එළකිරි.කොම් BTW Why??

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Podi Silva - පොඩි සිල්වා;18490958 said:
    gt dakkoth puka hapan mareyi yko paw u

    mn hithana widiyata u elakiri dowana ekek
    gt ge kamathima panaya elakiri wenna ona
    ඌ පුක හපං මැරෙන්නේ අහවල් කජ්ජට ද බං?
    අපි ව්‍යවහාරික බාසාවෙන් එළකිරි කියන්නේ නියම්-ටොපේ ටොප්-පට්ට කියන තේරුම් වලට.....
    මේක පට්ට ම සයිට් එකක් වෙන්න ලොක්ක ගෙ තිබ්බ ප්ලෑන් නිසා වෙන්න ඇති එළකිරි කියල දාන්න ඇත්තේ....

    අර රෙන-පති-රණ වගේ හරක් ටිකකුත් සෙට් වෙනව කියල ලොක්කට දුර පේන්නත් ඇති එළකිරි කියල දානකොට හැබැයි!
     
    :lol::lol::lol::lol::lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඌ පුක හපං මැරෙන්නේ අහවල් කජ්ජට ද බං?
    අපි ව්‍යවහාරික බාසාවෙන් එළකිරි කියන්නේ නියම්-ටොපේ ටොප්-පට්ට කියන තේරුම් වලට.....
    මේක පට්ට ම සයිට් එකක් වෙන්න ලොක්ක ගෙ තිබ්බ ප්ලෑන් නිසා වෙන්න ඇති එළකිරි කියල දාන්න ඇත්තේ....

    අර රෙන-පති-රණ වගේ හරක් ටිකකුත් සෙට් වෙනව කියල ලොක්කට දුර පේන්නත් ඇති එළකිරි කියල දානකොට හැබැයි!

    :lol::lol::lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Elakiri kiyanne samanya bashawen niyama/anarga kiyana theruma aragena thama site ekata nama damme.

    Thanks hamotama kiri wikunana business idea eka dunnata. Ogollo supply karanawa nam ehema section ekakuth damu ;)
     
    Status
    Not open for further replies.