.:: එළකිරි පාර්ලිමේන්තුව - Result ::.

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    ජයග්‍රහනය කල එලකිරි තරුන පෙරමුනට අපගෙ උනුසුම් සුබපැතුම්

    images


    කරදර බාදක ඇනුම් බැනුම් මැද මෙම කර්යය ඉදිරියට ගෙන ගිය

    avatar293474_25.gif

    djnick

    avatar546449_18.gif

    LazyLizard

    avatar500621_9.gif

    shaminda peiris

    යන අයටද මගේ ප්‍රනාමය පුද කරමී


    :)
     
    • Like
    Reactions: lkzombie

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ජයග්‍රහනය කල එලකිරි තරුන පෙරමුනට අපගෙ උනුසුම් සුබපැතුම්

    images


    කරදර බාදක ඇනුම් බැනුම් මැද මෙම කර්යය ඉදිරියට ගෙන ගිය

    avatar293474_25.gif

    djnick

    avatar546449_18.gif

    LazyLizard

    avatar500621_9.gif

    shaminda peiris

    යන අයටද මගේ ප්‍රනාමය පුද කරමී


    :)

    ගේම දආදට හිතේ කහටක් නෑ ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජින්තුවා;20754669 said:
    දවල් වලියක් දගත්ට සොරි වෙන්නොනේ ඔක්කොඅටම සැප තමා උපරිම... මත ෆන් එකේ ඉන්නෙ හිට රිදුනනම් සම වෙයන් කස්ටියම
    :):)
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ජයග්‍රාහී කන්ඩායමට උනුසුම් සුබපැතුම් ...... කො දැන් පක්ෂ නායක තුමන්ලා මන්ත්‍රීවරුන් පත් කරානම් ....... :rolleyes: :rolleyes: :rolleyes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ජින්තුවා;20754669 said:
    දවල් වලියක් දගත්ට සොරි වෙන්නොනේ ඔක්කොඅටම සැප තමා උපරිම... මත ෆන් එකේ ඉන්නෙ හිට රිදුනනම් සම වෙයන් කස්ටියම

    උබට අඩු ගැනේ කොන්දක් හරි පන තිබ්බ ඔකෙන්ම ඇවිත් කියන එක කයන්න
    එකට අවුලක් නෑ මචන්
    කොල්ලෝ උනාම ඔහොම තමා
    මොකක්ද අද ගහපු brand එක?:)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අදින් පසු කිසිම දේසපාලන ත්‍රෙඩ් එකකට හොට දැමීම හා අදහස් ප්‍රකාශ කිරීම නවතා ..එලකිරියෙන් රටට වැඩක් ඇති දේවල් කිරීමට ඉටා ගතිමි ....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අදින් පසු කිසිම දේසපාලන ත්‍රෙඩ් එකකට හොට දැමීම හා අදහස් ප්‍රකාශ කිරීම නවතා ..එලකිරියෙන් රටට වැඩක් ඇති දේවල් කිරීමට ඉටා ගතිමි ....

    හා හා ඕව වෙන වැඩ නෙවේ. ආයෙත් පාගමනක් එහෙම ගියාම සෙනග ගනන්කරන්නේ කවුද :rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක්සත් හරිත පෙරමුණ

    බ්ලැක්ටියුලිප් මහතාගේ නායකත්වයෙන් එක්සත් හරිත පෙරමුණ ලෙස එළකිරි මැතිවරණයට ඉදිරිපත්වී ලැබූ ජයග්‍රහණයට පක්ෂයේ නායකයා ඇතුලු සාමාජිකයින් වෙනුවෙන් මා මෙසේ එළකිරිවාසී ඔබ සැමට ස්තුතිය පළකරමි.

    මැතිවරණයෙන් වැඩිම ආසන ප්‍රමාණයක් දිනා ගත් එළකිරි තරුණ පක්ෂයට අපගේ සුභාශිංෂන පිළිගන්වන අතර ඉතා තරඟකාරී අවසානයකින් පසුව ප්‍රබල ජයග්‍රහනයන් ලබාගත් අනෙක් පක්ෂ දෙකටද සුභපැතුම් ලබා දෙමු.

    ෆෝරමයේ කම්මැලිකම මගහරවා ගැනීමේ අරමුණෙන් මෙම මැතිවරණය සංවිධානය කළ ඩීජේනික් සොයුරාටද මැතිවරණ නිලධාරි ලෙස ප්‍රභල භූමිකාවක් රඟපෑ ලේzලිzඅර්ඩ් සොයුරා සහ ෂමිංද සොයුරාට ස්තුති කරමු. එළකිරි පැෆරල් සොයුරු ඩීජේෂාන් සොයුරවද අමතක නොකරමු.
    ඡන්ද ප්‍රථිඵලය ලබාගැනීම සඳහා සහභාගී වූ මිනිචෙරුබ් සොයුරාටද ස්තුති කරමු.

    අතිශය සාධාරණම ආදර්ශමත් ඡන්ද ව්‍යාපරයක් කරගෙනයාමට උදවු කල සැමට ස්තුතිය පුද කරමු. හරිත පෙරමුණේ ප්‍රතිපත්තිය බොහොඅ ප්‍රශංසාවට ලක්වූ අතර එයම පිළිඅරගෙන ලැබූ ඡන්දය අතිශයින්ම වටිනේය.

    b904044bde.png

    ඔබ සැමට ජය!

    දැයට නැණ පාදමු - අඳුරෙන් එලියට එමු
    අත්වැල් බැඳ ගනිමු - එක්සිත්ව ජය ගනිමු
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    උබට අඩු ගැනේ කොන්දක් හරි පන තිබ්බ ඔකෙන්ම ඇවිත් කියන එක කයන්න
    එකට අවුලක් නෑ මචන්
    කොල්ලෝ උනාම ඔහොම තමා
    මොකක්ද අද ගහපු brand එක?:)

    අද ගැසුව බන් මෙන්ඩිස් ඔල්දේ ඒක.. අපි වැලි දාගත්ටට ඒවා එතනනින් ඉවරයි. කව්ද පක් ලොකු ඉමගේ දල බන් ලෝඩ් වෙන්නෙ නෑ
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ඔය බිල කියන කතා ෂුවර් නෑ, හෙට සිහිය ආවම ආයෙත් අමතකයි දැන් කියපුව :D

    පකෝ මන් බිව්වට් කෙලින් කින්නන ඕනේ ඒක කෙලින් අකියනවා වෙන ප්රෝෆිල්ර් හදල අතල් දෙන්නෙ නෑ. වෙරි බැස්සත් හෙටත් වලිය අදින්නේ මේකෙන්ම තමා. :lol::lol:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    ඔය බිල කියන කතා ෂුවර් නෑ, හෙට සිහිය ආවම ආයෙත් අමතකයි දැන් කියපුව :D

    ;)

    අදින් පසු එලකිරිය තුල සිදුවන කිසිදු පොදු කටයුත්තකට ම මැදිහත් නොවන බව එලකිරි වාසින් වෙත දැනුම් දෙමි