එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,583
    124,939
    113
    දෙහිවල
    @Kolama සහෝදරයා අපිට රුපියල් 33,000 ක පරිත්‍යාගයක් කරා :love:

    යාවත්කාලින කල සටහන පහලින් 👇 👇


    hczmKYv.jpeg
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    @Rick Sanchezz

    රුපියල් 5,000ක් දැම්මා. මම එලියේ ඉන්නෙ
    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ

    මැක්සිකෝවේ සිට පැමිනි සැම්චෙස් මහතා රුපියල් පම්දාහක විසාල ආදාරයක් කොරනවා. මහත්මයාගේ ප්‍රාර්තනේ වන වෙන්වී ගිය පෙම්වතිය නැවත පැමිනේවා නැවත කුරුලු ජෝඩුව මෙන් වහලෙ නැති බිත්ති ඇති කැදැල්ලද ජිඟි ජිඟි කරන්න ලැබේවා කියලා පතමු කිරිවාසී සියලුදෙනා .

    සැන්චෙස් මහතා හොඳ හිත පුරුසෙකි
    පෙම්වති හැරගිය තනිකඩ බඹරෙකි
    කසිප්පු ගැහුවට දුරිසිත් නොම වෙති
    මේ පින් බලයෙන් පෙම්වති යලි එති

    ජිඟ ට්‍රඟ ටඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    @Kolama සහෝදරයා අපිට රුපියල් 33,000 ක පරිත්‍යාගයක් කරා :love:

    යාවත්කාලින කල සටහන පහලින් 👇 👇


    hczmKYv.jpeg
    මේ තොරනේ ජාතකේට පවා භාජයන වූ අපේ තාරක ෆක් මහතා මෙන්ම ඉතාමත් විශාල ආධාරයක් කරමින් ගිලිහීයමින් තිබූ දායකාදීන්ගෙ සභාපතිධූරය යලි ආරක්සා කරගනිමින් මේ ලබාදුන් සහයෝය කිරිමන්ඩලේම ස්තූතිය මේ මොහොතේ පලකරනවා.

    මේ මහතා කරන සියලු කටයුතු සර්වප්‍රකාරයෙ සාර්තකවෙවා යන එන ගමන බිමන සුරැකේවා දෙවියෝ මේ මහතා රැකගනිත්වා කියලා සාදු කාරයක් දෙන ගමං අපි යං ඊලඟ කොටුවට

    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ

    තුන් වෙනි කොටුවෙන් බැලුවම පස්වෙනි කොටුවෙන් පේනවා
    කිරි කලඹන කෝලමාගේ දායකත්වෙ දැන් දිලෙනව
    දායකත්වෙ දැන් දිලෙනවා
    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ

    රුපීස් නොවේ කටේ ඇත්තේ යූ එස් ඩී විතරක් වේ
    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ

    උතුර දකුන උඩ බිම වම කොහෙ බැලුවත් ඔහු බැබලේ
    ජිඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ

    කිරියෙම රිච් කිරියා බව කොයි කවුරුත් දැන් දන්නේ
    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ

    කරගත් මේ පින් බලයෙන් දෙතුන් ගුනෙන් ගොඩ යන්නේ
    ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,583
    124,939
    113
    දෙහිවල
    මචන්ලා, සුබ උදෑසනක්.

    ඊයෙ බැන්කු කේස් එක නිසා කිහිපදෙනෙක් කියලා තියෙනවා අද දවසත් දෙන්න කියලා එයාලට..

    ඉතින් දායක වෙන්න කැමති හැමෝටම අද දවසත් තියෙනවා. අපි අද හවස 3 වගේ වෙනකන් බලලා අයිතම ගාන තිරනය කරමුද?
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,067
    1
    28,547
    113
    මචන්ලා, සුබ උදෑසනක්.

    ඊයෙ බැන්කු කේස් එක නිසා කිහිපදෙනෙක් කියලා තියෙනවා අද දවසත් දෙන්න කියලා එයාලට..

    ඉතින් දායක වෙන්න කැමති හැමෝටම අද දවසත් තියෙනවා. අපි අද හවස 3 වගේ වෙනකන් බලලා අයිතම ගාන තිරනය කරමුද?
    හොද අදහසක්
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,495
    3,162
    113
    මේකට 'සත්දියවර' කියලා නම දැම්මේ ඇයි? හේතුව? නමේ තේරුම? පැහැදිලි කරන්නකෝ.
    සැඩ දියවරට ගසාගෙන ගිය අයට සත් දියවර උද්වු කරනවා..... 🤷🤷
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,583
    124,939
    113
    දෙහිවල
    මචන්ලා, මුකුත් හිතන්න එපා.
    අපි අද හවස 2ට මේක සාරන්ෂකරලා සල්ලි ගෙවනවා ඇට්ලස් එකට. අපිට quotation එකක් ගෙන්නගන්නත් ඕන අලුත් කවුන්ට් එකට :love:
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,756
    7,955
    113
    මෙන්න මෙතන...
    මචන්ලා, මුකුත් හිතන්න එපා.
    අපි අද හවස 2ට මේක සාරන්ෂකරලා සල්ලි ගෙවනවා ඇට්ලස් එකට. අපිට quotation එකක් ගෙන්නගන්නත් ඕන අලුත් කවුන්ට් එකට :love:
    Machan ada donate karanna pluwan neda?
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    අපිට එලකිරි නැතුව පොල්කිරි කියල බැනර් එකක් හදාගන්න බැරිද? 🥲

    දෙකේ පරණ උන් වීඩියෝ කරල මූන එක්ස්පෝස් කරොත් රෙදි නෑ අන්තිමට 😪
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,583
    124,939
    113
    දෙහිවල
    මචන්ලා, අපි 12ට ඉවරකරන්නද? මොකද ගොඩක් අදින්න බැහැ මේක. සල්ලි බැදලා, ගිහින් අරගෙන බාරදෙන්න ඕන අද හෝ හෙට. පේමන්ට් ප්‍රශ්නේ නිසා වැඩිපුර වෙලාවකුත් යයි atlas එකට තහවරුකිරිම යන්න. ඒකනිසා 12ට වැඩේ ඉවරකරමු.

    මුකුත් හිතන්න එපා. අපිට අයිතම අද හවස හරි, හෙට හවස හරි ගන්න පුළුවන්. උත්සහ කරනවා අද ඉවරකරන්න.