"එළකිරි සත්දියවර" - අපේ උන් වෙනුවෙන් :love:

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,619
    125,115
    113
    දෙහිවල
    මම මේ නිකන් අහන්නේ. අපි එකතුවෙලා මිනිස්සු වෙනුවෙන් දෙයක් කරමුද මේ වෙලාවේ?
    සමුහයක් විදියට? කිරියක් විදියට?
    මම දන්නවා මේකේ ඉන්නේ බහුතරය තමන්ට පුළුවන් විදියට මේ වෙනකොටත් මිනිස්සු වෙනුවෙන් උදව් කරා, කරනවා කියල.

    අපි සමුහයක් විදියට දෙයක් කරමුද බන්? අපේම උන් ඇති අපහසුතාවයට පත්වුන. තව මිනිස්සු ඇති.

    එකතුවෙලා දෙයක් කරමුද බන්?

    එක්කෝ බෙහෙත් ටිකක්? ඇදුම් ටිකක්? එක්කෝ කොල්ලෙක්ගේ ගෙදර සුද්ද කරලා දෙනවා වගේ වැඩක්?
    ඉස්කෝලයක් හරි සුද්ද කරලා අපි දෙයක් කරමුද බන්? මොකද කියන්නේ?

    කිරියේත් ඇති (එසේ නොවේවා) කේස් වෙච්ච උන්. අපි පොඩ්ඩක් හොයල බලලා අපේ අත දෙමුද? මොකද කියන්නේ කට්ටිය?

    මේ වෙලාවේ නැත්නම් අපේ එකෙක්ට අපි මොකටද බන්? පොඩි කමිටුවක් දාලා, තොරතුරු හොයන් දෙයක් කරමුද බන්?
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    හොද දෙයක්
    එලකිරි එකේ මහත්තුරු අපෙ ලමයින්ගෙ ඉස්කෝලෙ සුද්ද කරා කියල උන් මේකට ලොග් උනාම හැම ත්රේඩ් එකේම " අම්ම දිහා බලල අ%&%££^ " . එතකොට මේකෙ ගියපු උන්ගෙ රෙදි නෑ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,115
    113
    දෙහිවල
    හොද දෙයක්
    එලකිරි එකේ මහත්තුරු අපෙ ලමයින්ගෙ ඉස්කෝලෙ සුද්ද කරා කියල උන් මේකට ලොග් උනාම හැම ත්රේඩ් එකේම " අම්ම දිහා බලල අ%&%££^ " . එතකොට මේකෙ ගියපු උන්ගෙ රෙදි නෑ.
    එවා ගැන උබ නහින්න ඕනේ නෑ. එකතුවෙනවම් වෙයන්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,943
    8,287
    113
    Kotahena
    ඇත්තටම වෙනස් අදහසක් එක්ක මිනිස්සුන්ට වටින්නේ මොන වගේ දෙයක් ලැබුණොත් ද?

    මොලේ පාවිච්චි කරලා වටිනා දෙයක් idea ekak දියන් බලන්න
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,115
    113
    දෙහිවල
    ඇත්තටම වෙනස් අදහසක් එක්ක මිනිස්සුන්ට වටින්නේ මොන වගේ දෙයක් ලැබුණොත් ද?

    මොලේ පාවිච්චි කරලා වටිනා දෙයක් idea ekak දියන් බලන්න
    අන්න හරි බන්. වෙනස් දෙයක්.
    එකතුවෙලා දෙයක් කරමු බන්. අපෙ උන් එක්තුවුනොත් ඔය දගලන පෙජ් කාරයොන්ගෙ දෙවල් වලට වඩා දෙයක් කරන්න පුලුවන්
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,945
    6,619
    113
    ගග අද්දර
    හොඳ වැඩක් සුද්දා. මාත් යට වෙලා ඉන්නේ, මට උබලට සපෝර්ට් කරන්න බෑ. මට ආධාර ඕනත් නෑ.
    නැතිම බැරිම ඇත්තටම යට උන අයට විතරක් දීපල්ලා.
    පාරක බෙදන්න යනවා නම් මුල ඉදන් බෙදන්න එපා, අග ඉඳන් පටන් ගනින්.

    ගෙවල් සෝදන්න ප්‍රේශර් වෝෂර් නෑ, ජෙනියකුයි, ප්‍රේෂර් වොෂර් එකකුයි, වතුර බවුසර් එක කුයි ගෙනිච්චොත් ගෙවල් සෝදන්න උදව් වෙන්නත් පුළුවන්.
    ඉස්සරහට මදුරු වසංගතේ ඒවී, මදුරු දැල්, කොයිල් ඕන වෙයි.
    ------ Post added on Dec 2, 2025 at 8:17 AM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,115
    113
    දෙහිවල
    හොඳ වැඩක් සුද්දා. මාත් යට වෙලා ඉන්නේ, මට උබලට සපෝර්ට් කරන්න බෑ. මට ආධාර ඕනත් නෑ.
    නැතිම බැරිම ඇත්තටම යට උන අයට විතරක් දීපල්ලා.
    පාරක බෙදන්න යනවා නම් මුල ඉදන්
    මචන් අපෙන් මොනවද වෙන්න ඕන? PM එකක් හරි දාපන්

    මුදල් ආධාරයක් දෙන්න පුළුවන්
    අපි මුලින්ම මොකක්ද කරන්නේ කියලා තීරණය කරන්න ඕන.
    දැන් හැමෝම දීගෙන දීගෙන යනවා. අපි ටිකක් ඉස්සරහින් දෙයක් කරන්න ඕන.

    @Tramadol - අදහසක් නැද්ද මචන්?
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල

    ගෙවල් සෝදන්න ප්‍රේශර් වෝෂර් නෑ, ජෙනියකුයි, ප්‍රේෂර් වොෂර් එකකුයි, වතුර බවුසර් එක කුයි ගෙනිච්චොත් ගෙවල් සෝදන්න උදව් වෙන්නත් පුළුවන්.
    ඉස්සරහට මදුරු වසංගතේ ඒවී, මදුරු දැල්, කොයිල් ඕන වෙයි.
    ------ Post added on Dec 2, 2025 at 8:17 AM
    මේවැඩේ හොදයි @Walter White
    ඇදුම් කෑමබීම දැන් ලැබෙනව ගානට
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,945
    6,619
    113
    ගග අද්දර
    මචන් අපෙන් මොනවද වෙන්න ඕන? PM එකක් හරි දාපන්

    අපි මුලින්ම මොකක්ද කරන්නේ කියලා තීරණය කරන්න ඕන.
    දැන් හැමෝම දීගෙන දීගෙන යනවා. අපි ටිකක් ඉස්සරහින් දෙයක් කරන්න ඕන.

    @Tramadol - අදහසක් නැද්ද මචන්?
    වයිෆ් ගේ ගෙදර යට උනා බන් වහලෙටම බඩුත් එක්ක.
    මේකේ මාව දාන්න උනා සෙට් එක සීන් එක දන්නවා.
    උන් යට උන දවසේ බෝට් එකක් දාගන්න එහෙම පට්ට හෙල්ප් එකක් දුන්නා.
    ඒත් වෙන කිසිම ආධාරයක් ගන් නෑ මං. අපිට කන්න බොන්න, ඇදුම් තියෙයි අදුරන අයගෙන් හම්බ වෙලා.
    මොනවත්ම නැති අයට දීපන් බං.