එළකිරි පවු පොත.......

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    පූසො දෙන්නෙක් ගෙනල්ල මීයෙක් කැරපොත්තෙක් දැක්ක ගමන් එකෙක් ගෙනත් අතාරින එක තමයි පවකට කියල කරල තියෙන්නෙ :yes: වෙන නම් සත්තු මරලා නෑ - රිලවුන්ට වෙඩි තියන්න එයා රයිෆල් එකක් ගන්න හිතාගෙන ඉන්නව තාම ගත්තෙ නෑ කොහොමත් ඒකෙන් උන් මැරෙන්නෙ නෑනෙ

    පිස්සු කෙලින්න එපා බන්.:no: එයාර් රයිෆල් වලින් වදුනම විඳවල මැරෙන්නෙ. වෙන මොනවහරි කරපන් එලවන්න. සත්තුන්ට තියන්න නම් එපා.:growl:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    නොකියයුතු එකක් විතරක් කියනවා. :dull: ඔෆිස් එක තිබුනේ අධි ආරක්‍ෂිත කලාපේ. ඔෆිස් එකේ රූෆ් ටොප් එකට ගියාම රජතුමා සෝට පිටිං ඉන්නවත් පේනවා. එකපාරටම ඔෆිස් එකේ සෙක්ෂන් එකකට මැනේජර් කෙනෙක් ආව....... උගේ හැසිරීම අවුල්. වයස30ක 35ක දෙමළ ඩයල් එකක්. අධි ආරක්ෂිතේ අරූ කිසි අවුලක් නැතිව කොම්පැනි අයිඩි එක පෙන්නලා වාහනෙන් එනවා. මම අයි ටී එකේ හින්දා මගෙත් එක්ක ෆිට් උනා. උගේ මේල් එන්නැති අනංමනං ඔක්කොම මට කියන්න ගත්තා. මූ මැනේජර් වුනාට ආශ්‍රය කලේ දෙතුදෙනෙක් විතරයි. කෝකටත් කියලා කම්පැනි මේල් බොක්ස් චෙක් කරා කිසි අවුලක් සැකයක් තිබුන් නෑ........:dull: ඉන්ටනෙට් හිස්ට්‍රි ලෝග්ස් වල යාහූ මේල්, ජී මේල්, ටැමිල් සයිට්ස් වලට ඇක්සස් කරලා තිබුන. පාස්වර්ඩ් හොයන් ජී මේල්, යාහූ මේල් චෙක් කරාම දෙමළ ඊ මේල්, සඥා භාෂා, සහිත ගොඩක් ඊ මේල් දකින්න ලැබුණා. කිසිදෙයක් නොතේරුණත් සියල්ල ප්‍රින්ට් කරන් ඊමේල් ලෝගින්ස් එක්කම අදුනන ලොකු මහත්තයෙක්ට අතටම බාරදුන්. පහුවදා වැඩ ඉවරවෙලා 9ට විතර ඔෆිස් එකෙන් එලියට බහිද්දී මනේජර්ගේ ගෙදරින් ඇවිත් බුවා ගෙදර ඇවිත් නෑ කියලා. පහුවදා උදේ බොඩි එක කැළණි ගං ඉවුරේ තිබිලහම්බෙලා. කතාව මිට වඩා ගෙනියන්න බෑ. ආරංචි විදියට රජතුමාට ගෙදරටම ඇවිත් සොට් එක දෙන්න ඉදලා තියෙන්නේ..........
    :shocked:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,929
    2
    54,616
    113
    පිස්සු කෙලින්න එපා බන්.:no: එයාර් රයිෆල් වලින් වදුනම විඳවල මැරෙන්නෙ. වෙන මොනවහරි කරපන් එලවන්න. සත්තුන්ට තියන්න නම් එපා.:growl:

    රතිඥ්ඥා දැම්ම අහස්කූරු දැම්ම කෑ ගැහුවා කැටපෝලයක් අරං දකින වෙලාවට විද්ද මොනව කළත් යන්නෙ නෑ ඉතිං මොකද කරන්නෙ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රතිඥ්ඥා දැම්ම අහස්කූරු දැම්ම කෑ ගැහුවා කැටපෝලයක් අරං දකින වෙලාවට විද්ද මොනව කළත් යන්නෙ නෑ ඉතිං මොකද කරන්නෙ.
    udawatte kale kapanna planak gahapan
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    රතිඥ්ඥා දැම්ම අහස්කූරු දැම්ම කෑ ගැහුවා කැටපෝලයක් අරං දකින වෙලාවට විද්ද මොනව කළත් යන්නෙ නෑ ඉතිං මොකද කරන්නෙ.

    Ube photos tikak enlarge krala waththe thana rhana ellala blpn mcn:oo::P:P
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,407
    113
    පව් කියන්නෙ හරියට ලුණු වගේ....පින් කියන්නෙ වතුර වගේනං...උබ ලුණු පොල් කට්ටකට වතුර පොල් කට්ටක් දැම්මොත් ඒක පට්ටම ලුණු රහයි...ඒත් උබ ඒ ලුණු පොල් කට්ට වැවකට දැම්මොත් ඒක දැනෙන්නෙවත් නෑ....ඒ නිසා කරපු පව් අමතක කරන්න...ඒවා ආපහු මතක් වෙද්දි තව පව් වැඩෙනවා...ඒ වගේම පව් කරන එකෙන් වැලකෙන්න..අර වැවේ වතුර වගේ ගොඩක් පින් කරන්න...හබැයි මතක තියගන්න..වැවේ ලුණු රහ දැනෙන් නෑ වගේ ඉතුනට පොඩ්ඩක් හරි ලුණු රහ තියෙනවා....ඒ වගේ තම පවුත්...කොච්චර පින් කරත් පොඩ්ඩ හරි පල දෙනවා...පිනුත් එහෙම්ම තමා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,929
    2
    54,616
    113
    Ube photos tikak enlarge krala waththe thana rhana ellala blpn mcn:oo::P:P

    මං දිහා බලල පුකත් පෙන්නලා යනව පර හැත්ත, ගස් උඩ බලාගෙන ඉද්දි පූට්ටු දානව :angry:

    රයිෆල් එක ගෙනල්ල තියන්න ඉන්නෙ අනිත් පාර පූට්ටු වෙන එකාගේ එක හැලෙන්න. එතකොට ඌට රිලා අගමැති උනෑකි. :yes:
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මං දිහා බලල පුකත් පෙන්නලා යනව පර හැත්ත, ගස් උඩ බලාගෙන ඉද්දි පූට්ටු දානව :angry:

    රයිෆල් එක ගෙනල්ල තියන්න ඉන්නෙ අනිත් පාර පූට්ටු වෙන එකාගේ එක හැලෙන්න. එතකොට ඌට රිලා අගමැති උනෑකි. :yes:

    Mcn un masterbate kranawa kiyanne aththada??
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රතිඥ්ඥා දැම්ම අහස්කූරු දැම්ම කෑ ගැහුවා කැටපෝලයක් අරං දකින වෙලාවට විද්ද මොනව කළත් යන්නෙ නෑ ඉතිං මොකද කරන්නෙ.

    Gaha mudune takayak badala
    Take lanuwav aran ube @$$ badala
    Lancer eka dihaa balan idapan
    Take wadiddi nitharama waduruvyaavi. :P
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,738
    113
    Gampaha
    අපි පොඩි කාලේ පාවිච්චිකලේ වත්තේ කොනේ තියෙන වැසිකිලියක්. මාත් ඉතින් වලකකුස්සේ නිවී සැනහිල්ලේ බෙට්ට බබා ඉන්නකොට දොර අස්සෙන් ආව කියහන්කෝ අඩි හතරක විතර ගැරඩි පැටියෙක්.:shocked: පැන්න හෙලුකුට්ටේන්ම එලියට, දිව්වා දිවිල්ලක් කුස්සියට, බුමිතෙල් බෝතලේ අරන් හෙලුකුට්ටේන්ම කකුස්සට රීටුව. ගැරඩියා බිත්ති දිගේ රිට වගේ දිග් වෙවී යන්න ට්‍රයි එක. ඒම් කරලා බුමිතෙල් බෝතලේ හැලුවා අරුගේ ඔලුවේ ඉදලා නැට්ටටම. :sorry: අරූ දගලද්දී දිව්වා පිංවතුනි දිවිල්ලක් පන කඩන්. විනාඩි දහයකට විතර පස්සේ බැලුවහම ගැරඩියා කකුස්සෙම අබාවප්‍රාප්තවෙලා. සතා දිග නිසාත් එතනින් එහාට දෙයක් කරන්න දන්නේ නැති නිසාත් තාත්තට සිද්දිය කිව්වහම එතුමා පෝස්මෝටම් එක තියලා බුමිතෙල් පපුවට ගිහිං හුස්ම ගන්න බැරිව මළ බව දැනන්:sorry: ඇමතුවා ඇමතිල්ලක් ඊලග පාර බොට බූමිතෙල් දාන්නම ඕනනම් නැට්ටට දාපං මූනට දාල බොරුවට සත්තු මරන් නැතිව කියල.:dull:
    මේකෙ ඇත්ත නම් දන්නෙ නෑ. ඒත් බූමිතෙල් පොඩ්ඩක් වත් දාන්න එපා කියනව. සතාගෙ ඇගේ ගෑවුන හැම තැන්කින්ම කෑලි ගැලවිල වැටෙනවලු. උන්ට ගඳ දැනෙන්න ලඟට දාපන්z.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,738
    113
    Gampaha
    සතුටුයි පුටා උබ ගැන. උබට කවුරු නැතත් මං ඉන්නවා. මං ඕක කරලා තියෙනවා කුණු පුච්චනකොට කුනුගොඩේ ඉන්න දිමියන්ට.:baffled:
    අපේ ගෙදර අපි පොඩි කාලෙ අර ලොකු කලු කඩි ඉන්නෙ අන්න උන් හැම තැනකම ඉන්නව. වත්තෙ කොහෙවත් අඩියක් තියන්න බෑ හැම තැනම පෝලින් දාන් යනව. ඕකෙක් කෑවොත් සෑහෙනවෙලාවක් රිදෙනව. දවසක් බැරිම තැන හුලු අත්තක් පත්තු කරන් මුලු පෝලිමම ගිනි තිබ්බ. :(
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මං හිතුවේ මං විතරයි ඔහොම කියලා. හෙන හිතේ අමාරුවේ හිටියේ. දැන් උබ ඉන්න නිසා ෆිට්.:)
    රොබින්හුඩ් බලල දුන්නක් හදන් වටේටම විද විද හිටියට ඇකියුරසි පට්ට අවුල්. :baffled: හිතේ අමාරුවටත් එක්ක ඉදලේ ඉරටු කඩලා ඉස්සරහ උල්කරලා පිටිපස්සේ v කට් එකක් දාල ඔරෙක්ස් පෑන් බටයකට රබර් බෑන්ඩ් එකක් දාල අයිටම් එකක් හැදුව. අහක බලන් විදින්න පුළුවන්.:cool: මගේ ටාගට් වැටිලා තිබුනේ කටුස්සොයි හූනොයි. මට ඕකුන් පෙන්නන්න බැරි, පොඩිකාලේ කටුස්සෙක් රෙද්ද අස්සේ ගිහිං වල්ල හුරල ජල්බරියක් වුණා.:baffled: හූනො සීතලට ඇගේ වැටෙනවා නැත්නම් කක්ක, චූ දාන නිසා. :eek: ඉතිං පුතී ඔය වර්ග දෙක දුටු තැන විද්දා....... ඇගවල් පලන් ඉරටු යන්නේ.....:( කටුස්සෙක්ට අවමේ ඊ තල 4යි ....... :baffled: ඔලු පලන් යන්නේ....... :baffled: ඒකාලේ පවු පින් කියල දෙන්න පස්සෙන් ඉදන් මොනවද කරන්නේ බලන්න එකෙක් හිටියේ නෑ නේ........ ඔය හේතුව මත මගේ උනුත් ඕක කියයි කියලා මගේ ළමයින්ට සත්තු මැරීම තහනම් කලා
    Respect Bro :yes:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මේ ලගදි මීයෙක් කාර් එකේ බෙල්ට් දෙකම කාලා. ඒ මදිවට කැමරා එකෙයි ෆොග් ලයිට් එකෙයි වයරුත් කාලා කොහොම හරි බෙල්ට් එක බාගෙට කකා ඉන්නකොට තමා මම ස්ටාර්ට් කරලා තියෙන්නේ මීයා බෙල්ට් එකටම අහුවෙලා කුඩුවෙලා විසික් වෙලා හැමතැනක කැලි, කාර් එක හදන්න ගියාම ගැරේජ් එකේ බුවා කිව්වා මේක ගද පිටින් ගලවන්න බෑ. සර්විස් කරන්න එන්න කියලා. කොහොම හරි මියෙක් හින්දා 8000 කට විතර කෙල උනා..:(:(

    හැදුවන් පස්සේ ආපහු අනිත් උන් ටික කයි කියලා මී කුඩයක් අරගෙන ආවා. එකෙන් මීයෝ 6ක් විතර ඇල්ලුවා. දැන් සති දෙකකට කලින් විතර මීයෙක් කුඩුවට අහුවෙලා උගේ නැට්ටට කුඩුවේ ස්ප්‍රින් එකේ පැටලිලා දෙකටම නැවිලා. මු හොදටම කෑ ගහනවා මටත් හොදටම අවුල්.බේරන්න ගිහින් තවත් හිර උනනා. බැරිම තැන කතුර ගෙනල්ලා මීයාගේ නැට්ට කැපුවා. හිතට මාර අවුල් ඒ කෙන්තියටත් එක්කම කුඩුව පොඩි කරලා විසික් කරා.. :(:(:(:yes:
     
    Last edited:
    • Like
    Reactions: LINDA_ADERSON_22

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ ලගදි මීයෙක් කාර් එකේ බෙල්ට් දෙකම කාලා. ඒ මදිවට.....

    හැදුවන් පස්සේ ආපහු අනිත් උන් ටික කයි කියලා මී කුඩයක් අරගෙන ආවා. එකෙන් මීයෝ 6ක් විතර ඇල්ලුවා. දැන් සති දෙකකට කලින් විතර මීයෙක් කුඩුවට අහුවෙලා .....
    ඔච්චර මීයො ඉන්න එකේ මීයක් කඩලා අත ලෙව කාපන්... :yes:
     

    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0

    පූසො දෙන්නෙක් ගෙනල්ල මීයෙක් කැරපොත්තෙක් දැක්ක ගමන් එකෙක් ගෙනත් අතාරින එක තමයි පවකට කියල කරල තියෙන්නෙ :yes: වෙන නම් සත්තු මරලා නෑ - රිලවුන්ට වෙඩි තියන්න එයා රයිෆල් එකක් ගන්න හිතාගෙන ඉන්නව තාම ගත්තෙ නෑ කොහොමත් ඒකෙන් උන් මැරෙන්නෙ නෑනෙ
    පිස්සුද බන්, air rifle වලින් තිබ්බම සත්තු මැරෙනවා, අපේ ගෙදරත් එකක් තියෙනවා, දවසක් රිලව් වත්ත ආපු වෙලාවල, air rifle එකෙන් telephone wire උඩ හිටිය එකෙක්ට තිබ්බා (මම නම් නෙමේ). ඌ එහෙම්මම බිම වැටුනා හෙල්ලුනේ වත් නෑ, ලඟට ගිහිල්ලා බලද්දි මැරිලා.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22