එළකිරි රේඩියෝ එකට මගෙන් suggetion එකක්
උඹල දැන් රේඩියෝ එක අහගෙන චැට් කරන්නේ , requests දාන්නේ ඒ ඒ දින වලට දාන ත්රෙඩ් හරහානේ
ඉතින් ත්රෙඩ් වල චැට් කරන එක සමහර අයට පොඩ්ඩක් අමාරුයි මොකද ත්රෙඩ් එක හිටු කියල බුම්ප් වෙනවනේ (rapidly pages ගාන වැඩි වෙනවා) ඉතින් අපේ ගොඩක් අයට හොඳ නෙට් කනේක්ෂනුත් නෑනේ
අපි රේඩියෝ එක ඇක්ටිව් වෙලාවට චැට් කරන්න realtime update වෙන chat room එකක් එළකිරිය ඇතුලෙම හදාගත්තොත් කොහොමද පේජ් වල කොන හොයාගෙන හැටට හැටේ දුවන්න ඕනත් නෑ
හැමෝටම ලේසිත් එක්ක
චැට් රූම් එක ඇතුලේ එළකිරියේ තියන smileys වගේම gif , jpg වගේ දේවල් add කරන්නත් පුළුවන් වෙයි
තව රේඩියෝ එක host කරන කෙනාට ලේසි වෙන්න request වලට වෙනමම කෑල්ලක් හැදුවම එයාට chat room එක අස්සේ scroll කරන්න දේකුත් නෑ
උඹල මගේ idea එකට කැමතිනං gt අයියට request කරපල්ලා 

...