එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මගේ ව්‍යායාමය අහවරයි. බොල මාව ආයෙත් මේකට ඇදන් ඇවිත් කෑම පෙන්නලා මාව අපහරණය කරා කියල මම චෝදනා කරනවා..එළවලු පිඟානක් එක්ක පාන් පෙති 6ක් කෑවා මෙව්වා බලල ඉන්න බැරි තැනම..:growl::growl::growl::growl::growl::growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඉතින් බං අයියේ පූල් පාරක් දැම්මනම් මොකෝ නැත්නම් දවසට පැය භාගේ ගානේ ජොගින් ගියා නම්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉතින් බං අයියේ පූල් පාරක් දැම්මනම් මොකෝ නැත්නම් දවසට පැය භාගේ ගානේ ජොගින් ගියා නම්.

    අන්න වුර්තීය මට්ටමේ උපදේශයක්.. ජිම් එකක් තියෙනවා බන්.. ෆූල් යන්නනම් වෙලාවක් ලැබෙන්නේ නැහැ.. මම ඔලුව උඩ බල්ලෙක් වගේ පීනනවා දැකල පීනන්න එන එන අනික් උන්ට පීනන්න එපා උනොත්..:lol::lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අන්න වුර්තීය මට්ටමේ උපදේශයක්.. ජිම් එකක් තියෙනවා බන්.. ෆූල් යන්නනම් වෙලාවක් ලැබෙන්නේ නැහැ.. මම ඔලුව උඩ බල්ලෙක් වගේ පීනනවා දැකල පීනන්න එන එන අනික් උන්ට පීනන්න එපා උනොත්..:lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    dickensian

    Well-known member

  • Watermelon Vodka Cooler

    මේ cocktail එක හදන්නෙත් vodka වලින්ම තමයි. වොඩ්කා වර්ගේ හැටියට තමුන් කැමති එකක් පාවිච්චි කරන්න පුලුවන් කිසිම ප්‍රශ්නයක් නෑ. මම නම් මේ සඳහා කලින් කොක් ටේල් එක වගේම භාවිත කලේ Smirnoff කියන වොඩ්කා විශේෂය. එහෙනම් මේක හදන විදිහත් අපි බලමු.

    අවශ්‍යය ද්‍රව්‍යය
    කොමඩු තරමක කෑලි දෙකක්
    දොඩම් ගෙඩියක්
    වොඩ්කා මිලිලීටර් 100 ක්
    Simple syrup හෝ සීනි තේ හැඳි දෙකක්

    jh3j8w.jpg

    සාදන ක්‍රමය
    මුලින්ම කොමඩු කැබලි දෙකෙහි ඇට ඉවත් කොට පොඩි පොඩි කොටස් වලට කඩා බ්ලෙන්ඩරයකට දමා ගන්න. පසුව එය හොඳින් කැබලි ඉතිරි නොවන සේ වතුර ස්වල්පයක් දමා ගසා ගන්න. පසුව රොඩු ගතිය නැතිවෙන සේ හොඳින් පෙරා කෝප්පයකට දමා ගන්න. එයටම දොඩම් ගෙඩියෙන් භාගයක් කපා මිරිකා එම දොඩම් යුෂයද එකතු කරගන්න. පසුව Simple syrup තේ හැඳි දෙකද එයටම දමා ගන්න. මෙහිදී simple syrup වෙනුවට කොමඩු බ්ලෙන්ඩ් කරන විට සීනි එකතු කරගෙන ගසා ගත හැක.

    දැන් highball එකෙන් භාගයක් පිරෙන සේ වොඩ්කා මිලිලීටර 100 ml එයට වත් කර ගන්න. පසුව ඉතිරි භාගය පිරෙන තෙක් සාදාගත් කොමඩු යුෂ මිශ්‍රණය එයට එකතු කරගන්න.පසුව එයට අයිස් කැට දෙකක් එකතු කරගන්න.අවසානයේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ.

    655269.jpg

    මේක ඉතාම රසවත් කොක්ටේල් පානයක්. ඒ නිසා වොඩ්කා මික්ස් උනාම වැටෙනකන් ගහන්න පුලුවන්.:rofl:
     
    Last edited:
    • Like
    Reactions: paris

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    Watermelon Vodka Cooler

    මේක ඉතාම රසවත් කොක්ටේල් පානයක්. ඒ නිසා වොඩ්කා මික්ස් උනාම වැටෙනකන් ගහන්න පුලුවන්.:rofl:

    :eek::baffled: im gonna start drink again thats sure machan :lol: nice work !!
     
    dickensian

    Well-known member
  • :cool: මචන් මාගරිටා හදන හැටි දන්නවද ? :eek: දාපන් කෝ

    margarita hadanna thawa jathi one bro..
    schnapps, st.germain, Cointreau wage jathi godak one..
    ewa mehe ganna nane.. nama kiwwama e monawada e ahanawa..
    basic margarita nan hadanna puluwan blanco tequila walin..
    eth eka echchara gathiyak na...:no:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    margarita hadanna thawa jathi one bro..
    schnapps, st.germain, Cointreau wage jathi godak one..
    ewa mehe ganna nane.. nama kiwwama e monawada e ahanawa..
    basic margarita nan hadanna puluwan blanco tequila walin..
    eth eka echchara gathiyak na...:no:

    ow ne ban mehe mona labbak wath nane hoya ganna...shik adu game lemon gediyak nane ban redda :(:sorry: mama magarita video's wagayak baluwa endenawa ban dakkama :lol: