Falayan nariyo yanna![]()
And muh langa pathaka nane kana pelenna ekak denna![]()
ඔයා කණ පලන්න මට එකක් ගැහුවොත් සයිස් එකට මගේ ඔලුව නිකන් ට්රැක්ටරේ රෝදෙය අහු උනා වගේ චොප්ප වේවි.
Falayan nariyo yanna![]()
And muh langa pathaka nane kana pelenna ekak denna![]()
මේ ඉන්නේ ත්‍රෙඩ් එක ඇදන් යන්න සුපිරි කොල්ලො ..
( උඹට කොල්ල කීවාම මේකේ ඉන්න ආච්චිලා ටික මා එක්ක තරහ වෙයිද මන්ද..)![]()

එල තරියා අයියේ. ගෝවා දාල කොත්තු කද්දි ගඳ ගහන්නේ නැද්ද?? අපෝ මම නම් කැමතිම නෑ. අපේ ගෙදර කොත්තු හැදුවොත් චිකන් කොත්තු කියමුකෝ. මුලින්ම මස් කරියක් හදනවා හොදි ටිකක් වැඩිපුර දාලා උකුවට එන්න හොඳට දුරු, බැදපු තුහපහ කුඩු එහෙම දාලා මිරිසට. චික කෑලි පොඩි අඟලේ වගේ කෑලි වලට කපලා ගන්නේ. පස්සේ කොත්තුව ඔක්කොම මික්ස් කරලා ඉවර වෙලා හොදි එක පිටින්ම තාච්චුවට දාලා කවලම් කරනවා. මට නම් කොත්තුව කන්න තෙත ගතියට ඕනේ බං.
අනික් දවසේ රොටි හදන එකත් ගෙදර කරමු. හරිම සිම්පල් වැඩක්. පිටි ටිකකට ලුණුයි, තෙලුයි දාලා වතුරෙන් කවලම් කරලා පැත්තකට කරලා පැය 4-5 ක් තියන්න විතරයි තියෙන්නේ.
මම ට්‍රයි කරන්න දැම්මේ කිසි වරදක් නෑ... මම තෙට ගතියට හොදි දාගෙන කන්න ආස නෑ බන් ...අනික පොඩි දෙන්නා ආස මෙහෙම සරත් නෑ වැඩිය ගානට 

Ai deiyane mama Dana recepi meke ewwanta penne naththe..mama apahu kaama danne na meke..![]()

එල තරියා අයියේ. ගෝවා දාල කොත්තු කද්දි ගඳ ගහන්නේ නැද්ද?? අපෝ මම නම් කැමතිම නෑ. අපේ ගෙදර කොත්තු හැදුවොත් චිකන් කොත්තු කියමුකෝ. මුලින්ම මස් කරියක් හදනවා හොදි ටිකක් වැඩිපුර දාලා උකුවට එන්න හොඳට දුරු, බැදපු තුහපහ කුඩු එහෙම දාලා මිරිසට. චික කෑලි පොඩි අඟලේ වගේ කෑලි වලට කපලා ගන්නේ. පස්සේ කොත්තුව ඔක්කොම මික්ස් කරලා ඉවර වෙලා හොදි එක පිටින්ම තාච්චුවට දාලා කවලම් කරනවා. මට නම් කොත්තුව කන්න තෙත ගතියට ඕනේ බං.
අනික් දවසේ රොටි හදන එකත් ගෙදර කරමු. හරිම සිම්පල් වැඩක්. පිටි ටිකකට ලුණුයි, තෙලුයි දාලා වතුරෙන් කවලම් කරලා පැත්තකට කරලා පැය 4-5 ක් තියන්න විතරයි තියෙන්නේ.

නෑ බන් ගඳක් නෑමම ට්‍රයි කරන්න දැම්මේ කිසි වරදක් නෑ... මම තෙට ගතියට හොදි දාගෙන කන්න ආස නෑ බන් ...අනික පොඩි දෙන්නා ආස මෙහෙම සරත් නෑ වැඩිය ගානට
ඔව් රොටි ටිකත් හදමු වෙලාවක..වැඩ ඇරිලා ආපු ගමන් හැදුවේ...ලොකු වෙලාවක් නෑ ඔජ්ජෝම හදන්න![]()

මම යනවා gn !! මේ ත්‍රෙඩ් එකේ සැමරිය ඉස්සරහට ගනිල්ලා කව්රු හරි පිටින් එන උන්ට අප්සෙට් වෙයි !!

නෑ බන් ගඳක් නෑමම ට්‍රයි කරන්න දැම්මේ කිසි වරදක් නෑ... මම තෙට ගතියට හොදි දාගෙන කන්න ආස නෑ බන් ...අනික පොඩි දෙන්නා ආස මෙහෙම සරත් නෑ වැඩිය ගානට
ඔව් රොටි ටිකත් හදමු වෙලාවක..වැඩ ඇරිලා ආපු ගමන් හැදුවේ...ලොකු වෙලාවක් නෑ ඔජ්ජෝම හදන්න![]()

Ow ithin koththu gana Mu danne naththan thamai pudume..![]()

මම ඔය ගෙදර තනියම ඉන්න වෙලාවට කඩෙන් පරාට 4 ක් විතර අරන් ඇවිත් එක එක එක්ස්පරිමන්ට් කරලා බලනවා.මම යනවා gn !! මේ ත්‍රෙඩ් එකේ සැමරිය ඉස්සරහට ගනිල්ලා කව්රු හරි පිටින් එන උන්ට අප්සෙට් වෙයි !!
පුලුව්න්නම් Dinemore එකේ Tandoori Chicken Submarine එක හදන Recipe එක දන්නවනම් දාන්න. එකට දාන Cheese එකත් Special එකක් වෙන්න ඔනේ මන් හිතන්නේ.
ඔව් ඔය නාකි අම්මන්ඩිලා ටික හෙන ඉරිසියයි බන්මොකෝ බන් රෙසිපි දන්නේ නැත්තේ ?
වැඩ වැඩි ද ? දාහන්කො මේක පාලුවට ගිහින්
![]()

කටට හෑන්ඩ් බ්‍රේක් ඇදල අඩ තියල තියෙන්නේ.. අඩුම තරමේ මාසයක්වත් ඇදගත්තොත් දිනුම්. නැත්තම් බෙයියම් බොන්න වෙයි වගේ..

මම කිව්වේ බන්.. රෙසිපි දාන්න කෑම හදන්න එපයි.. මේ දවස්වල තුන් වේලටම එළවලු සුප් තමයි.. කාපු කෑමට බර රාත්තල් 20ක් වැඩි වෙලා.. මාස හතරකට කලින් ඇඳපු කලිසම් එකක්වත් අඳින්න බැහැ . අලුතෙන් ඇඳුම් ගන්න ගියාම ආර්ථික අතින් පාඩු නිසා ටිකක් කට පරෙස්සම් කරගෙන ඉන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා මේ..කටට හෑන්ඩ් බ්‍රේක් ඇදල අඩ තියල තියෙන්නේ.. අඩුම තරමේ මාසයක්වත් ඇදගත්තොත් දිනුම්. නැත්තම් බෙයියම් බොන්න වෙයි වගේ..
![]()

මටත් හෑන්ඩ් බ්‍රේක් දාන්න වෙලා කියහන්කෝ කොළොස්ටරෝල් මාජිනල් ඇවිල්ලා. මමත් පහුගිය මාස 3-4 ක ඉඳක් කෑවා කෑවා අන්තිමට දැන් උදේට බනිස්, මාලු පාන්. ෆ්‍රයිඩ් රයිස් එකක් කොත්තුවක් ඇහැට දැකලා නෑ දැන් සති දෙකක විතර ඉඳන්.![]()
ෆ්‍රයිඩ් රයිස් එකක් කෑවොත් රෑට කෝල් කලාම වෙන්න නෝනා අඬන්න ගන්නවා අනේ කන්න එපා කියලා මට මොනවා හරි වේවි කියලා.![]()

ලන්කාවට ගියාම ඇරෙන්න මෙහෙ බොන්නේ වතුර විතරයි බන්..මගේ කොලස්ටරෝල් මීටරේ කටු කඩාගෙන ගිහින් දැනට අවුරුදු 5ක් බන්..දැන් මේ කටුව කැඩෙන්න හදන්නේ ෂුගර් මීටරේ.. ඒක බේරගන්න තමයි මේ ෆුල් ට්‍රයි එක.. අවුරුදු දහයකින් මස්, මාළු, කරවල මුකුත්ම නොකන මගේ ට්‍රයික්ලිසරයිඩ් මුදුනේම තියෙන්නේ. දොස්තරය අහනවා දවස ගානේ බොනවද කියල..ලන්කාවට ගියාම ඇරෙන්න මෙහෙ බොන්නේ වතුර විතරයි බන්..

මගේ ශුගර් මීටරේ තවම හොඳා. ඒ උනාට අම්මට බෙහෙත් බොන මට්ටමට සහ තාත්තට කෑමෙන් පාලනය කරන මට්ටමට වැඩි වෙලා නිසා මටත් බඩු බනිස් වෙනවා නුදුරු අනාගතේ ලොවෙත්. මම පහුගිය ටිකේ උදේට කෑවෙම බිත්තර රොටී දෙකයි පරාටා දෙකයි හොදි එක්ක. දවල්ටත් කඩෙන්. රෑට දවස් දෙකක් එලියෙන් ඒ දෙකම එක්කෝ රයිස් නැත්නම් කොත්තු රෑට රයිස් ඇන්ඩ් කරී කන්න නැති නිසා. තව හවසට ගෙදර යද්දි පාන් අරන් යනවා අම්මා එදාට සොසේජ් බිත්තර බැදලා හෝ මාලු බැදලා දෙනවා. නැත්නම් බටර් චීස් එක්ක හරි කනවා. නැත්නම් සමෝසා, ඉස්සෝ වඩේ, උලුඳු වගේ රුපියල් 100 ක - 150 ක විතර අරගෙන යනවා ගෙදර උන්දැලටත් එක්ක. තෙල් කෑවා ලිමිට් එකක් නැතිව මම කෙට්‍ටු නිසා තරමක්. අන්තිමට අර වයඹ කැම්පස් එකේ අවුරුදු 26 උන්ගේ හිටපු හොඳම බැඩ්මින්ටන් ප්ලේයර් කෙනෙක් හාර්ට් ඇටෑක් එකකින් මැරිලා කියලා දැනගත්තම බයට බැලුවේ. අන්තිමට කාලා තියෙන්නේ. දැන් කන්නෙම තෙල් නැතිව. ගෙදර මොනවා හරි හැදුවත් එකක් දෙකකට වඩා කටේ ඔබා ගන්නෙත් නෑ. ඔය හැදුනේ සතියකට කිලෝමීටර් 1 ක් 1.5 විතර එක දිගට රෙස්ට් කරන්නේ නැතිව පූල් එකක පීනලත්. තව කොහෙද. ශිට්.![]()