එළකිරි site විකාශනය.මට නම් හිනා බං.
එක එක කාලෙට එක එක මෝස්තර එනවා වගේ කාලෙන් කාලෙට එළකිරි එකට එක එක subjects බහිනවා. එළකිරි එක කාලෙන් කාලෙට විකාශනය වෙනවා
එක කාලයක් තිබ්බ මහ්හින්දට කඩේ ගිය යුගයක්
තව කලෙක තිබ්බ SF ට කඩේ ගිය යුගයක්. දැන් ඔහු උන්නද මලද කියල වත් හොයන්නේ නෑ.
එක කාලයක් තිබ්බා ග්රීස් යක්කු යුගයක්
එක කාලයක් තිබ්බ සුදු වෑන් බිතිකා thread යුගය, සුදු වැන් case එකක් උන ගමන් thread වැටෙනවා
තව කාලයක් තිබ්බ එක එක දුපත් හැදෙනවා, පට්ට දිග ත්රෙඅඩ්ස්.
තව කාලයක් තිබ්බ මෙගා බයිට් යුගය කොමඩු කාන් වික්රමය බෙකරියෙ නිරුවත
තව කාලයක් තිබ්බ ෆේක් වලින් තමන්ටම බැනගන්න
තව කාලයක් තිබ්බ රාවන රජතුමාට කඩේ යන යුගය.
මේ කලේ style එක තමා හම්බ විරෝදී and UFO style eka
මේ ඔක්කොම ඉවරටම ඉවර නෑ කාලෙන් කාලෙට පරණ fasion අපහු එනවා වගේ අපහු පරණ ට්රේඅඩ්ස් අපහු මතුවෙනවා.
උඹල මොකෝ හිතන්නේ ?