එළකිරි බම්පින් කල්චර්
දැන් කව්රුහරි ත්‍රෙඩ් එකක් දැම්මම එකට පැහැදිලි රිප්ලයි එකක් දෙන්න නැත්නම් බොහෝ දෙන "BUMP" කියල රිප්ලයි කරල යනව. ,එක කරන්නේ ත්‍රෙඩ් එකට විසිබිලිටි එක දෙන්න උනාට ගොඩ දෙනෙක් තමන්ගෙ පොස්ට් කවුන්ට් එක වැඩිකරගන්න ඔහේ බම්ප් ගාගෙන යන මට්ටමට මේක පත්වෙලා කියල හිතෙනව. අන්තිමට ප්‍රශ්නයක් ඇහුවම ෆර්ස්ට් පේජ් එකේ තියෙන්නෙ ප්‍රශ්නේ අහපු OP පොස්ට් එකයි බම්ප් කියල රිප්ලයි ගොඩකුයි විතරයි. පිළිතුරක් ඕනේ කෙනා පේජ් ගානක් කියවන්න ඕනේ හරිහමන් රිප්ලයි එකක් හොයාගන්න. එහෙම උනාම අම්බානක ඩුප්ලිකේට් ත්‍රෙඩ් වැටෙනව හෝ ගාල. මොකද දිග ත්‍රෙඩ් කියවන්න කම්මැලි නිසා අපිත් අයෙත් අලුත් ත්‍රෙඩ් දාන්න පුරුදුවෙලා නිසා. මේක ගැන මොකද හිතන්නේ?