එළවලු වල ගණන්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මන් ගෙදර ආපු දවසෙ ඉදන්ම අම්මා කොස් උයනවා. දැන් එපාම වෙලා ඒකත්
    එක එක විදියට. හැදුවත් කන්න බෑ දැන් මට

    කොලබ හොද එලවලු තියෙනවා උදේ 3 ට පටන් ගන්න පොලේ
    උදේ 6 වෙද්දි ඉවරයි හැබැයි
    දිවෙන් පල්ලෙහාට ගියාම බන් ඔය ඔක්කොම ඉවරයි. මේ දවස් වල රස බලන්නෙ නැතිව කන තරමට හොද. එලවලු ගෙන උන් උනත් කොහෙ කොහෙ යනවද කවුද දන්නෙ බන්
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    වහපන් වහපන් කියල නැගෙන්ඩ හදපු ගොන්නුන්ට තේරුන්ඩ තව ටිකක් වහලම තියන්ඩ තියෙන්නෙ,
    උබලගේ පුටින්ට කඩවල් ගානේ බඩ ගෑවට හාල් මිල වත් අඩු කරහන්න බැරි උනානේ පොන්ස් :rofl: ගැසට් කීයක් ගැහුවද, ඒ දවස් වල අපේ දේට බ්සේ වල ඔක්කොම තියෙනවා කියල පඩ ෂෝ කෝටියක් දැම්මේ :lol: :lol: , එතකොට වැඩි උනේ කොරෝන හින්ද න්වෙඉ හොදේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: Solo Rider

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,501
    199,527
    113
    Colombo, Sri Lanka
    මන් ගෙදර ආපු දවසෙ ඉදන්ම අම්මා කොස් උයනවා. දැන් එපාම වෙලා ඒකත්
    එක එක විදියට. හැදුවත් කන්න බෑ දැන් මට

    කොලබ හොද එලවලු තියෙනවා උදේ 3 ට පටන් ගන්න පොලේ
    උදේ 6 වෙද්දි ඉවරයි හැබැයි
    සුපිරිනේ. මමනම් කොස් කන්න ආසයි මචන් ......... (y)
     

    wageesha87

    Active member
  • Oct 31, 2008
    323
    101
    43
    kandy
    අල කිලෝ එක රු 180
    මාළුමිරිස් කිලෝ එක රු 160
    වට්ටක්කා කිලෝ එක රු 70
    බී ලුණු කිලෝ එක රු 120
    එළබටු කිලෝ එක රු 160
    වැටකොළු කිලෝ එක රු 200
    තක්කාලි කිලෝ එක රු 200
    කැරට් කිලෝ එක රු 280

    ---------------------
    අනුරාධපුරේ ගණන්
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,139
    113
    අතර මැදි මාෆියාව
    හැමෝම තරමැද මාෆියාව මාෆියාව කියනව නෙ. මම නිකමට අහන්නද කොහෙද ඔය අතරමැද මාෆියාව සිද්ධ වෙන්නේ කියල.


    මාධ්‍යට කියන කතාව තමයි ඔය අතර මැද මාෆියා කතාව. ඇත්ත කතාව ඔයිට වඩා ටිකක් වෙනස්.
     
    • Like
    Reactions: Solo Rider

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,639
    113
    බී ලුණු කිලෝ එක රු 120
    කැරට් කිලෝ එක රු 180
    ලංකා අල කිලෝ එක රු 140
    වට්ටක්කා කිලෝ එක රු 40
    ලීක්ස් කිලෝ එක රු 160
    තක්කාලි කිලෝ එක රු 85
    දෙහි කිලෝ එක රු 165
    රතු අල කිලෝ එක රු 125
    ලෙමන් කිලෝ එක රු 190
    කොළ ඇපල් කිලෝ එක රු 660

    බත්තරමුල්ලෙ ඩිලිවරි ලොරියක ගනන්
    පලතුරු නම් තියෙන්නෙ කොළ ඇපල් විතරයි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,473
    36,722
    113
    කෑගල්ල
    ගොවියොන්ට එලවලු ආර්ථික මධ්‍යස්ථානවලට ගේන්න ගිය වියදමවත් ලැබෙන්න නැතුව ඇති :(
    අනේ මන්දා පෙලක් දාට ඔකට වඩා එලියේ කඩවල ගාන අඩුයි. හිටපු ගමන් විකුනගන්න බැරි දවස් මේවගේ සෙට් උනහම තමා දීලා දන්නේ. උනුත් හෙන කපටයි, සාමන්‍ය මනුස්සයෙක්ට ඔවා ඇතුලට ගිහින් එලවලු ගන්න බෑ අඩුවට වෙන දවස් වලට. කොලබ ඉටවඩා අඩුවට තියනවා.
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,639
    113
    මාළු ගත්තා බල්ලන්ට කන්න දෙන්නත් මාළු ඕන නිසා

    සාලයෝ කිලෝ එකක් රු. 210යි
    තෝර මාළු කිලෝ එකක් රු. 1400යි
    ලින්නෝ කිලෝ එකක් රු. 480යි
    ඉස්සෝ කිලෝ එකක් රු. 1200යි (බල්ලන්ට නෙමේ, මට බත් වලට දාන්න)
    අමු හාල් මැස්සෝ කිලෝ එකක් රු. 400යි
    ගල් මාලු කිලෝ එකක් රු. 600යි

    කුකුල් මස් ගත්තා ත්‍රීවීල් එහෙකින්
    ඩ්‍රම්ස්ටික් කිලෝ එකක් 740යි
    ලෙග් කිලෝ එකක් 840යි
    ඩ්‍රම්ලට් කිලෝ එකක් 640යි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,473
    36,722
    113
    කෑගල්ල
    සුපිරිනේ. මමනම් කොස් කන්න ආසයි මචන් ......... (y)
    සිරාවට, තුන් වේලෙන් එකවේලක් හරි අපේ ගෙවල්වල කොස්ම තමා. එක එක විදිහට 🤣🤣🤣. එපා වෙන්නේ නම් නෑ. ගිය සතියේ වයිෆා කොස් වලින් කොත්තුවක් හදලා තිබ්බා 🤣🤣🤣
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,054
    5,771
    113
    මොනාද එකේ තිබ්බේ? ඒ කියන්නේ කිලෝ එක රු 50 ද? කොහෙද හැබැට පළාත ඒ ?

    කැරට්, බෝංචි, වම්බටු, පිපිඥ්ඥා, රතුඅල, කොමඩු ගෙඩියක්, තක්කාලි, හීන් මිරිස්, මාලු මිරිස්, වට්ටක්කා ජාති දෙකක්,
    පලාත නං වයඹ පලාතෙ පොඩ්ඩක් පිටිසරට වෙන්ඩ තියන පැත්තක්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    මම හිතාගෙන හිටියෙ ඩිලිවරි ලොරි වල ගණං වැඩියි කියල.
    සෝලෝ රයිඩර්ට තියෙන්නෙ සූට් ඇගිලි 🤣🤣 @Ragna_SL @hodakolla මේ බලන්න 🤣
    ඒ වුණාට මූ කියවන්නෙ,
    අපේ පවුල් වල උන් හෙන සද්ධන්තයි, උසයි, මහතයි වලස්සු වගේ කියල...
     
    • Like
    • Haha
    Reactions: NRTG and Rankira

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,998
    18,672
    113
    34
    Hell
    සිරාවට, තුන් වේලෙන් එකවේලක් හරි අපේ ගෙවල්වල කොස්ම තමා. එක එක විදිහට 🤣🤣🤣. එපා වෙන්නේ නම් නෑ. ගිය සතියේ වයිෆා කොස් වලින් කොත්තුවක් හදලා තිබ්බා 🤣🤣🤣
    ඒ මහත් වෙන්නේ නැද්ද මචන්
    සති දෙකට බඩ ඇවිත් 🙄
     
    • Haha
    Reactions: kasun090354t