එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මන් ඉස්සරහ ශීට් එකේ ඉන්නේ

    හුස්මක් කටක් ගන්න දීපන් මිනිහෝ . ඉස්සරහට නත්තල් එන්නේ .

    26 27 28 දවස් වල මොනාහරි කොරනවන්ම් මන් එකෙන්ම . හැබැයි මට ඉස්සරහ සීට් එක ඕනේ . ගොඩක් දුර යන්නත් ඕනේ
    ඉස්සරහ සීට් එක අනුරාදට ලු....🫢
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,465
    113
    New Zealand
    සල්ලි එකතු කරන්නෙ කාගේ එකවුන්ට් එකටද? සල්ලි දාන්න ඕනේ එකව්න්ට් නම්බර් එක ත්‍රෙඩ් එකේ මුලට අප්ඩේට් කරපන්. අපිත් උදව් කරන්නම්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,586
    124,962
    113
    දෙහිවල
    සල්ලි එකතු කරන්නෙ කාගේ එකවුන්ට් එකටද? සල්ලි දාන්න ඕනේ එකව්න්ට් නම්බර් එක ත්‍රෙඩ් එකේ මුලට අප්ඩේට් කරපන්. අපිත් උදව් කරන්නම්
    මේ මට 10,000ක් වෙන් කරල තියන්න පිංවත. හෙට දිහාවෙ දානව
    මචන්ලා සල්ලි එකතුකරේ මගෙ එකට.
    අපිට ඕනකරන ගාන ආවා මචන්ලා. තව සල්ලි ඕනෙ නෑ. වචනේ ඇති උබලගෙ 👊👊
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,797
    18,599
    113
    මචන්ලා සල්ලි එකතුකරේ මගෙ එකට.
    අපිට ඕනකරන ගාන ආවා මචන්ලා. තව සල්ලි ඕනෙ නෑ. වචනේ ඇති උබලගෙ 👊👊
    සල්ලි තාම ආවෙ නැති එවනව කිව්ව මිතුරන් ඉන්නව නම් negotiation පාරක් දාල මටත් ලබා දෙන්න අවස්තාවක් ලබා දෙන්න මිතුරේ.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,795
    11,158
    113
    මචන්ලා සල්ලි එකතුකරේ මගෙ එකට.
    අපිට ඕනකරන ගාන ආවා මචන්ලා. තව සල්ලි ඕනෙ නෑ. වචනේ ඇති උබලගෙ 👊👊
    බල්ලො ඒ ටිකත් අරගෙන් තව බෑග් ටිකක් ඇඩ් ටු කාර්ට් ක්‍රගමු. මෙහෙම මේ බලෙන් දෙන්න හදන්නේ යකෝ මුන් බකට් කාරයෝ නෙම්නේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,586
    124,962
    113
    දෙහිවල
    සල්ලි තාම ආවෙ නැති එවනව කිව්ව මිතුරන් ඉන්නව නම් negotiation පාරක් දාල මටත් ලබා දෙන්න අවස්තාවක් ලබා දෙන්න මිතුරේ.
    ලොරියක් අරන් වරෙන් එදාට. ඒ ඇති
    බල්ලො ඒ ටිකත් අරගෙන් තව බෑග් ටිකක් ඇඩ් ටු කාර්ට් ක්‍රගමු. මෙහෙම මේ බලෙන් දෙන්න හදන්නේ යකෝ මුන් බකට් කාරයෝ නෙම්නේ
    විනය විනය. මතකනේ. ඕනා ගානට වඩා අපි ගන්නෙ නෑ
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,795
    11,158
    113
    ලොරියක් අරන් වරෙන් එදාට. ඒ ඇති

    විනය විනය. මතකනේ. ඕනා ගානට වඩා අපි ගන්නෙ නෑ
    ට්‍රිකලා ඔය ටික මට දියණ . පිනට දුන්නා කියලා හිතාග්නෛන් (DEMPASAM MODE ACTIVATED)
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,797
    18,599
    113
    ඔය පෙරේරාලට ඕවා තේරෙන්නේ නැහැ ට්‍රිකලෝ
    ඒකනෙ කියන්නෙ. සුදු වෝකර්. හෙට දවසත් දියන් කොල්ලන්ට. අපිත් ගං වතුර කේස් නිසා එන්න තියන සල්ලි බෝම අමාරුවෙන් වැදල වගේ ගන්නෙ. බැංකු, finance ආයතන හෙම හෝදන් ගිහින් process පරක්කු වෙනව.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,088
    113
    adala nene
    තවත් මුදල් එවන්න එපා. තවත් මුදල් එවන්න එපා.


    මිතුරනි අපි ඒක කරා.
    අපිට අදියර 2ට අවශ්‍යකරන මුදල් එකතුකරා, එකතුවෙලා. පහලින් තියෙනවා තොරතුරු 👇 👇 👇

    CYXJDBe.jpeg


    සොයුරන් දෙදෙනක් එකතුව පරිත්‍යාග කල රුපියල් 2,500ක් වෙනම සදහන් කරා. ඒක තමයි අපිට වටිනාම දේ අද දවසේ.

    අමතරව තව කෙනෙක් මුදල් දැම්මනම් සදහන් කරන්න නුලේම, අපි ඒක බලන්නම්.

    උබලා හැමෝටම පින් වගේම අපි මේ දෙවෙනි ඉනිම ලස්සනට කරනවා.

    සදුදා උදේට මම සල්ලි Transfer කරනවා Atlas Axillia Co. (PVT) LTD සමාගමට
    බදාදා හවස අපි වත්තලට ගිහින් බැග් අරගෙන මනුසත් දෙරණට බාරදෙනවා. සුපුරුදු පරිදි හෙනයා අපිත් එක්ක එකතුවෙනවා.
    මනුස්සකම බෙදාගන්න කැමති හැමෝම කියන්න එන්න පුලුවන්නම්.

    අපිට ඕන බෝම්බ මොඩල් ලොරියක්. වෙන ලොරියක් උනත් වහල සහිත. තව බැනර් එකක් කට්ටිය කැමතිනම්. අපි බැනර් එකක් හදලා එකත් එක්කම පින්තුර ගමු. පස්සේ දවසක වටිනවා අපිට. අපි මෙහෙම දෙයක් කරා කියලා ඉන්න උන්, එන උන් දැනගන්න ඕන.

    උබලා යක්කු ටිකක් යකෝ මරාගත්තට :love::love:
    බැනරයක් තිබ්බ වගේ මතකයි පොත් බෙදපු එකේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,586
    124,962
    113
    දෙහිවල
    බැනරයක් තිබ්බ වගේ මතකයි පොත් බෙදපු එකේ
    රොක්ශට කතකරලා බලන්නම් මම

    බැනරක් ඕනෙමද බෝයිස් . අර ලොකු පෙට්ටියක් කපලා අරන් ප්ලටිග්නම් පාරක් දාලා එළකිරි.කොම් මිට්ටෝ රැල වගේ ගැහුවොත් මොකෝ
    කවුද බන් මේ හොරිකඩ හිගන්නා. මූව දන්න එකෙක් ඉන්නවද?
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,795
    11,158
    113
    රොක්ශට කතකරලා බලන්නම් මම


    කවුද බන් මේ හොරිකඩ හිගන්නා. මූව දන්න එකෙක් ඉන්නවද?
    සද්ද නැහැ වැඩ විටහ්රයි .

    #6inchesEK
    සාමාන්‍ය දිග මණ්ඩලය
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,088
    113
    adala nene
    රොක්ශට කතකරලා බලන්නම් මම


    කවුද බන් මේ හොරිකඩ හිගන්නා. මූව දන්න එකෙක් ඉන්නවද?
    රොක්ස් බොසා යට වෙලාද දන්නෑ
    මට කතා කරන්නත් බැරි උනා 😐
     
    • Sad
    Reactions: Walter White