එළකිරි යාලුවනේ සමාවෙන්න!

tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    එළකිරි යාලුවනේ සමාවෙන්න!

    මගේ රෙප් පවර් 1ක 6 උනාට comment කරන අයට රෙප් දෙනවා කියල කිව්වා..

    එත් අද බලනකොට ඇඩ්මින් ඒ thread 1ක delete කරලා..:(:(

    ඉතින් මම දුන්නු පොරොන්දුව ඉටු කරන්න බැරි 1ක ගැන මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා..

    දුන්න නම් හොයා ගන්න පුළුවන් විදියක් තියනවා නම් මට කරුණා කරලා කියන්න දන්නා කට්ටිය.. :no::no:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඕක ගැන හිතන්න එපා බන් , ඒ ත්‍රෙඩ් කොහොමත් delete වෙනව.. :yes::yes:
    බොරු නම් ගයාන් අයයගෙන් අහල බලන්න:rofl::lol::lol:;););)
     
    Last edited:
    • Like
    Reactions: tharo

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,934
    1,428
    113
    Live in EARTH
    uba dannawada rep share karana eka waradi bawa. mama danna widihata rep share karala ahu unoth reep power eka adu karanawa :D