එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Ashmi akkige pasta eka heduwa.. Tuna ekka :)

    2hh12qr.jpg
    11.gif
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    තායි ටොම් යම් සුප් එකක් හදමුද? :)

    අවශ්‍ය ද්‍රව්‍ය

    * වතුර කෝප්ප 2 3 පමණ.
    * ඉස්සන් 10 (ඉස්සෝ වෙනුවට කුකුල්මස් උනත් පුළුවන්)
    * තක්කාලි ගෙඩි 02ක්
    * දෙහි ගෙඩි 6 පමණ රස අනුව
    * අමු මිරිස්/රතු මිරිස් කරල් 8ක්
    * හතු මිටක්
    * කපාගත් ලෙමන් ග්‍රාස් දඬු 2
    * දෙහිකොල 8ක්
    * ඉඟුරු අලයක්
    * ෆිෂ් සෝස් තේ හැඳි 1 -2 පමණ
    * සීනි තේ හැඳි 1.

    පිළියෙළ කර ගන්නා ආකාරය

    1. ලෙමන් ග්‍රාස්, ඉඟුරු, තක්ක්කලි,මිරිස් කරල්, හතු, ඉස්සන් කුඩා කැබලි වලට කපා ගන්න. ඒ අතරතුර මද්යම ප්‍රමාණයේ සාස්පානකට වතුර ටිකක් දමා උණු කර ගන්න.

    2. වතුර ඉතිරෙන විට පෙති කපාගත් ඉඟුරු, ලෙමන් ග්‍රාස්, සහ දෙහි කොළ ටික සාස්පානකට දමන්න. විනාඩි 5 පමණ උණු කරගත් පසු ඉස්සන් එයට එකුතු කරන්න.

    3. තවත් විනාඩි 5කට පසු කපාගත් අමු මිරිස්/රතු මිරිස් සහ හතු එකතු කර ගන්න. විනාඩි 2 පමණ උණු කරගත් පසුව එයට කපාගත් තක්කාලි කැබලි ටික දමා මඳ ගින්නේ විනාඩි 5 පමණ නැවත තඹ ගන්න.

    4. සුප් එකාට ෆිෂ් සෝස් තේ ගඳි 1 පමණ එකතු කරගන්න. (ඔබට අවශ්‍ය ප්‍රමාණයට එකතු කල ගත් හැක) සුප් එකේ යන්තම් තිත්ත රසයක් එයිනම් එයට සීනි තේ හැඳි 1 එකතු කර ගන්න. තවත් විනාඩි 5 තම්බා ගන්න.

    5. බඳුන උදුනෙන් ඉවත් කර එයට දෙහි යුෂ එකතු කරගන්න. (මෙය උදුනෙන් ඉවත් නොකර සිදු කළහොත් උදුනේ ඇති රස්නය නිසා සුප් එක තිත්ත සිඉමට හේතු වේ. එම නිසා දෙහි යුෂ එකතු කිරීමට පෙර බඳුන උදුනෙන් ඉවතට ගන්න.)

    6. දැන් සුප් එකට බැසිල් කොළ අවශ්‍ය පරිදි එකතු කර සරසා පිළිගන්වන්න.

    Untitled.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :eek::shocked: අම්මෙහ් කෙල ඉනුවෝ :(
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම නම් ආස නැතිම දෙයක් තමයි උයන එක. එත් මේකේ තියන ඒවා දැක්කම අස්ථ හිතෙනවාම
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම නම් ආස නැතිම දෙයක් තමයි උයන එක. එත් මේකේ තියන ඒවා දැක්කම අස්ථ හිතෙනවාම

    සාමාන්‍යයෙන් කන්නේ නැති කෑමක් හදලා ගෙදර අයට කන්න දෙන එකේ පට්ට ගතියක් තියෙනවා
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    මෙන්න දැනට ත්‍රෙඩ් එකේ තියෙන කෑම වට්ටෝරු ටික.. :D:yes:

    බත් වර්ග

    Sea Food Fried Rice by Ridila™

    ඉඹුල් කිරිබත් by Dinushasankalpa

    චිකන් ලෙමන් රසින් by Dinushasankalpa

    තායි ක්‍රමයට Fried rice by dwpsg

    ඉන්දුනීසියන් ප්‍රයිඩ් රයිස් by polwattacom

    Nasi Goreng by tharinda76

    බිත්තර රයිස් හෙවත් එග් බත් by thilan996

    බත් හැරුණු කොට වෙනත් ප්‍රධාන ආහාර

    නූඩ්ල්ස් by AGSUPUN

    පැස්ටා හදමු by Ridila™

    නූඩ්ල්ස් ගෙදරදීම by sriboysl

    කඩල තෙම්පරාදුව by Mr PERERA

    පිට්ටු by laMir

    පැස්ට by polwattacom

    චීස් කොත්තු by Ridila™

    චපාති by r.pathirana

    කඩල තෙල් දාමු by polwattacom

    බිත්තර නූඩ්ල්ස් හදමු by Deep Blue

    චීස් එළවළු පැස්ටා by ashmi

    චිකන් කොත්තු by tharinda76

    ව්‍යයාංජන හා මස් වර්ග

    අමුතු ඔම්ලට් by AGSUPUN

    Deviled Fish by CuteBaby

    හතු බැදුම by Dead_Shot

    මැලේ අච්චාරු by laMir

    මාලු බිත්තර කරිය by Ridila™

    බිත්තර ඔම්ලට් by Nisansee

    දඹල තෙල් දැමීම සහ පරිප්පු තෙල් දමා උයන විදිහ by polwattacom

    මැලේසියානු ක්‍රමයට බ‍ටු තෙම්පරාදුවක් by amandi3891

    සීනි සම්බල් by Dinushasankalpa

    සෝයා මීට් ඩෙවල් by Dinushasankalpa

    සීනි සම්බෝල හදමු by polwattacom

    Sweet Salad by tharinda76

    Apple Curry by U_knw_me

    සොසේජ් ඩෙවල් by U_knw_me

    කතුරු මුරුංගා හදමු by Nisansee

    ගැස්ට්‍රික් වලට ගුණ දායක කෝමාරිකා උයමු by Nisansee

    අතුරු පස වර්ග

    බිස්කට් පුඩින් by ashmi

    රුලං පුඩිං by Dinushasankalpa

    Corn Dog by mayuri.

    කැරමල් පුඩින් by Dinushasankalpa

    පාන් පුඩිම by laMir

    කිරි ටොපි by sdrider

    රට ඉඳි කේක් by Dinushasankalpa

    Cupcake with Chocolate Ganache Frosting by Elysium

    බ්‍රෝකන් ග්ලාස් ජෙලෝ පුඩින් by ashmi

    පිසංග් කේජු (ඉන්දුනීසියානු අතුරු පසක්) by u_make_me_sick_

    Jelly layers by U_knw_me

    Mug Cake by paris

    අයිස් ක්‍රීම් by chamali2009

    Marshmallow by Chamodi21

    අඹ පුඩිම (Mango Pudding) by tharinda76

    පාන් පුඩිම by Dinushasankalpa

    බීම වර්ග

    තැඹිලි වයින් by Dinushasankalpa

    ෆලූඩා by D. shan

    දිවුල් බීම by Rex921

    අලිගැටපේර බීම by Rex921

    හබල පෙති කැඳ by Dinushasankalpa

    Green Tea Cocktail by dath kimbula

    ලැසී Drink by Ridila™

    චොකල්ට්‍ මිල්ක්ශේක් by AD Udara

    ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් by Ridila™

    Virgin Mojito by Ridila™

    Lime Coke by tharinda76

    The Organic Moscow Mule Cocktail by dickensian

    Watermelon Vodka Cooler by dickensian

    කෙටි ආහාර වර්ග

    වඩේ වර්ග by Dinushasankalpa

    පාන් ටෝස්ට් කරමු by Nisansee

    රෝල්ස් හදමු by -LotusMoon-

    දෙල් කට්ලට් හදමු by Nisansee

    පැටීස් by sriboysl

    බිත්තර රෝල්ස් by CuteBaby

    පරිප්පු වඩේ by polwattacom

    පොල් රොටී by dwpsg

    අල රොටි හදමු by Nisansee

    ග්‍රිල් සැන්විච් by polwattacom

    ලැවරි‍ය by Rex921

    Baked Potato with Garlic Bread by polwattacom

    උළුඳු වඩේ by tharinda76

    කුකුල් මස් ශවර්මා by AD Udara

    වෙනත් කෑම වර්ග

    තක්කාලි සොස් by r.pathirana

    දයියා චිලි සෝස් by Nisansee

    සැන්ඩ්විච් tips by polwattacom

    ELA MAchan