එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,582
    124,933
    113
    දෙහිවල
    මේ වනවිට පැලවත්ත මුලස්ථානයේ තත්වය පහලින් 👇 👇

    GsD0w0g.jpeg
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    මහා ධාරත කිරියා රුපියල් දස දහසක ආදාරයක් කරනවා. මේ කරගත්තාවූ පුඤ බලයෙන් මතු උපන් ජාති ජාතිත් මේවගේ මෝඩ මූසලයෙක් නොවී ජාතියට හිතැති උතුම් මනුස්සයෙක් වේවා දෙයියෝ මේ මනුස්සයා රැක ගනිත්වා ප්‍රාර්තනා කරන ගමන්ම අපි යං ඊලඟ කොටුවට

    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ

    පස්වෙනි කොටුවෙන් බැලුවම හයවෙනි කොටුවෙන් පේනවා

    කොට ලපයා කොනක ඉඳන් කිඹුල බනිස් එකක් කනවා
    කිඹුල බනිස් එකක් කනවා

    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    මහා ධාරත කිරියා රුපියල් දස දහසක ආදාරයක් කරනවා. මේ කරගත්තාවූ පුඤ බලයෙන් මතු උපන් ජාති ජාතිත් මේවගේ මෝඩ මූසලයෙක් නොවී ජාතියට හිතැති උතුම් මනුස්සයෙක් වේවා දෙයියෝ මේ මනුස්සයා රැක ගනිත්වා ප්‍රාර්තනා කරන ගමන්ම අපි යං ඊලඟ කොටුවට

    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ

    පස්වෙනි කොටුවෙන් බැලුවම හයවෙනි කොටුවෙන් පේනවා

    කොට ලපයා කොනක ඉඳන් කිඹුල බනිස් එකක් කනවා
    කිඹුල බනිස් එකක් කනවා

    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ

    අතහිතදෙන බාප්පාට දන නිදාන පහලවෙන්න
    ගෙදර සිටින හොට්වයිෆ්ට තඩිපොල්ලෙන් සැපලැබෙන්න
    බිය සැක සන්කා දුරුකොට මුර කුටියෙන් එලිබහින්න
    මේ පින නොම මදිවේවා කක්තාරක නිවන් යන්න

    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ

    හයවෙනි කොටුවෙන් බැලුවම හත්වෙනි කොටුව පේනවා තාරක මුරකුටියේ ඉදන් ස්ටප්ගාලික්බ්රෙඩ් කනවා
    ස්ටප් ගාලික් බෙඩ් කනවා

    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,370
    74,977
    113
    අඩෝ සිරාව්ට්ට උබලගෙත් ගියාද.? කොහෙ ගම් පලාත


    සබරගමුවෙන් ආ සුපුන් මහතා මේ මොහොතේ රුපියල් 20ක මහා ආදාරයක් දෙනවා. ඒ මහතා කරන කියන දේවල් රැකී රක්ශා සර්වප්‍රකාරයෙන් සාර්ත වෙවා කියලා ප්‍රාර්තනා කරන අතරම ප්වුලේ උදවියං,හොර කෑලි, ටෝක් කරන ඇන්ටිලා, සෑම දෙනාවම දෙයියෝ රැකබලාගෙන දිය්නුවෙන් දියුනුවට පත්වේවා කියලා පතනගමං අපි යං ඊලංග කොටුවට
    ------ Post added on Dec 6, 2025 at 12:14 PM

    අඩො සිරා ඈ. දැන් කෝමද ත්ස්ත්වෙ ශේප් ද ආයෙ වහිනවනෙ හුත්ත

    ආහ් මචන් ඕවට අහුවෙන්න එපා, මේ තියෙන්නෙ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතාගෙ වෙනත් කෘති, තනි ඇහෙන් තනි අතින් තමා මූ මේ ඔක්කොම කුනුහරප ටික ගහන්නෙ 🤭 🤭 👇 👇

    Suicide කරගන්න කියල පෙතිවගයක් බීව. සතියක් කෝමා එකක හිටිය. තව සති කීපයක් හොස්පිටල්. ඇගේ කොටසක් පැරලයිස් වෙලා තිබුනෙ. දැන් ට්රීට්මන්ට් කරල ගොඩක් දුරට හොදයි ඇවිදින්න පුලුවන්. වම් අත වැඩ නෑ. ඇහැක් වැහිල තියෙන්නෙ. කතා කරනකොට කට ඇදේට යනව පොඩ්ඩක්. ජීවිතේ ඉතිරිකාලෙම මෙහෙම තමයි.
    මහනුවර හොස්පිටල් එකේ හිටියෙ. ඒකෙ දැන් ඉන්න නර්ස්ල ගොඩක් හොද අය.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    poya dawase deranata badu wagayk gihin dunna ban..thawa ekakata dennath tiyenawa
    චමි අයියා පෝය දවසේ දෙරණට යන්නේ
    නයි පටවන රොටි දෙරණයි චමි බලන්නේ
    බැලු බැල්මට චමි අයියා බයියෙක් වන්නේ
    නාමල් බේබිලා හටමයි කඩේ දුවන්නේ
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    ජිඟ ට්‍රඟ ටඟ ජිඟ ට්‍රඟ

    දැම්මා...

    දැම්මා cuddah දැන් ටිකකට කලින් ❤️

    දැම්මා

    Contributed ✅

    කිරි මහතුන් එක් රොක් වී දනට පිනට යොමු වෙන්නේ
    කරගත් මේ පින් බලයෙන් හෙට දින ඔබ දිදුලන්නේ
    කරන කියන රැකි රක්සා ව්‍යාපාර ජය ගන්නේ
    මෙපින් බලෙන් ඔබ සැම දෙන දියුනෙන් දියුනට වන්නේ

    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    @Solo Rider සොලෝ සහෝදරයා 10,000ක් මුදලක් මේ දැන් පරිත්‍යාග කරා. ඔහු අප සමගයි


    Captain America Avengers GIF by Marvel Studios
    @Solo Rider මේ දැන් මෙතන ඉන්නවා ඉන්නවා වගේ දැනෙනවා අපෙ හාමුදුරුවනේ... :sorry: