කෑම බම්ප්...
රිදිලා සහ තනුජක දැක්කේ නැහැ එළකිරියේ කාලෙකින්.. කෝ මුන් දෙන්න සුදු වෑන් එකකින් උස්සලවත්ද???![]()
Thanujaka ayya EK eken giyaa pol ayye

Ridila malli gananam danne na...
කෑම බම්ප්...
රිදිලා සහ තනුජක දැක්කේ නැහැ එළකිරියේ කාලෙකින්.. කෝ මුන් දෙන්න සුදු වෑන් එකකින් උස්සලවත්ද???![]()

කෑම බම්ප්...
රිදිලා සහ තනුජක දැක්කේ නැහැ එළකිරියේ කාලෙකින්.. කෝ මුන් දෙන්න සුදු වෑන් එකකින් උස්සලවත්ද???![]()
Thanujaka ayya EK eken giyaa pol ayye
Ridila malli gananam danne na...
ඒ මොකෝ .. මොකක් හරි ප්‍රශ්නයක් උනාද..
ඒකයි පොර ගියේ.
උයන්න පිහින්න දන්න කට්ටියගෙන් පොඩි දෙයක් දැනගන්න තිබේ.....
මස් වර්ග උයනකොට උඩින් වහන්නෙ නැතුව උයන්න ඕනද..
කොහේ හරි තැනක තිබ්බා මස් වර්ග උයනකොට ඒවායේ තියන බැක්ටීරියා, විශබීජ රත්වීමත් එක්ක වාශ්ප වෙනව වගේ කතාවක්...
එතකොට උඩින් වහල තිබ්බාම ඒවා පිටවෙන්නෙ නෑලු....
ඇත්තද මේක....![]()

දැන් දැක්කෙ ඌයි!
මේකට දන්න කෙනෙක් උත්තරයක් දියෝ![]()

ලොකු ගනන් වලට උයා පුරුදු නැත.මේකේ නැද්ද කවුරුත් හෝටල් හා ඉවුම් පිහුම් සම්බන්ද පළපුරුද්දක් ඇති අය![]()
පොඩි දෙයක් දැනගන්න තියනවා![]()
ලොකු ගානකට (50-100 ) කෑම හදද්දී ගන්න ඕන ප්‍රමාණ ගැන පොඩ්ඩක් දැනගන්න ඕන![]()

දැන් දැක්කෙ ඌයි!
වැහුවත් ඇරියත අවුලක් නෑ. උෂ්ණත්වය ඉහල යාම එක්ක ඒව මැරෙනවා...
විෂ බිජ “වාෂ්ප“ වෙනව තමා ඉතිං![]()
...ඔන්න වහල ඉව්ව එහෙනම් ඈ....
ලොකු ගනන් වලට උයා පුරුදු නැත.
ල-කාර්ටෙ ක්‍රමයට ඉතිං උපරිම 4කට සෙට් වෙයි එක සැරේ උයන්න.....









වෙජි අයට මාංශ ඉවත් කොට හතු පමණක් දමා සාදා ගත හැක 
කාලෙකින් මොකුත් දාපු නැති හින්ද අද කම්මැලි කමට හදපු මේ කෑම ගැන දාන්න හිතුනා
Cheesy Mushroom Balls (චීස් යෙදු හතු බෝල බැදුම)
හතු මිශ්‍රණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
* සෝදා වතුර මිරිකාගත් හතු ඇති පමණට
* ගාර්ලික් පවුඩර් හෝ සිහින්ව ලියා ගත් සුදුළුනු ස්වල්පයක්
* ගම් මිරිස් රස පදමට
* මිරිස් කුඩු රස පදමට
* ලුණු කුඩු රස පදමට
* බටර් ස්වල්පයක් තෙල් දමා ගැනීමට
* ටෝමටෝ සෝස් ස්වල්පයක්
* චිකන් හැම් (අවශ්‍ය නම් මම නම් දැම්මා)
ඉහත බටර් හැර සියලු ඩේ කලවම් කර විනාඩි 15ක් පමණ තබන්නට හරින්න..ඉන්පසු නන්ස්ටික් හෝ සුදුසු බඳුනක් ගෙන බටර් දමා විනාඩි 3ක් පමණ බඩ ගෙන නිවෙන්නට හරින්න
![]()
මෑෂ් පොටේටෝ මිශ්‍රණය සඳහා අල ගෙඩි දෙකක් පමණ තම්බා ගෙන බටර්, ලුණු, ගම්මිරිස් රස පදමට දමා අනා මිශ්‍රණය සාදා ගන්න.
![]()
ඉන්පසු mushroom balls සාදා ගන්නා ආකාරය දෙස බලමු.. අවශ්‍ය නම් චීස් කබලක් ගෙන සාදා ගත් හතු මිශ්‍රණය සමග ගෙන ඊට පසු මෑශ් පොටේටෝ ද සමසේ ගෙන මෙලෙස බෝල සාදා ගන්න
![]()
බැද ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය
* බිස්කට් කුඩු
* විප් ක්‍රීම් ස්වල්පයක් හෝ කෝන් ෆ්ලවර් ස්වල්පයක් දියකර ගන්න (මම නම් භාවිතා කරේ විප් ක්‍රීම්)
ඉන්පසු කලින් සාදා ගත් බොල විප් ක්‍රීම් වල බහා ඉන්පසු බිස්කට් කුඩු දවටා රන්වන් පැහැ වනතුරු බැදගන්න
![]()
දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ ...රසවත් කෑමක්වෙජි අයට මාංශ ඉවත් කොට හතු පමණක් දමා සාදා ගත හැක
![]()