@Kolama සහෝදරයා අපිට රුපියල් 33,000 ක පරිත්‍යාගයක් කරා
යාවත්කාලින කල සටහන පහලින්
මේ තොරනේ ජාතකේට පවා භාජයන වූ අපේ තාරක ෆක් මහතා මෙන්ම ඉතාමත් විශාල ආධාරයක් කරමින් ගිලිහීයමින් තිබූ දායකාදීන්ගෙ සභාපතිධූරය යලි ආරක්සා කරගනිමින් මේ ලබාදුන් සහයෝය කිරිමන්ඩලේම ස්තූතිය මේ මොහොතේ පලකරනවා.
මේ මහතා කරන සියලු කටයුතු සර්වප්‍රකාරයෙ සාර්තකවෙවා යන එන ගමන බිමන සුරැකේවා දෙවියෝ මේ මහතා රැකගනිත්වා කියලා සාදු කාරයක් දෙන ගමං අපි යං ඊලඟ කොටුවට
ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ
තුන් වෙනි කොටුවෙන් බැලුවම පස්වෙනි කොටුවෙන් පේනවා
කිරි කලඹන කෝලමාගේ දායකත්වෙ දැන් දිලෙනව
දායකත්වෙ දැන් දිලෙනවා
ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ
රුපීස් නොවේ කටේ ඇත්තේ යූ එස් ඩී විතරක් වේ
ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ
උතුර දකුන උඩ බිම වම කොහෙ බැලුවත් ඔහු බැබලේ
ජිඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ
කිරියෙම රිච් කිරියා බව කොයි කවුරුත් දැන් දන්නේ
ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ
කරගත් මේ පින් බලයෙන් දෙතුන් ගුනෙන් ගොඩ යන්නේ
ජිඟ ට්‍රඟ ට්‍රඟ ජිඟ ට්‍රඟ ට්‍රඟ