එළකිරි බව්වෙක්

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
එළකිරි බව්වෙක්

අනේ මචංලා මට බව්වෙක් ගන්න ඕනි. ඒත් නෙට් එකේ බලපු සේරම අස්ප ගණන්. මට ලාබෙට හොඳ බව්වෙක් ගන්න තැනක් කියලලාකො. මම හොයන්නෙ,

Doberman
Bull mastiff
Boxer
Rottweiler
Siberian Husky

උඹලා දන්න තැන්, හෝ උඹලා ළඟ ඉන්නවා නම් මට විස්තර කියපල්ලා
 
prabo22

Well-known member
  • May 25, 2010
    12,623
    1,563
    113
    දඩබ්බරයා;13980179 said:
    Mawa hada ganinko hoata kanna bonna deela....oonenam burannam ban.....nattath wanannam....math hoda BOXER thama ban...:rofl::rofl::rofl:

    wade hari nea neda ban,, me inne honda boxer ekek,, :yes:
     
    FUC_

    Banned
    Nov 24, 2012
    250
    20
    0
    mata kiyak wath epa........Balla ta kanna tika deela hadanawanam echcharai..............ona nam kiyapan , mama wistare kiyannam.....awith aran palayan..............salli deela kawadda ballo gaththe.........ita passe uwa araksha karanna , thawa ballek genna wenawa.....
     
    wilkal82

    Active member
  • Apr 29, 2009
    891
    243
    43
    අනේ මචංලා මට බව්වෙක් ගන්න ඕනි. ඒත් නෙට් එකේ බලපු සේරම අස්ප ගණන්. මට ලාබෙට හොඳ බව්වෙක් ගන්න තැනක් කියලලාකො. මම හොයන්නෙ,

    Doberman
    Bull mastiff
    Boxer
    Rottweiler
    Siberian Husky

    උඹලා දන්න තැන්, හෝ උඹලා ළඟ ඉන්නවා නම් මට විස්තර කියපල්ලා

    Machan mun okkoma gananne
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Ube budget eka kiyada? 15k? Deka pahata nam hoda un ganna hoyanna epa ban. Ehema denawa nam pare hema thenama German Shepperd la Doberman la Boxer la anatha wela indi. :rolleyes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ මචංලා මට බව්වෙක් ගන්න ඕනි. ඒත් නෙට් එකේ බලපු සේරම අස්ප ගණන්. මට ලාබෙට හොඳ බව්වෙක් ගන්න තැනක් කියලලාකො. මම හොයන්නෙ,

    Doberman
    Bull mastiff
    Boxer
    Rottweiler
    Siberian Husky

    උඹලා දන්න තැන්, හෝ උඹලා ළඟ ඉන්නවා නම් මට විස්තර කියපල්ලා

    mun kohomath ganan thama ban.. 15,000 withara gannawan rodesian ridgeback hoda.. naththan 10,000-5,000 withara alsation eke ganin
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    mata kiyak wath epa........Balla ta kanna tika deela hadanawanam echcharai..............ona nam kiyapan , mama wistare kiyannam.....awith aran palayan..............salli deela kawadda ballo gaththe.........ita passe uwa araksha karanna , thawa ballek genna wenawa.....

    වල් බල්ලෙක් නෙමෙයි නේද? මට විස්තරේ කියපන්කො...