මොන ලබ්බ උනත් මූණ කපලා
පින්තුර ගමු.
පින්තුර ගමු.
මේ පාර බැනර් එක අල්ලපන් උබ. මුන පිටින්මොන ලබ්බ උනත් මූණ කපලා
ඉස්සරහ සීට් එක අනුරාදට ලු....🫢මන් ඉස්සරහ ශීට් එකේ ඉන්නේ
හුස්මක් කටක් ගන්න දීපන් මිනිහෝ . ඉස්සරහට නත්තල් එන්නේ .
26 27 28 දවස් වල මොනාහරි කොරනවන්ම් මන් එකෙන්ම . හැබැයි මට ඉස්සරහ සීට් එක ඕනේ . ගොඩක් දුර යන්නත් ඕනේ
සල්ලි එකතු කරන්නෙ කාගේ එකවුන්ට් එකටද? සල්ලි දාන්න ඕනේ එකව්න්ට් නම්බර් එක ත්‍රෙඩ් එකේ මුලට අප්ඩේට් කරපන්. අපිත් උදව් කරන්නම්
මචන්ලා සල්ලි එකතුකරේ මගෙ එකට.මේ මට 10,000ක් වෙන් කරල තියන්න පිංවත. හෙට දිහාවෙ දානව
සල්ලි තාම ආවෙ නැති එවනව කිව්ව මිතුරන් ඉන්නව නම් negotiation පාරක් දාල මටත් ලබා දෙන්න අවස්තාවක් ලබා දෙන්න මිතුරේ.මචන්ලා සල්ලි එකතුකරේ මගෙ එකට.
අපිට ඕනකරන ගාන ආවා මචන්ලා. තව සල්ලි ඕනෙ නෑ. වචනේ ඇති උබලගෙ![]()
බල්ලො ඒ ටිකත් අරගෙන් තව බෑග් ටිකක් ඇඩ් ටු කාර්ට් ක්‍රගමු. මෙහෙම මේ බලෙන් දෙන්න හදන්නේ යකෝ මුන් බකට් කාරයෝ නෙම්නේමචන්ලා සල්ලි එකතුකරේ මගෙ එකට.
අපිට ඕනකරන ගාන ආවා මචන්ලා. තව සල්ලි ඕනෙ නෑ. වචනේ ඇති උබලගෙ![]()
අන්නේකනෙ. තව දවසක් අවසාන දිනය ඇදගමු. තව ආධාර එයිබල්ලො ඒ ටිකත් අරගෙන් තව බෑග් ටිකක් ඇඩ් ටු කාර්ට් ක්‍රගමු
ඔය පෙරේරාලට ඕවා තේරෙන්නේ නැහැ ට්රිකලෝඅන්නේකනෙ. තව දවසක් අවසාන දිනය ඇදගමු. තව ආධාර එයි
ලොරියක් අරන් වරෙන් එදාට. ඒ ඇතිසල්ලි තාම ආවෙ නැති එවනව කිව්ව මිතුරන් ඉන්නව නම් negotiation පාරක් දාල මටත් ලබා දෙන්න අවස්තාවක් ලබා දෙන්න මිතුරේ.
විනය විනය. මතකනේ. ඕනා ගානට වඩා අපි ගන්නෙ නෑබල්ලො ඒ ටිකත් අරගෙන් තව බෑග් ටිකක් ඇඩ් ටු කාර්ට් ක්‍රගමු. මෙහෙම මේ බලෙන් දෙන්න හදන්නේ යකෝ මුන් බකට් කාරයෝ නෙම්නේ
ට්‍රිකලා ඔය ටික මට දියණ . පිනට දුන්නා කියලා හිතාග්නෛන් (DEMPASAM MODE ACTIVATED)ලොරියක් අරන් වරෙන් එදාට. ඒ ඇති
විනය විනය. මතකනේ. ඕනා ගානට වඩා අපි ගන්නෙ නෑ
ඒකනෙ කියන්නෙ. සුදු වෝකර්. හෙට දවසත් දියන් කොල්ලන්ට. අපිත් ගං වතුර කේස් නිසා එන්න තියන සල්ලි බෝම අමාරුවෙන් වැදල වගේ ගන්නෙ. බැංකු, finance ආයතන හෙම හෝදන් ගිහින් process පරක්කු වෙනව.ඔය පෙරේරාලට ඕවා තේරෙන්නේ නැහැ ට්‍රිකලෝ
බැනර් එක හදපන් ගිහින්ට්රිකලා ඔය ටික මට දියණ . පිනට දුන්නා කියලා හිතාග්නෛන් (DEMPASAM MODE ACTIVATED)
බැනරයක් තිබ්බ වගේ මතකයි පොත් බෙදපු එකේතවත් මුදල් එවන්න එපා. තවත් මුදල් එවන්න එපා.
මිතුරනි අපි ඒක කරා.
අපිට අදියර 2ට අවශ්‍යකරන මුදල් එකතුකරා, එකතුවෙලා. පහලින් තියෙනවා තොරතුරු![]()
![]()
![]()
සොයුරන් දෙදෙනක් එකතුව පරිත්‍යාග කල රුපියල් 2,500ක් වෙනම සදහන් කරා. ඒක තමයි අපිට වටිනාම දේ අද දවසේ.
අමතරව තව කෙනෙක් මුදල් දැම්මනම් සදහන් කරන්න නුලේම, අපි ඒක බලන්නම්.
උබලා හැමෝටම පින් වගේම අපි මේ දෙවෙනි ඉනිම ලස්සනට කරනවා.
සදුදා උදේට මම සල්ලි Transfer කරනවා Atlas Axillia Co. (PVT) LTD සමාගමට
බදාදා හවස අපි වත්තලට ගිහින් බැග් අරගෙන මනුසත් දෙරණට බාරදෙනවා. සුපුරුදු පරිදි හෙනයා අපිත් එක්ක එකතුවෙනවා.
මනුස්සකම බෙදාගන්න කැමති හැමෝම කියන්න එන්න පුලුවන්නම්.
අපිට ඕන බෝම්බ මොඩල් ලොරියක්. වෙන ලොරියක් උනත් වහල සහිත. තව බැනර් එකක් කට්ටිය කැමතිනම්. අපි බැනර් එකක් හදලා එකත් එක්කම පින්තුර ගමු. පස්සේ දවසක වටිනවා අපිට. අපි මෙහෙම දෙයක් කරා කියලා ඉන්න උන්, එන උන් දැනගන්න ඕන.
උබලා යක්කු ටිකක් යකෝ මරාගත්තට![]()
රොක්ශට කතකරලා බලන්නම් මමබැනරයක් තිබ්බ වගේ මතකයි පොත් බෙදපු එකේ
කවුද බන් මේ හොරිකඩ හිගන්නා. මූව දන්න එකෙක් ඉන්නවද?බැනරක් ඕනෙමද බෝයිස් . අර ලොකු පෙට්ටියක් කපලා අරන් ප්ලටිග්නම් පාරක් දාලා එළකිරි.කොම් මිට්ටෝ රැල වගේ ගැහුවොත් මොකෝ
සද්ද නැහැ වැඩ විටහ්රයි .රොක්ශට කතකරලා බලන්නම් මම
කවුද බන් මේ හොරිකඩ හිගන්නා. මූව දන්න එකෙක් ඉන්නවද?
රොක්ස් බොසා යට වෙලාද දන්නෑරොක්ශට කතකරලා බලන්නම් මම
කවුද බන් මේ හොරිකඩ හිගන්නා. මූව දන්න එකෙක් ඉන්නවද?