එළකිරි බම්පින් කල්චර්

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood

    බම්ප් දැමීම බල්ලන්ට පමණයි :angry:
    බම්ප් දැම්මොත් ගුටි අපි හැංගිලා බලාගෙන ඉන්නෙ :yes:
    මෙහි බම්ප් දැමීම තහනම් - Adminඅණ පරිදි tintin123

    BUMP දාන උන් bump එකත් එක්ක තොගේ ගෑනිත් ගෙනත් දාපිය :angry::angry:
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඔන්න මාත් බම්ප් එකක් දැම්ම මේ ත්‍රෙඩ් එක උඩට යන්න.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ට්‍රේඩ් එක කියවල යමක් අරන් නිකන්ම යනවට වඩා බම්ප් එකක් හරි දාන එක ලොකු දෙයක් නේද ? :D

    උබල අහන දේවලට උත්තර හැමෝම ලග තියෙනවා උබ දෙයක් අහපුගමන් මේකේ උන් උන්ගේ අනිත් හැමදේම නවත්තල උබට උත්තර දෙන්න ඕන කියල හිතන් ඉන්න තරම් බොලද වෙන්න එපා .:D

    ත්‍රෙඩ් එකට බම්ප් එකක් දැම්මම එක නිතරම ලිස්ට් එකේ උඩ තියෙනවා .හැමෝම බලල නිකන්ම ගියොත් උබේ ට්‍රේඩ් හොයන්නවත් නැති වෙයි .එනිසා කාගේ කාගේත් ට්‍රේඩ් කියවල කමෙන්ට් කරන රේප් දෙන උන් වගේම බම්ප් එකක් දාල යන උනුත් කරන්නේ ඒ අදාළ ට්‍රේඩ් එක දාපු කෙනාට උදව්වක් :cool:
     
    • Like
    Reactions: The_Killer

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං මේක stackoverflow වගේ එකක් නෙමේනෙ :confused: duplicate වැටුනට මොකද උත්තරේ දැකපු කවුරු හරි ඉන්නවනං කියනවනෙ අහවල් ත්‍රෙඩ් එකේ තියෙනව කියල වගේ :)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මරුසිරා;22683261 said:
    ට්‍රේඩ් එක කියවල යමක් අරන් නිකන්ම යනවට වඩා බම්ප් එකක් හරි දාන එක ලොකු දෙයක් නේද ? :D

    උබල අහන දේවලට උත්තර හැමෝම ලග තියෙනවා උබ දෙයක් අහපුගමන් මේකේ උන් උන්ගේ අනිත් හැමදේම නවත්තල උබට උත්තර දෙන්න ඕන කියල හිතන් ඉන්න තරම් බොලද වෙන්න එපා .:D

    ත්‍රෙඩ් එකට බම්ප් එකක් දැම්මම එක නිතරම ලිස්ට් එකේ උඩ තියෙනවා .හැමෝම බලල නිකන්ම ගියොත් උබේ ට්‍රේඩ් හොයන්නවත් නැති වෙයි .එනිසා කාගේ කාගේත් ට්‍රේඩ් කියවල කමෙන්ට් කරන රේප් දෙන උන් වගේම බම්ප් එකක් දාල යන උනුත් කරන්නේ ඒ අදාළ ට්‍රේඩ් එක දාපු කෙනාට උදව්වක් :cool:

    බම්ප් එකක් එන එක හොන්දයි. ඒත් එකම පෝලිමට බමප් දාන එක ගැන අදහසක් තමා දැම්මෙ.

    නුලෙ මුල් පෝස්ට් අකයි, මේකෙ මගෙ දෙවනි පෝස්ට් එකයි බලන්න. හැම දෙයක්ම තමන් මුල් කරගන්න එපා. එලකිරිය ක්ලටර් free වෙයි කියලයි කිව්වෙ.

    නැවතත්, මගෙ නුලක් ගැන නෙවි. අවුට් ඔෆ් ටොපික්.

    එකත් ඇත්ත. ඒත් රෙජ් වෙලා ඉන්න මෙම්බර්ස්ලට නිව් පෝස්ට් ගියහම බලපු නැතිව බලන්න පුලුවන්නෙ. විසිබිලිටි වලට එක ලන්ග බම්ප් කරනවට වඩා පැය කිහිපයක් ගිහින් බම්ප් කලහම නුල දාන වෙලේ ඔන්ලයින් නොයිනදපු අයට පේනවනෙ. එකලංග බම්ප් කලහම එකම මෙම්බර් සෙට් එකනෙ ඒක දකිනනෙ.

    හදිස්සි වෙන්නැතිව හෙමිට කියවල බලන්න.
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕකටනම් මචන් ගොඩක් හේතු තියෙනවා..
    ඉස්සර මමත් ලේසියෙන් අකුරු තුනක බම්ප් එකක් දාන්නේ නෑ ත්‍රෙඩ් එකකට.. ත්‍රෙඩ් එකේ වැදගත් කම අනුව ත්‍රෙඩ් එක දාපු කෙනාව ධිරිමත් වෙන්න වචන දෙක තුනක් එක්ක කමෙන්ට් එකක් අනිවා දානවා..:yes:
    ඒවුනත් කාල වේලාව සම්බන්ධ ප්‍රශ්න ආවාම ත්‍රෙඩ් එක පස්සේ කියවල කමෙන්ට් එකක් දාන්න බලාගෙන පොඩි බම්ප් එකක් දාන වෙලාවල් වැඩී..:baffled: එහෙම කරන්නේ ආයේ ත්‍රෙඩ් එක හොයා ගන්න තියෙන පහසුවට..
    එහෙම නැත්තං දන්න දේ කියන්න වෙලා මදි උනාමත් බම්ප් එකක් දානවා පස්සේ ඇවිල්ලා අදාළ දේ කියලා යන්කන්.. එහෙම එන්නත් ත්‍රෙඩ් එක ආයේ හොයා ගන්න එපැයි..:rolleyes:

    අනික ත්‍රෙඩ් එකක් බම්ප් වෙන තරමට අලුතෙන් යූසර් කෙනෙක් ත්‍රෙඩ් එකට එන්න තියෙන ඉඩ කඩ වැඩී.. ඉතින් ප්‍රශ්නයක් අහළා දාපු ත්‍රෙඩ් එකකට උත්තර ලැබෙන්න තියෙන ඉඩ කඩ වැඩි එහෙම උනාම.. හැමෝම ප්‍රශ්න වලට උත්තර නොදන්න නිසා උදව්වක් හැටියට බම්ප් එකක් දාලා යනවා දන්න කෙනෙකුට ත්‍රෙඩ් එක පේන්නත් එක්ක..:cool:
    අනික මචන් ප්‍රශ්නයක් තියෙන එකෙකුට උත්තරයක් ඕනෙනම් ඌට ත්‍රෙඩ් එකේ තියෙන බම්ප් වලින් වැඩක් නෑ. මඩ කාගෙන ත්‍රෙඩ් එකේ තියෙන පිටු ටික කොයෝගෙන ගිහින් උත්තරේ හොයා ගන්නවා..:yes:

    හොඳම උදාහරණේ ලීක් වෙච්ච වීඩියෝ එකක් හරි මොකක් හරි මළ ඉලව්වක ත්‍රෙඩ් එකක් වැටුණොත් ගාණට බම්ප් ටික මග ඇරන් ගිහින් අදාළ ලින්ක් එක තියෙන පිටුව හම්බ වෙනකන් යනවනේ කොහොමහරි..:rofl: ඉතින් උවමනාව තියෙනවනම් ඔය කියන බම්ප් එක මහ ලොකු දෙයක් නෙමෙයි.. ඒකෙන් වෙන්නේ ත්‍රෙඩ් එකට තව එකෙක් දෙන්නෙක් හරි එකතු වෙන එක.. සමහරවිට ඒ එහෙම එන එකා වැදගත්ම උත්තරේ දීලා යන්නත් පුලුවන්..;)
     
    On mobile singlish walin gahannam.

    Aththa, subscribe wenna bump danawa butbekata subscribe to this thraed option ekath wada. Anith visibility gana mama kalin reply eke kiyala thiye machan. Anyway just opinion, EK is neither my responsibility nor main source of info.
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell

    :yes::yes: