එළකිරි site විකාශනය.මට නම් හිනා බං.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    එළකිරි site විකාශනය.මට නම් හිනා බං.

    එක එක කාලෙට එක එක මෝස්‌තර එනවා වගේ කාලෙන් කාලෙට එළකිරි එකට එක එක subjects බහිනවා. එළකිරි එක කාලෙන් කාලෙට විකාශනය වෙනවා :yes:

    එක කාලයක් තිබ්බ මහ්හින්දට කඩේ ගිය යුගයක්
    තව කලෙක තිබ්බ SF ට කඩේ ගිය යුගයක්. දැන් ඔහු උන්නද මලද කියල වත් හොයන්නේ නෑ.
    එක කාලයක් තිබ්බා ග්‍රීස් යක්කු යුගයක්
    එක කාලයක් තිබ්බ සුදු වෑන් බිතිකා thread යුගය, සුදු වැන් case එකක් උන ගමන් thread වැටෙනවා
    තව කාලයක් තිබ්බ එක එක දුපත් හැදෙනවා, පට්ට දිග ත්රෙඅඩ්ස්.

    තව කාලයක් තිබ්බ
    මෙගා බයිට් යුගය කොමඩු කාන් වික්‍රමය බෙකරියෙ නිරුවත
    තව කාලයක් තිබ්බ ෆේක් වලින් තමන්ටම බැනගන්න
    තව කාලයක් තිබ්බ
    රාවන රජතුමාට කඩේ යන යුගය.
    මේ කලේ style එක තමා හම්බ විරෝදී and UFO style eka

    මේ ඔක්කොම ඉවරටම ඉවර නෑ කාලෙන් කාලෙට පරණ fasion අපහු එනවා වගේ අපහු පරණ ට්‍රේඅඩ්ස් අපහු මතුවෙනවා.



    උඹල මොකෝ හිතන්නේ ?
     
    • Like
    Reactions: Wild-EYE

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    hama thnakma pawathinne ban kathikawathak mathane..hama dama aluth ewa awe nathnam ek eka pathewath kawruth en nathi wei..hmmm.. wiwidathwaya maru..
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    තව කාලයක් තිබ්බලු කෙල්ලෙක්ගේ හෙලුවෙන් ඉන්න පොටෝ ටිකක් දාල ඒ කෙල්ල සියදිවි නසාගත්ත කියපු..
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    30363007.jpg
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ලොකේ එහෙම තමයි බං උඹ උනත් අවුරුදු 6 දි කයපු කරපු දේවල් ද දැන් කරන්නේ කියන්නේ නෑනේ. කාලෙන් කාලෙට වෙනස් වෙනවා.
    සංගීතය පැත්ත ගනිං
    කාලයක් හින්දි කොපි 1960 ට පෙර
    කාලයක් සුභාවිත ගීත 1960 ට පසු
    කාලයක් කණ්ඩායම් ගීත 1070 දශකය
    කාලයක් සරළ ගී 1980 දශකය
    කාලයක් නොනවතින ගී 1990 දශකයේ මුල
    කාලයක් ආදර ගී 1990 දශකය
    කාලයක් සන්ප්ලවර් සමග ගී 16 1995 ඉදන් 2005 විතර වෙනකල්
    කාලයක් හිපොප්
    කාලයක් ආර් එම් බී
    ඉතිං බං කතා කරන්නත් ඒවගේ මාතෘකා හැදෙනවා. ඒවා ගැන කතා කරන උන් ඒ ගැන කතා කරනවා. එහෙම නැති උන් උඹලා වගේ ඒවා කතා කරන උන් ගැන කතා කරනවා