පූසො දෙන්නෙක් ගෙනල්ල මීයෙක් කැරපොත්තෙක් දැක්ක ගමන් එකෙක් ගෙනත් අතාරින එක තමයි පවකට කියල කරල තියෙන්නෙවෙන නම් සත්තු මරලා නෑ - රිලවුන්ට වෙඩි තියන්න එයා රයිෆල් එකක් ගන්න හිතාගෙන ඉන්නව තාම ගත්තෙ නෑ කොහොමත් ඒකෙන් උන් මැරෙන්නෙ නෑනෙ
පිස්සු කෙලින්න එපා බන්.
එයාර් රයිෆල් වලින් වදුනම විඳවල මැරෙන්නෙ. වෙන මොනවහරි කරපන් එලවන්න. සත්තුන්ට තියන්න නම් එපා.
වෙන නම් සත්තු මරලා නෑ - රිලවුන්ට වෙඩි තියන්න එයා රයිෆල් එකක් ගන්න හිතාගෙන ඉන්නව තාම ගත්තෙ නෑ කොහොමත් ඒකෙන් උන් මැරෙන්නෙ නෑනෙ
ඔෆිස් එක තිබුනේ අධි ආරක්‍ෂිත කලාපේ. ඔෆිස් එකේ රූෆ් ටොප් එකට ගියාම රජතුමා සෝට පිටිං ඉන්නවත් පේනවා. එකපාරටම ඔෆිස් එකේ සෙක්ෂන් එකකට මැනේජර් කෙනෙක් ආව....... උගේ හැසිරීම අවුල්. වයස30ක 35ක දෙමළ ඩයල් එකක්. අධි ආරක්ෂිතේ අරූ කිසි අවුලක් නැතිව කොම්පැනි අයිඩි එක පෙන්නලා වාහනෙන් එනවා. මම අයි ටී එකේ හින්දා මගෙත් එක්ක ෆිට් උනා. උගේ මේල් එන්නැති අනංමනං ඔක්කොම මට කියන්න ගත්තා. මූ මැනේජර් වුනාට ආශ්‍රය කලේ දෙතුදෙනෙක් විතරයි. කෝකටත් කියලා කම්පැනි මේල් බොක්ස් චෙක් කරා කිසි අවුලක් සැකයක් තිබුන් නෑ........



අරූ දගලද්දී දිව්වා පිංවතුනි දිවිල්ලක් පන කඩන්. විනාඩි දහයකට විතර පස්සේ බැලුවහම ගැරඩියා කකුස්සෙම අබාවප්‍රාප්තවෙලා. සතා දිග නිසාත් එතනින් එහාට දෙයක් කරන්න දන්නේ නැති නිසාත් තාත්තට සිද්දිය කිව්වහම එතුමා පෝස්මෝටම් එක තියලා බුමිතෙල් පපුවට ගිහිං හුස්ම ගන්න බැරිව මළ බව දැනන්


මගේ ටාගට් වැටිලා තිබුනේ කටුස්සොයි හූනොයි. මට ඕකුන් පෙන්නන්න බැරි, පොඩිකාලේ කටුස්සෙක් රෙද්ද අස්සේ ගිහිං වල්ල හුරල ජල්බරියක් වුණා.
ඉතිං පුතී ඔය වර්ග දෙක දුටු තැන විද්දා....... ඇගවල් පලන් ඉරටු යන්නේ.....