එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් සඳමෝල් බුවා හෝ asylum මහතා හෝ සහතික කරාවී.![]()
ඔබේ පිළිතුර ලැබුනා.....ස්තුතියි නායක තුමා.

එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් සඳමෝල් බුවා හෝ asylum මහතා හෝ සහතික කරාවී.![]()

අඩෝ පට්ට... මට ඉල්ලන්න බැරි එක ගැන දුකයි. ඒත් බොක්කෙන්ම සපෝට් එක දෙනවා...ආයේ ඡන්දයක් තියමුද ?![]()
ජන්දය එපා zoom meeting එකක් organize කරලා දෙන්න පුලුවන්ද....එදා කරා එකක්.. හැබැයි මේ වගේ ලොකු ත්රෙඩ් එකක් නොදාපු නිසා කට්ටිය ආවේ නැහැ....ආයේ ඡන්දයක් තියමුද ?![]()
@tupac97 ponnaya mehe wara![]()
මැතිවරණ කොමසාරිස් තුමා,
එළකිරි මැතිවරණ කොමිසම,
එළකිරිය.
2019.11.22
ගරු මැතිවරණ කොමසාරිස්තුමනි,
2019 එළකිරි මැතිවරණය සඳහා මෙවර පළමු වරට එළකිරි සමරිසි පෙරමුණ තරග කිරීමට බලා පොරොත්තු වෙමි.
එම පෙරමුණේ සංයුතිය පහත පරිදි වේ.
tupac97 - නායක
kasunKDP - ලේකම්
Pessimist - ප්‍රතිපත්ති සම්පාදක
Kolavari
Nicjosh
Anuradhara
G.D.1 Nirmal
Pool
Mohowk
අපගේ පක්‍ෂ ලාංඡනය ලකුණ දේදුන්න වන අතර පැහැය දේදුනු වර්ණ පැහැය වේ. ඉතා සාමකාමී මැතිවරණයක් සඳහා පක්‍ෂයේ සියලු දෙනා බැඳී සිටින අතර මඩ හා වරදාන වරප්‍රසාද දොළපිදේනී දී මෙන් තොර මැතිවරණයක් වෙනුවෙන් අක්‍ෂය වෙනුවෙන් ඔබ ඉදිරියේ ප්‍රතිඥා දෙමි.
මෙයට,
පක්‍ෂ ලේකම්,
KasunKDP
එළකිරි සමරිසි පෙරමුණ