එළකිරි මැතිවරණ කාර්‍යාලය - Official thread of Elakiri Elections

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Affa.. niyama wadak :):yes:
    Api kiyamu kawruhari pudgalayek nawa pakshayak haduwoth,
    ema nawa pakshayata danata inna paksha wala members lata enna haki da? :rolleyes:
    ඇහුවේ දැන ගැනීම පිණිස
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,067
    0
    තරු අතරේ
    Affa.. niyama wadak :):yes:
    Api kiyamu kawruhari pudgalayek nawa pakshayak haduwoth,
    ema nawa pakshayata danata inna paksha wala members lata enna haki da? :rolleyes:
    ඇහුවේ දැන ගැනීම පිණිස

    පක්ශයෙන් ඉවත් වෙනවා කියලා නිල ප්‍රකාශයක් මේ ත්‍රෙඩ් එකෙ ඉදිරිපත් කරන්න ඔනි..එවගෙම තමන් හිටපු පක්ශෙ නායකයා ප්‍රකාශයක් නිකුත් කරන්න ඔනි ඔහු නිල වශයෙන් ඉවත් වෙලා කියලා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,451
    14,367
    113
    7
    කටුකරෝලගම
    :no::no::no::no:

    ජනාධිපතිවරණෙ poll එක පක්ෂයෙන් නෙමේ තියන්නේ....

    පක්ෂයෙන් එක අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න ඕනේ....
    ඒකට පක්ෂ වලින් ඉදිරිපත් කරන්නේ කවුද කියන එකට නාමයෝජනාවක් දෙන්න ඕනේ....

    අපේක්ෂකයෝ අතරේ තරඟය තියන්නේ...


    මහ මැතිවරණය නම් කම්මැලි වෙන එකක් නැහැ.:rolleyes::rolleyes:
    නායකයාගේ නම දාල එකපාරකුයි අනික් පාර පක්ෂේ නම දාල තව පාරකුයි නෙ කරන්නේ, පෝල් එකේ දාන නම ඇරුනම දෙකේ වෙනසක් නෑ නෙ එකම පක්ෂ ටික තරග කරන්නෙ දෙකේම.

    බලන්නකෝ හොඳ විදිහක්, කොහොම කරත් අපි එනව ඉතිං :yes:
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    පක්ශයෙන් ඉවත් වෙනවා කියලා නිල ප්‍රකාශයක් මේ ත්‍රෙඩ් එකෙ ඉදිරිපත් කරන්න ඔනි..එවගෙම තමන් හිටපු පක්ශෙ නායකයා ප්‍රකාශයක් නිකුත් කරන්න ඔනි ඔහු නිල වශයෙන් ඉවත් වෙලා කියලා

    OK eya hodha prathipaththiyak....
    Thanks නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් තුමිය :yes::)
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    31,478
    23,827
    113
    වොන්ඩර් ලැන්ඩ්
    uc
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,067
    0
    තරු අතරේ
    තමන් ගෙ පක්ශවල සාමාජිකයන් ගෙ නම් pm කරන්න..එ කිවිවෙ චන්දය ඉල්ලන සාමාජිකයන් ගනන.නම් අනුපිළිවෙලට හදලා එවන්න..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,067
    0
    තරු අතරේ
    තමන් ගෙ පක්ශවල සාමාජිකයන් ගෙ නම් pm කරන්න..එ කිවිවෙ චන්දය ඉල්ලන සාමාජිකයන් ගනන.නම් අනුපිළිවෙලට හදලා එවන්න..
    15ක් නම් එවන්න..15ක් ම අවශ්‍ය නැ..උපරිම 15ක් තමා.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,067
    0
    තරු අතරේ
    :confused: ජනාදිපතිවරනෙට 15ස් දෙනෙක්ගේ නම් මොකටද?? මොකක්ද ඒ සීන් එක? තේරුනේ නෑ.. පක්ශෙ නායක තුමා විතරනේ ඉල්ලන්නේ :confused: මේක පැහැදිලිකරලා දෙන්න :yes:

    එක ජනාදිපතිවරනය ට නෙවෙයි මහමැතිවරණය ට..ආසන පනවන්න..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,067
    0
    තරු අතරේ
    උදෑසන 9ට ජනාධිපතිවරණය සදහා නාමයොජනා බාරගැනිම සිදු කරන අතර එ සදහා සුදානමින් සිටින්න..