කඹේ තියමු එහෙම නම්, මුලින්ම තරඟ නීති ටික හරියට තීරණය කරගෙන ඉම්මු... 
මගෙ අදහස මෙහෙම....
1.සාමාජිකයන් තෙරිම සදහා ත්‍රෙඩ් එකක් පල කරන අතර එක කන්ඩායකමට 11 දෙනා බැගින් 22ක් තොරා පත් කරගනු ලැබේ.
2.කන්ඩායම් සාමාජිකයන්ගෙ වැඩි කැමැත්තෙන් නායකයෙක් පත් කරගෙන දැනුම් දිය යුතුය.
3.කන්ඩායම් සාමජිකයන් කඹ නූල පල කර දිනක් තුල(පැය 24ක් තුල) තම චන්දය බාවිතා කල යුතු අතර එසෙ නොකරන සාමාජිකයන් ගෙ චන්දය සාමාන්‍ය චන්දයක් ලෙස සැලකේ.
4.කන්ඩායම් දෙකට නිල නූල් දෙකක් පල කල හැකි අතර ඊට වඩා පල කරන ත්‍රෙඩ් ඉවත් කෙරෙනු ඇත.
5.තම තමන් ගෙ ප්‍රචාරන කටයුතු කඹ නූල් තුල පමනක් කල යුතු අතර කිරියෙ පල කරෙන වෙනත් නූල් තුල තම ප්‍රචාරන කටයුතු කරන කන්ඩායමේ අවසාන ලකුනු වලින් 10% අඩු කෙරෙනු ඇත.
*ප්‍රතිවාදි පිලෙ පොස්ට් වෙනත් නූල් වල පල කිරිමෙන් ද තම ලකුනු අඩු කරගත හැක.
6.තම කන්ඩායමේ නොවෙන සාමාජිකයන් මෙලෙස කන්ඩායම් අපහසුතාවට පත් වන ලෙස හැසිරෙන්නෙ නම් සංවිධායකයන් දැනුවත් කරන්න.
7.කන්ඩායම් නායකයාට නිතරම ඔන්ලයින් සිටිම අපහසු නම් ඔහු වෙනුවට නම් කල අයෙක් සංවිධායකයන් දැනුවත් කර තබන්න..සියලු දැනුම්දිම් ඔවුන් දෙදෙනාට කරන අතර ඔවුන් ඉදිරිපත් කරන තීරන නිල නිවේදන ලෙස බාරගනු ඇත.