එළකිරි බම්පින් කල්චර්

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    එළකිරි බම්පින් කල්චර්

    දැන් කව්රුහරි ත්‍රෙඩ් එකක් දැම්මම එකට පැහැදිලි රිප්ලයි එකක් දෙන්න නැත්නම් බොහෝ දෙන "BUMP" කියල රිප්ලයි කරල යනව. ,එක කරන්නේ ත්‍රෙඩ් එකට විසිබිලිටි එක දෙන්න උනාට ගොඩ දෙනෙක් තමන්ගෙ පොස්ට් කවුන්ට් එක වැඩිකරගන්න ඔහේ බම්ප් ගාගෙන යන මට්ටමට මේක පත්වෙලා කියල හිතෙනව. අන්තිමට ප්‍රශ්නයක් ඇහුවම ෆර්ස්ට් පේජ් එකේ තියෙන්නෙ ප්‍රශ්නේ අහපු OP පොස්ට් එකයි බම්ප් කියල රිප්ලයි ගොඩකුයි විතරයි. පිළිතුරක් ඕනේ කෙනා පේජ් ගානක් කියවන්න ඕනේ හරිහමන් රිප්ලයි එකක් හොයාගන්න. එහෙම උනාම අම්බානක ඩුප්ලිකේට් ත්‍රෙඩ් වැටෙනව හෝ ගාල. මොකද දිග ත්‍රෙඩ් කියවන්න කම්මැලි නිසා අපිත් අයෙත් අලුත් ත්‍රෙඩ් දාන්න පුරුදුවෙලා නිසා. මේක ගැන මොකද හිතන්නේ?
     
    • Like
    Reactions: chathuranirmal

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    api nam bump karanne, danna kenekta udaw karanna udata ganna. wadagath thread ekak nam anith ayatath penna udata ganna
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    BUMP දාන්න එපා අය ත්‍රෙඩ් එක යටින් " NO BUMP " "NO Bumpers " නැත්තන්
    " bump දාල අහුවෙන්න එපා " වගේ දැම්ම නම් හරි
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    api nam bump karanne, danna kenekta udaw karanna udata ganna. wadagath thread ekak nam anith ayatath penna udata ganna

    එකත් ඇත්ත. ඒත් රෙජ් වෙලා ඉන්න මෙම්බර්ස්ලට නිව් පෝස්ට් ගියහම බලපු නැතිව බලන්න පුලුවන්නෙ. විසිබිලිටි වලට එක ලන්ග බම්ප් කරනවට වඩා පැය කිහිපයක් ගිහින් බම්ප් කලහම නුල දාන වෙලේ ඔන්ලයින් නොයිනදපු අයට පේනවනෙ. එකලංග බම්ප් කලහම එකම මෙම්බර් සෙට් එකනෙ ඒක දකිනනෙ.
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    දන්න දෙයක් නම් අනිවා මොකක් හරි කොටනවා මයි..
    අනිත් ඒව්වට තමයි බම්ප් එකක් දෙන්නේ.
    උබ කිව්ව කතාව ඇත්ත. ඔහේ බම්ප් කරන කට්ටිය ඉන්නවා මේකේ දැනුවත්ව...
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    :rolleyes:

    BUMP දාන්න එපා අය ත්‍රෙඩ් එක යටින් " NO BUMP " "NO Bumpers " නැත්තන්
    " bump දාල අහුවෙන්න එපා " වගේ දැම්ම නම් හරි
    :yes: :yes: :yes:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    oka hema forum ekak wage wena deyak. hema thread ekakma bump nokarata samahara threads wala kiyanna deyak nothibunata original poster ta sup ekak denna bump karanawa.

    හැම ෆොරම් එකකම වෙන දෙයක් නෙවි. නමුත් එලකිරි වගේ එන්ටටෙන්ට්මන්ට් ෆෝරම් වල රුල් වලින් නවත්තන්න අමාරු දෙයක්. යුසර්ල අවබා්දෙන් ඉන්නවනම් හරි. නමුත් ඒක කොයි තරම් දුරට කරගන්න පුලුවන් වෙයිද කියන එකයි ගැටලුව.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,003
    2
    54,762
    113
    BUMP දාන්න එපා අය ත්‍රෙඩ් එක යටින් " NO BUMP " "NO Bumpers " නැත්තන්
    " bump දාල අහුවෙන්න එපා " වගේ දැම්ම නම් හරි

    බම්ප් දැමීම බල්ලන්ට පමණයි :angry:
    බම්ප් දැම්මොත් ගුටි අපි හැංගිලා බලාගෙන ඉන්නෙ :yes:
    මෙහි බම්ප් දැමීම තහනම් - Adminඅණ පරිදි tintin123