එළකිරි වියත්මගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි!

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,143
    720
    113
    38
    kalutara
    mu meka tamai akkata koka pennala gedara inna try kale den puso mallen eliyata paninava:lol::lol::lol::lol::D:D

    hitapan ubalage gedara man anava avama passe balagamu oya itikiris kella
    ------ Post added on Jul 22, 2021 at 9:15 PM
    me lagadi merune katyam bas kenek korona hedila ubalage geval gavada

    me lagadi merune katyam bas kenek korona hedila ubalage geval gavada
    hikix
    ------ Post added on Jul 22, 2021 at 9:25 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඔහොම තව ටිකක් බලපන්. ටික දවසකින් ඔය කෑම එක ඔය කියන දුවගේ අතේම එව්වොත් දැනගනින් එදාට උඹට හරි සෙත්ත පෝච්චි කියල.. 🙄
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    කරන දෙයක් පරිස්සමෙන් කරහන්.....පොඩ්ඩක් ඇලර්ට් එකෙ ටික දවසක් ඉදලා බලහන්...එතකොට වැඩේ මීටර් වෙයි...
    නැත්නම් උඹ ඉක්මන් උනොත් වැඩේ බොක වෙලා ඔය පැත්තෙ වසන්න වෙන එකක් නෑ.....
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    family photo ekak nathuwa kisima idea ekak enne ne?
    samaharawita kellawa ubata pankadu karala gewal kittuwama thiya ganna idea athi. a idea ekath hariyatama confirm karanna aunty ge photo ekak ona, moko oya aunty parawal udin hoda idea thiyan hitiyata yatin godak plan gahala weda karanawa athi. ubata kellawa bandala dila auntyth ubata kiyala eyage wangediya kota ganna balaporothhuwen athi.

    kokatath family photo ekak dapan api balala mona hari karamu
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,396
    41,435
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අඩෝ දැන් කෑම දෙන්නේ අල්ලපු ගෙදරින්නේ. උදේට නම් චූන් පාන් පිහිටයි. දවල්ටයි රෑටයි අල්ලපු ගෙදරින් දෙනවා. එක පාර දවල්ට දෙනවා රෑටත් එක්ක. සමහර දවස් වලට උදේටත් දෙනවා ඔය කොස් දෙල් තැම්බුවම. රෑට එහෙම තෝසේ ආප්ප එහෙම හැදුවමත් දෙනවා. ආයේ සමහර දවස් වලට ඩෙසර්ට් එකත් දෙනවා. යෝගර්ට්, ගෙදර වටලප්පම් එහෙම හැදුවම. හම්මේ රජ බොජුන් වගේ දෙනවා සමහර දවස් වලට. මමත් ඉතින් බලෙන්ම වගේ හාල්, පොල්, පරිප්පු එහෙම දුන්නා එපා කියද්දී. මේක හැමදාමත් කරන්න බැරි නිසයි අනික කොටි වලිගෙ අල්ලගත්තා වගේ එයාලට නවත්තගන්න බැරුව ඉන්නවද දන්නෙත් නැති නිසා මම කිව්වා ඇන්ටිලටත් කරදරයිනේ මම හෙට ඉඳන් උයාගන්නම් කියල. දැන් දවස් 3 කට විතර කලින් එහෙම කිව්වේ. අපි හැමදාම උයනවනේ කිව්වා. මගෙන් ඇහුවා උයන්න පුලුවන්ද කියල. මම කිව්වා ඔව් කියල. මම හිතුවා පහුවෙනිදා ඉඳන් දෙන එකක් නැති වෙයි කියල උයන්න පුලුවන්ද අහපු නිසා. ඒත් නෑ දිගටම දෙනවා.

    වැඩේ කියන්නේ ඒ ගෙදර දුවල දෙන්නෙක් ඉන්නවා. ලොකු කෙල්ල මට වඩා අවුරුද්දක් වැඩිමල්. අනිත් කෙල්ල අවුරුදු 5ක් බාලයි මට වඩා. බාල කෙල්ල සෞන්දර්ය විශ්‍යවිද්යාලේද කොහෙද යනවා. මම ඔය කෙල්ල මැසේජ් කළා 2018 එහෙම. ඒ දවස් වල මම නිකන් ඒකිට කඩේ ගියා වගේ වුනා ඒකි ගැන මගේ හිතේ කැමැත්තක් තිබ්බ නිසා. මම ඊට පස්සේ කැමැත්ත ඇහුවාම කිව්වා එහෙම හිතන්න බෑ කියලා. ඒ අතරේ මට කොල්ලෙක්ගේ ෆොටෝ එකක් එවල ඇහුවා මෙන්න මෙයාගේ නම මේකයි මෙයාගේ fb ප්‍රොෆයිල් එක හොයල දෙන්න කියල. මාතර කොල්ලෙක් යාලු වෙන්න ඇහුවා කියල. ඊට දවස් කීපෙකට පස්සේ තමා මම ඇහුවේ. මට අරහෙම කැමති නෑ කියල කිව්වා මාතර කොල්ලටත් කැමති නැහැයි කියනවා එයාවත් යාලුවෙක් වගේ ආශ්‍රය කරනවයි කියල. මම ඉතින් දෙපාරක් වගේ අහල ආයේ මැසේජ් කලොත් මම ආයෙත් ඕක අහලා ඒකිට වදයක් වෙන නිසා මමම ඒකිව බ්ලොක් කළා. මොකද මට වුනත් ගෑනු ෆ්‍රෙන්ඩ්සෝන් එකේ තියාගන්න වුවමනාවක් නෑ.

    අනේ ඉතින් එක වෙලා සති දෙකකට විතර පස්සේ මම දැක්ක කළුතර ටවුන් එකේ අර යාලුවෙන්න ඇහුවයි කියපු මාතර කොල්ල එක්ක යනවා. කොල්ල අඩි ගානක් පිටිපස්සෙන් යනවා මෙකි ඉස්සරහින් යනවා. කොල්ලගේ පොටෝ එක එවලා තිබ්බ නිසා මම අඳුරගත්තා මේ අරූ කියල. මීකි මාව දැක්කේ නෑ මම දැක්කට. මටත් ඉතින් එපා වුනා එදායින් පස්සේ.

    ඉතින් දැන් අවුරුදු 3කට පස්සේ තමා උන්ගේ අම්මා තාත්ත දැන් මට හෙනට සලකන්නේ. මට දැන් සාධාරණ සැකයක් එනවා කෙල්ලව මට සෙට් කරන්නද දන්නේත් නෑ කියල. කෙල්ලත් හෙනම කැබැල්ල. අර නිලියක් ඉන්නේ. දිලිනි ලක්මාලි කියල. ආන් ඒ ටයිප්.

    බොලාට මොකද හිතෙන්නේ මේ සීන් එක ගැන? මේකිව මට සැට් කරන්නද ලයින් එක? ගෙදර ඉන්නෙත් කෙල්ලෝ දෙන්නයි. දෙන්නම බැඳලා ගෙදරින් ගියාට පස්සේ අම්මයි තාත්තයි විතරයි ගෙදර ඒක නිසා පොඩි දුවව ගේ ලඟින්ම තියාගන්න ඕන නිසා මට සැට් කරයිද? 🤔

    නැත්තන් මෙව්වා මගේ ලිමිට් පැනපු ෆැන්ටසි ද? මට තියෙන අනුකම්පාවට සලකනවද? කළු කැත තට්ටේ තියෙන අපිට මොන කැබලිද කියල ආයේ සින්දුවක් අහගෙන පැත්තකට වෙලා ඉන්න එක හොඳයිද මෙව්වා ගැන හිතන්නේ නැතුව? 😌

    ඒකිව ඒ දවස් වල බ්ලොක් කරපු ගමන්ම අද වෙනකන් මැසේජ් කරලා නෑ. මගේ ළඟ නම්බරෙකුත් නෑ. අද වෙද්දී බ්ලොක් ලිස්ට් එකෙත් ඒකි නෑ. ඕන නම් ඉතින් මැසේජ් කරන්න පුළුවන් instagram එකෙන්. ඒත් ඕනද ආයේ මැසේජ් කරන එක? තේරුමක් නෑ නේද? 🙄
    linde penahan ban- tho gamatai ratatai barak- anika thopila kalu ketha sinhalune- wedima wunoth tuk tuk eka elawai nettan kudu wikunai nettan beach eke suddanta puka dei.
    Demmama athme maru karapan ponnayo.
    Wihilu niwi.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,302
    113
    34
    Kalutara
    Ahuwenna epa putho, Kaala dirawaganna bari wei bota.. :no:
    ඒ මොකෝ එහෙම කිව්වේ?
    I think you are looking at the problem in the wrong way.

    What you need to think of is, do you want to marry this chick or not?
    ඇ? මොකක්ද මම බලපු වැරදි විදිහ? 🙄

    අවුරුදු තුනක්ම මම ඒකි ගැන ගානක් නැතුව හිටියේ. දැන් සති දෙකක වගේ ඉඳන් තමා මට මෙහෙම හිතෙන්න ගත්තේ. 😣

    හිතාගන්න බෑ බන්, අනුකම්පා කරල කෑම දෙනවද දන්නෙ නෑ.
    කෝකටත් උබඒ ගෙවල් පැත්තෙ විසිට් එකක් දාපන් සතියට කීප වතාවක්.
    කතාවෙන් අල්ලගන්න පුලුවන් වෙයි සමහරවිට උන්ගෙ හිතෙ මොකක්ද තියෙන්නෙ කියලා..

    කෙල්ලටත් ලයින් පාර දාල බලහන් සේපට, ඒකිත් ට්‍රැක් එකට එනව නම් බඩු බනිස් තමා.

    නැත්නම් ෆේක් එකෞන්ට් එක්කින් ඒකි එක්ක මැසේජ් කරල උබ ගැන අහපන් ඒකිගෙන්, ඒක ප්ලෑන් කරල කරන්න ඕන. ඒකෙනුත් දෙයක් හොයාගන්න පුලුවන් වෙයි.
    ඒකි ඉතින් හිනා වෙනවා. එදත් හිනා වුනා. අදත් හිනා වෙනවා. ඒකි දන්නවා ඇති සමහර විට මම ඒකිව බ්ලොක් කළා කියල. ආයේ නම් පස්සෙන් යන්නේ නෑ මැසේජ් කරන්නෙත් නෑ. ආවොත් ආව ගියොත් ගියා. එච්චරයි.

    me lagadi merune katyam bas kenek korona hedila ubalage geval gavada


    hikix
    ------ Post added on Jul 22, 2021 at 9:25 PM
    ඔව් ඒ ගෙවල් පල්ලෙහා වඩු බාස්. මම ත්‍රෙඩ් එකකුත් දැම්මේ.
    Don't think too much bro. kokatath hoda sihiyen inna mokakda wenne balanna. e gedarin ehema adahask kiyanakm uba mukuth karanna yanna epa.
    ඔව් බන් ඒක තමා හොඳම දේ. නියුට්‍රල් එකේ ඉන්න ඕන. ආවොත් ආව ගියොත් ගියා. no more high hopes 😌

    ඔහොම තව ටිකක් බලපන්. ටික දවසකින් ඔය කෑම එක ඔය කියන දුවගේ අතේම එව්වොත් දැනගනින් එදාට උඹට හරි සෙත්ත පෝච්චි කියල.. 🙄
    අඩෝ දවසක් මට වෙන ගෙදරකින් කෑම එකක් දෙන්නම් කිව්වා. මම එක දෙන නිසා අල්ලපු ගෙදරට කිව්වා අද අරෙහෙන් කෑම දෙනවා කිව්වා ඒක නිසා ඇන්ටි කරදර වෙන්න එපා අපරාදෙනේ කියල. ටිකක් දවල් වෙලා කිව්වේ මම ඒක. එතකොට කිව්වා අයියෝ මම කිව්වනේ දිගටම දෙනවා කියල. එයාලට කියන්න එපා කියල. අනික අද උයන්නේ නංගි කිව්වා. අම්මට හුඩු එදා මගුල් කෑම පිඟානක් වගේ තිබ්බ බන් කෑම එක නම්. 😋

    කරන දෙයක් පරිස්සමෙන් කරහන්.....පොඩ්ඩක් ඇලර්ට් එකෙ ටික දවසක් ඉදලා බලහන්...එතකොට වැඩේ මීටර් වෙයි...
    නැත්නම් උඹ ඉක්මන් උනොත් වැඩේ බොක වෙලා ඔය පැත්තෙ වසන්න වෙන එකක් නෑ.....
    දැන් මෙහෙම කෑම දෙන එක දැන් ගෙවල් පැත්තේ මිනිස්සුත් දන්නවනේ. එහෙම තියෙද්දී කෙල්ල මට සැට් කලොත් වටේ පිටේ මිනිස්සු කියනවා නේද කෑම දීලා කොල්ලව අල්ලගත්තා කියල. ඒක ඒ මිනිස්සුන්ට හරි නෑනේ. එහෙම බලද්දී කෙල්ලව සෙට් කරන එක මගේ හිතලුවක් විතරක් වෙන්නත් පුළුවන්. 🤔
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මට නම් කියන්ඩ් තියෙන්නේ උබ මේකේ කියන දේවල් සහ විස්තරත් එක්ක උබව දන්න කෙනෙක්ට ලැබුනොත් උබට ඒ ගෙදරින් කැඳවත් හම්බෙන්නේ නැතිවෙයි කියලා තමා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,302
    113
    34
    Kalutara
    මට නම් කියන්ඩ් තියෙන්නේ උබ මේකේ කියන දේවල් සහ විස්තරත් එක්ක උබව දන්න කෙනෙක්ට ලැබුනොත් උබට ඒ ගෙදරින් කැඳවත් හම්බෙන්නේ නැතිවෙයි කියලා තමා.
    මේකේ නම් මේ පැත්ත පලාතක උන් නෑ. 🙄
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,762
    113
    ඇ? මොකක්ද මම බලපු වැරදි විදිහ? 🙄

    අවුරුදු තුනක්ම මම ඒකි ගැන ගානක් නැතුව හිටියේ. දැන් සති දෙකක වගේ ඉඳන් තමා මට මෙහෙම හිතෙන්න ගත්තේ. 😣
    What I am saying is that are looking at the issue in the wrong way. Do you want to marry that chick or not? If you don't have any interest then you can always tell the parents you don't have any intention if they comeup with a proposal.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අනුකම්පාවට දෙනව ඇත්තෙ. තනියම ඉන්නෙ, හොයන්න බලන්න කෙනෙක් නෑ කියල හිතල.

    උබ එක්කො දෙන කෑම එක කාල, පාඩුවෙ හිටපන්. කෙල්ලො දිහා බලන්න යන්න එපා, මාසෙට සැරයක් අනිවා
    හාල් ටිකක්, පොල් ටිකක්, තුනපහ ටිකක් ගිහින් දියන්. කෙල්ල බලෙන් ඇගෙ ගැහුවොත් උබත් කැමති නන් කැමති වෙයන්.

    නැත්නන් ඔය කෑම එක නවත්තපන්. උබ උයාගෙන හරි, කඩෙන් හරි කාපන්.
    ඊට පස්සෙ අර කෑල්ල ටෝක් කරපන් ඕනම නන්.

    උන්ගෙ කෑම කන්නයි, ගෑනු ගන්නයි 2ම එක සැරෙ කරන්න එපා, මහ උදවියගෙ ඉන්ටෙන්ශන් එක දන්නෙ නැතුව

    ----------


    ජෝක් නෙවෙ, උබේ රට යන සීන් එක මොකද උනෙ.

    පලයන් බන්.