කාල නැති එකෙක් තමා ඉතින්,,මස් හොද්දක් එක්ක ගත්තම පට්ටෆොටෝ ටික දැක්ක ගමන් ඊයා මේ මොනවද කියල දුවයි මේකේ උන්......![]()

තලපේ කනන් එපා වෙනවා බං කට රිදෙනවා කටේ ඇලෙනවා. හැබැයි ආනම එක්ක නම් පට්ට රසයි.

කාල නැති එකෙක් තමා ඉතින්,,මස් හොද්දක් එක්ක ගත්තම පට්ට
හදල මේකටත් දාන්නම්මේවා කියන්න එපා බන් කටට කෙල උනනවා.කුරක්කන් තලපය් මස් හොදිය් තියේනම් දෙන්න පුළුවන් බඩ පැලෙන්න.

නියමයි මචං...කට්ටිය ආසයිනේ හතු බැදලා කන්න.. හදල බලමු එහෙනම්.
මෙව්වා තමා ඕන වෙන්නේ
1.හතු පැකට් 1යි
2. පාන් පිටි
3. ගම්මිරිස් කුඩු
4. ලුණුකුඩු
5. ලොකු ලුනු ගෙඩි 2කක් විතර
6. තක්කාලි ගෙඩියක්
7. බදින්න පොල් තෙල්
8. දෙහි ගෙඩියක්
9. අමු මිරිස් කරල් 2ක් 3ක්
10.කෝන් පිටි මේස හැන්දක්(මං නම් දැම්මේ නෑ)
මුලින්ම හතු ටික තරමක් සිහින්ව කඩාගන්න මේ වගේ.
![]()
කඩාගත්ත හතු ටික ලුණු වතුරේ ටිකක් පෙගෙන්න තියන්න..
![]()
පාන් පිටි ගම්මිරිස් සහ ලුණු සහ වතුර දාල පිටි මිශ්රණය හදාගන්න ටිකක් ගනේට.(කහ මේස හැදී බාගයක් විතර දාගන්න පාට එන්න.කොන් පිටිත් දානවනම් හොදයි)(වතුර ගැන ටිකක් සැලකිලිමත් වෙන්න.හුගක් දාන්න එපා..)
![]()
![]()
හතු ටික වතුර මිරිකලා අරගෙන හදාගත්ත පිටි මිශ්රණයට දාල හොදට තවරගන්න.
![]()
තෙල් ටිකක් වැඩියෙන් දාල පිටි තවරගත්ත හතු ටික රන්වන් පාට වෙනකන් බදාගන්න..එකට ඇලිල තියෙයි අතින් කඩාගන්න:P
![]()
ළුණු,තක්කාලි අමු මිරිස් සිහින්ව කපල බදගත්තු හතු ටිකත් එක්ක හොදට කලවම් කරගන්න. දෙහි බාගයක් විතර දල කලවම් කරන්න
වැඩේ ඉවරයි...ඉතුරු ටික උබල බලාගනිං
![]()
![]()
ගල් මුල් ප්රහාර බාරගන්නවා![]()

හදල මේකටත් දාන්නම්![]()
එල ...
මට උයන වැඩේ සෙට් වෙන්නේ නැහැ බන්,වටලප්පන් හදන්න නම් පුළුවන් එලටම .මේ සතියේ ගෙදර උන්දැට කියලා හදා ගන්න ඕන කුරක්කන් තලපයක්.
කට්ටිය ආසයිනේ හතු බැදලා කන්න.. හදල බලමු එහෙනම්.