එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

ashmi

Member
Dec 21, 2011
19,209
742
0


Watermelon Vodka Cooler

655269.jpg


මේක ඉතාම රසවත් කොක්ටේල් පානයක්. ඒ නිසා වොඩ්කා මික්ස් උනාම වැටෙනකන් ගහන්න පුලුවන්.:rofl:

Tfs. :D:D
 

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    Chicken Shawarma

    ඔන්න කිඹුල් මාමගේ ත්‍රෙඩ් එකේ අලුත් කෑමක් ගැන නූලක් දාන්න හදන්නෙ..

    කුකුල් මස් ශවර්මා

    150 g කුකුල් මස්
    තක්කාලි ගෙඩි 1 ක්
    ලුනු ගෙඩි 1 ක්
    පිපිඤඤ 1ක්
    කොත්තමල්ලි කොල
    චිස් ස්වප්ලයක්
    පිට බ්‍රෙඩ්
    තක්කාලි සොස්
    මැයොනෙස්
    මිරිස් කුඩු
    සාලාද කොල
    ලුනු
    ගම්මිරිස්
    මිරිස් ,ලුනු ගම්මිරිස් එක් කර කුකුල් මස්වල තවරා හොදින් තෙම්පරදු කරගන්න
    මෙ අතර පිපිඤඤ සාහා ලුනු පෙති කපා ගන්න .තක්කාලි රවුම් කපා ගන්න
    චිස් ද තරමක් පොඩි කොටු කාපා ගන්න .
    දැන් පිට බ්රෙඩ් එක ගන්න .පිගනක් මත එලා ගන්න. එය උඩ තක්කාලි සොස් දමා හොදින් පිටා පෙත්ත උඩ අලෙප කරන්න
    සලද කොල එයට උඩින් අහුරන්න .එය උඩින් පිසගත් කුකුල් මස් අතුරන්න
    ඉන්පසු පිලිවලට තක්කාලි ,ලුනු පිපිඤඤ සාහා චිස් එකතු කරන්න
    අවසානයෙ මෙයොනෛස් එකතු කරන්න.
    ඉන්පසු චයිනිස් රොල් එක නවා ගන්න අකාරයෙන් නවා ගන්න..

    ඊට පස්සෙ කරන්න ඕන දේ කියන්න ඕනේ නෑනෙ....:lol::lol:


    12144931_881669361917985_7675049541060184411_n.jpg
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔන්න කිඹුල් මාමගේ ත්‍රෙඩ් එකේ අලුත් කෑමක් ගැන නූලක් දාන්න හදන්නෙ..

    කුකුල් මස් ශවර්මා



    යකෝ මෙව්වා මේ වෙලේට දාන්න එපා. ආයේ බඩගිනි වෙනවා. :(:(:(:(:( :growl::growl::growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගෙදර හදපුවා නොව පාටියකදී ගත්ත ඒවා බව සලකන්න..
    ‍ත්‍රෙඩ් එක බම්ප් කරන්න දැම්මෙ :rofl:
    12118757_10206715417838083_4940977760152355174_n.jpg
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔන්න කිඹුල් මාමගේ ත්‍රෙඩ් එකේ අලුත් කෑමක් ගැන නූලක් දාන්න හදන්නෙ..

    කුකුල් මස් ශවර්මා
    11.gif

    ගෙදර හදපුවා නොව පාටියකදී ගත්ත ඒවා බව සලකන්න..
    ‍ත්‍රෙඩ් එක බම්ප් කරන්න දැම්මෙ :rofl:
    12118757_10206715417838083_4940977760152355174_n.jpg
    :(
    Honda welaawata comment eka kiyewwe reply eka daanna kalin:baffled: