එළකිරි??ලු

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    :angry::angry::yes::yes::yes::yes::sorry::sorry::sorry::sorry::eek::eek::eek::cool::cool::cool::dull::dull::dull::dull::dull::dull:

    මචන්ලා මම දැන් එළකිරි පිස්සෙක් වෙලා ඉවරයි. දවසකට පෝස්ට් එකක් වත් නොදැම්මොත් රෑට නින්ද යන්නෙත් නෑ. රෙප් එකක්වත් නොගත්තොත් වේලක් නොකෑව වගේ. එළකිරි හරියට මගේ සර්ව කාලීන විනෝදාංශය වෙලා. ඒ උඹලටත් මෙහෙමද? උඹලට එළකිරි ගැන්සියත් එක්ක ඉන්න කොට මොන වගේද ?උඹලට එළකිරි දැනෙන්නෙ මගේ විදියටමද ???????????????????????

    ඔතනින් අත හෝදගෙන
    96%7C0000105c8%7C5cbf_orh550w550_3Taps.jpg


    මෙතනින් වාඩි වෙලා
    tea-table.jpg



    එළකිරි යාලුවො දැන් එළකිරි වගේ කතාකරමු.
     
    Last edited:

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    Mama dawasakata 2parak aniwa log wenawa. Ude hawasa.
    Gedara idiyoth nam hithuna hithuna welawata enawa.
    addicted nam ne ban. Ooka tikak limit karaganin!