සරල වැනිලා පුඩිමක්
Thanks for the recipes broගෙදරදිම චොකලට් සෝස් හදමු
+Ashmi akkige pasta eka heduwa.. Tuna ekka
![]()


මේවා අලින්ට කන්න හොඳ නෑනේ ...![]()

Ashmi akkige pasta eka heduwa.. Tuna ekka
![]()



මේ තියෙන්නේ කෑම ... කොහෙද ඉතින් රාත්තල් 20 ක් වත් බර අඩු කරගන්න කිව්වනේ ...![]()
aluth receipe mukuth nedda?


තායි ටොම් යම් සුප් එකක් හදමුද?
අවශ්‍ය ද්‍රව්‍ය
* වතුර කෝප්ප 2 3 පමණ.
* ඉස්සන් 10 (ඉස්සෝ වෙනුවට කුකුල්මස් උනත් පුළුවන්)
* තක්කාලි ගෙඩි 02ක්
* දෙහි ගෙඩි 6 පමණ රස අනුව
* අමු මිරිස්/රතු මිරිස් කරල් 8ක්
* හතු මිටක්
* කපාගත් ලෙමන් ග්‍රාස් දඬු 2
* දෙහිකොල 8ක්
* ඉඟුරු අලයක්
* ෆිෂ් සෝස් තේ හැඳි 1 -2 පමණ
* සීනි තේ හැඳි 1.
පිළියෙළ කර ගන්නා ආකාරය
1. ලෙමන් ග්‍රාස්, ඉඟුරු, තක්ක්කලි,මිරිස් කරල්, හතු, ඉස්සන් කුඩා කැබලි වලට කපා ගන්න. ඒ අතරතුර මද්යම ප්‍රමාණයේ සාස්පානකට වතුර ටිකක් දමා උණු කර ගන්න.
2. වතුර ඉතිරෙන විට පෙති කපාගත් ඉඟුරු, ලෙමන් ග්‍රාස්, සහ දෙහි කොළ ටික සාස්පානකට දමන්න. විනාඩි 5 පමණ උණු කරගත් පසු ඉස්සන් එයට එකුතු කරන්න.
3. තවත් විනාඩි 5කට පසු කපාගත් අමු මිරිස්/රතු මිරිස් සහ හතු එකතු කර ගන්න. විනාඩි 2 පමණ උණු කරගත් පසුව එයට කපාගත් තක්කාලි කැබලි ටික දමා මඳ ගින්නේ විනාඩි 5 පමණ නැවත තඹ ගන්න.
4. සුප් එකාට ෆිෂ් සෝස් තේ ගඳි 1 පමණ එකතු කරගන්න. (ඔබට අවශ්‍ය ප්‍රමාණයට එකතු කල ගත් හැක) සුප් එකේ යන්තම් තිත්ත රසයක් එයිනම් එයට සීනි තේ හැඳි 1 එකතු කර ගන්න. තවත් විනාඩි 5 තම්බා ගන්න.
5. බඳුන උදුනෙන් ඉවත් කර එයට දෙහි යුෂ එකතු කරගන්න. (මෙය උදුනෙන් ඉවත් නොකර සිදු කළහොත් උදුනේ ඇති රස්නය නිසා සුප් එක තිත්ත සිඉමට හේතු වේ. එම නිසා දෙහි යුෂ එකතු කිරීමට පෙර බඳුන උදුනෙන් ඉවතට ගන්න.)
6. දැන් සුප් එකට බැසිල් කොළ අවශ්‍ය පරිදි එකතු කර සරසා පිළිගන්වන්න.
![]()

අම්මෙහ් කෙල ඉනුවෝ 
Ashmi akkige pasta eka heduwa.. Tuna ekka
![]()

ටුනා දාල ට්‍රයි එකක් දෙන්න ඕන![]()

මම නම් ආස නැතිම දෙයක් තමයි උයන එක. එත් මේකේ තියන ඒවා දැක්කම අස්ථ හිතෙනවාම
receipe godak thiyenne... 
මම නම් ආස නැතිම දෙයක් තමයි උයන එක. එත් මේකේ තියන ඒවා දැක්කම අස්ථ හිතෙනවාම
hadala balamu...receipe godak thiyenne...
hadala pics dannako apitath balanna![]()
සාමාන්‍යයෙන් කන්නේ නැති කෑමක් හදලා ගෙදර අයට කන්න දෙන එකේ පට්ට ගතියක් තියෙනවා
මෙන්න දැනට ත්‍රෙඩ් එකේ තියෙන කෑම වට්ටෝරු ටික..
බත් වර්ග
Sea Food Fried Rice by Ridila™
ඉඹුල් කිරිබත් by Dinushasankalpa
චිකන් ලෙමන් රසින් by Dinushasankalpa
තායි ක්‍රමයට Fried rice by dwpsg
ඉන්දුනීසියන් ප්‍රයිඩ් රයිස් by polwattacom
Nasi Goreng by tharinda76
බිත්තර රයිස් හෙවත් එග් බත් by thilan996
බත් හැරුණු කොට වෙනත් ප්‍රධාන ආහාර
නූඩ්ල්ස් by AGSUPUN
පැස්ටා හදමු by Ridila™
නූඩ්ල්ස් ගෙදරදීම by sriboysl
කඩල තෙම්පරාදුව by Mr PERERA
පිට්ටු by laMir
පැස්ට by polwattacom
චීස් කොත්තු by Ridila™
චපාති by r.pathirana
කඩල තෙල් දාමු by polwattacom
බිත්තර නූඩ්ල්ස් හදමු by Deep Blue
චීස් එළවළු පැස්ටා by ashmi
චිකන් කොත්තු by tharinda76
ව්යයාංජන හා මස් වර්ග
අමුතු ඔම්ලට් by AGSUPUN
Deviled Fish by CuteBaby
හතු බැදුම by Dead_Shot
මැලේ අච්චාරු by laMir
මාලු බිත්තර කරිය by Ridila™
බිත්තර ඔම්ලට් by Nisansee
දඹල තෙල් දැමීම සහ පරිප්පු තෙල් දමා උයන විදිහ by polwattacom
මැලේසියානු ක්‍රමයට බටු තෙම්පරාදුවක් by amandi3891
සීනි සම්බල් by Dinushasankalpa
සෝයා මීට් ඩෙවල් by Dinushasankalpa
සීනි සම්බෝල හදමු by polwattacom
Sweet Salad by tharinda76
Apple Curry by U_knw_me
සොසේජ් ඩෙවල් by U_knw_me
කතුරු මුරුංගා හදමු by Nisansee
ගැස්ට්‍රික් වලට ගුණ දායක කෝමාරිකා උයමු by Nisansee
අතුරු පස වර්ග
බිස්කට් පුඩින් by ashmi
රුලං පුඩිං by Dinushasankalpa
Corn Dog by mayuri.
කැරමල් පුඩින් by Dinushasankalpa
පාන් පුඩිම by laMir
කිරි ටොපි by sdrider
රට ඉඳි කේක් by Dinushasankalpa
Cupcake with Chocolate Ganache Frosting by Elysium
බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩින් by ashmi
පිසංග් කේජු (ඉන්දුනීසියානු අතුරු පසක්) by u_make_me_sick_
Jelly layers by U_knw_me
Mug Cake by paris
අයිස් ක්‍රීම් by chamali2009
Marshmallow by Chamodi21
අඹ පුඩිම (Mango Pudding) by tharinda76
පාන් පුඩිම by Dinushasankalpa
බීම වර්ග
තැඹිලි වයින් by Dinushasankalpa
ෆලූඩා by D. shan
දිවුල් බීම by Rex921
අලිගැටපේර බීම by Rex921
හබල පෙති කැඳ by Dinushasankalpa
Green Tea Cocktail by dath kimbula
ලැසී Drink by Ridila™
චොකල්ට් මිල්ක්ශේක් by AD Udara
ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් by Ridila™
Virgin Mojito by Ridila™
Lime Coke by tharinda76
The Organic Moscow Mule Cocktail by dickensian
Watermelon Vodka Cooler by dickensian
කෙටි ආහාර වර්ග
වඩේ වර්ග by Dinushasankalpa
පාන් ටෝස්ට් කරමු by Nisansee
රෝල්ස් හදමු by -LotusMoon-
දෙල් කට්ලට් හදමු by Nisansee
පැටීස් by sriboysl
බිත්තර රෝල්ස් by CuteBaby
පරිප්පු වඩේ by polwattacom
පොල් රොටී by dwpsg
අල රොටි හදමු by Nisansee
ග්‍රිල් සැන්විච් by polwattacom
ලැවරිය by Rex921
Baked Potato with Garlic Bread by polwattacom
උළුඳු වඩේ by tharinda76
කුකුල් මස් ශවර්මා by AD Udara
වෙනත් කෑම වර්ග
තක්කාලි සොස් by r.pathirana
දයියා චිලි සෝස් by Nisansee
සැන්ඩ්විච් tips by polwattacom