් සාමජිකයන් කඹ නූල පල කර දිනක් තුල(පැය 24ක් තුල) තම චන්දය බාවිතා කල යුතු අතර එසෙ නොකරන සාමාජිකයන් ගෙ චන්දය සාමාන්‍ය චන්දයක් ලෙස සැලකේ.
    4.කන්ඩායම් දෙකට නිල නූල් දෙකක් පල කල හැකි අතර ඊට වඩා පල කරන ත්‍රෙඩ් ඉවත් කෙරෙනු ඇත.
    5.තම තමන් ගෙ ප්‍රචාරන කටයුතු කඹ නූල් තුල පමනක් කල යුතු අතර කිරියෙ පල කරෙන වෙනත් නූල් තුල තම ප්‍රචාරන කටයුතු කරන කන්ඩායමේ අවසාන ලකුනු වලින් 10% අඩු කෙරෙනු ඇත.
    *ප්‍රතිවාදි පිලෙ පොස්ට් වෙනත් නූල් වල පල කිරිමෙන් ද තම ලකුනු අඩු කරගත හැක.
    6.තම කන්ඩායමේ නොවෙන සාමාජිකයන් මෙලෙස කන්ඩායම් අපහසුතාවට පත් වන ලෙස හැසිරෙන්නෙ නම් සංවිධායකයන් දැනුවත් කරන්න.
    7.කන්ඩායම් නායකයාට නිතරම ඔන්ලයින් සිටිම අපහසු නම් ඔහු වෙනුවට නම් කල අයෙක් සංවිධායකයන් දැනුවත් කර තබන්න..සියලු දැනුම්දිම් ඔවුන් දෙදෙනාට කරන අතර ඔවුන් ඉදිරිපත් කරන තීරන නිල නිවේදන ලෙස බාරගනු ඇත.
     
    me nithi tika shape habai mehemai oya gollo sanwidanaya karata kambe adala na ne wadiya man hama kamabyakama wage indala thiyanawa leaders lata ena lokuma aula thamai random team ekak dunama sure eke game eka gahagana yana eka adu wena eka eka nissa leaders lata one 5hak ganna denna one meka eka parak kara e para thamai wali aduwenma giya kambe leaders lata kamathi 5hak ganna denna one balance kara ganna rep power wadi set ekak eka pathakata watunoth ehema aul wenawa wage.

    thawa nithiyak danna one team beduwata passe e beduwa wediya hari na arawa mewa kiyanna ba kiyala 1 day denna one leaders lata thamange team eke aya swap kara ganna one nam kara ganna.

    members la denek kamathi nama pathai maru karanna eka denna one.

    dan kuda sanwidanaya karanna enne kuruth kamathi na bara ganna sanwidanaya karanna?.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    සොහොන;25306688 said:
    http://www.elakiri.com/forum/showthread.php?t=1935124

    කැමති උන් වරෙව් පටන් ගත්තා වැඩෙ 😍

    Corona-5.jpg

    ....