එළකිරි රේඩියෝ එකට මගෙන් suggetion එකක්

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එළකිරි රේඩියෝ එකට මගෙන් suggetion එකක්

    උඹල දැන් රේඩියෝ එක අහගෙන චැට් කරන්නේ , requests දාන්නේ ඒ ඒ දින වලට දාන ත්‍රෙඩ් හරහානේ :rolleyes: ඉතින් ත්‍රෙඩ් වල චැට් කරන එක සමහර අයට පොඩ්ඩක් අමාරුයි මොකද ත්‍රෙඩ් එක හිටු කියල බුම්ප් වෙනවනේ (rapidly pages ගාන වැඩි වෙනවා) ඉතින් අපේ ගොඩක් අයට හොඳ නෙට් කනේක්ෂනුත් නෑනේ :P අපි රේඩියෝ එක ඇක්ටිව් වෙලාවට චැට් කරන්න realtime update වෙන chat room එකක් එළකිරිය ඇතුලෙම හදාගත්තොත් කොහොමද පේජ් වල කොන හොයාගෙන හැටට හැටේ දුවන්න ඕනත් නෑ :P හැමෝටම ලේසිත් එක්ක :D චැට් රූම් එක ඇතුලේ එළකිරියේ තියන smileys වගේම gif , jpg වගේ දේවල් add කරන්නත් පුළුවන් වෙයි :D තව රේඩියෝ එක host කරන කෙනාට ලේසි වෙන්න request වලට වෙනමම කෑල්ලක් හැදුවම එයාට chat room එක අස්සේ scroll කරන්න දේකුත් නෑ :D උඹල මගේ idea එකට කැමතිනං gt අයියට request කරපල්ලා :D
     
    • Like
    Reactions: roxter

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    තැන්ක්ස් :)

    කොහොමද ඉතින් ඔයාට :)

    honey.jpg