ග්රැෆික් ඩිසයින් කරන බැදපු ගෑනියෙක් ලුKellage photo ekak nathuva mukuth kiyanna amarui ban.
ග්රැෆික් ඩිසයින් කරන බැදපු ගෑනියෙක් ලුKellage photo ekak nathuva mukuth kiyanna amarui ban.
Kari katha kiyanna epa yako. Manusayek uge experience eka share kalama umbalata hadenna, umbala wuwa bite ekata ganawaග්රැෆික් ඩිසයින් කරන බැදපු ගෑනියෙක් ලු![]()
අඩෝ ආතල් එකට කිව්වෙ බොම්ක්කKari katha kiyanna epa yako. Manusayek uge experience eka share kalama umbalata hadenna, umbala wuwa bite ekata ganawa![]()
![]()
![]()
![]()
කොල්ල පව්, බඩගින්නෙ ඇත්තෙ කියල කෑම එකක් දුන්නම දුවට අරින්න හදනව![]()
ගෙදරට කෑම එක දෙන්නේ නෑ බන්, තාප්පෙන් තමා දෙන්නේ. ඒකි දීපු දවසුත් තියෙනවා. අද නංගි උයන්නේ කියල උන්ගේ අම්ම කියපු දවසුත් තියෙනවා .පිස්සු කොල්ල, හීන මවනව නෙ,, කාරි නෑ කාරී නෑ..
දැනට තියෙන තත්වය අනුව නම් බය වෙන්න දෙයක් නෑ..
හැබැයි ඔය කැබැල්ල ම උබට දවල් කෑම එක අරන් ආවොත් (එකිත් නාලා කොන්ඩෙ තුවාය එහෙම බැඳගෙන)
'අම්මට අද සනීප නෑ, අද මම ඉව්වේ, කාලා බලන්න කෝ" කියල,
අන්න එදාට උබ බය වෙයන්

පොල් පැලේ පැත්තට හැරිල වගේ, හැබැයි හරියටම ගොනා ද කියල සුවර් කරගන්න කන් අවයව ඉස්සර කරගන්න එපා... (අවයව කියල අදහස් කරේ කට ගැන බව කරුකරුණාවෙන් සලකන්න.)ගෙදරට කෑම එක දෙන්නේ නෑ බන්, තාප්පෙන් තමා දෙන්නේ. ඒකි දීපු දවසුත් තියෙනවා. අද නංගි උයන්නේ කියල උන්ගේ අම්ම කියපු දවසුත් තියෙනවා .
සිරාවටපොල් පැලේ පැත්තට හැරිල වගේ, හැබැයි හරියටම ගොනා ද කියල සුවර් කරගන්න කන් අවයව ඉස්සර කරගන්න එපා... (අවයව කියල අදහස් කරේ කට ගැන බව කරුකරුණාවෙන් සලකන්න.)