එළියන්ත වයිට්

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මොකෙක්ද බන් එළියන්ත වයිට් කියන්නෙ :oo: අමුතු කික් එකක් තියන නමක් :dull: අර ජනදිපතිවරණේ කාලෙ මයිත්‍රී ට හදපු සින්දු එක අහද්දී එනව වගේ කික් එකක් ඒ නමෙත් තියනව :cool: අපිට බැරිද බන් මේ වගේ නමක් දාගන්න ??
    එළියන්ත වයිට් කියල අපේ නම වෙනස් කරගන්න බැරිද ??
    ඒ නමට පේටන්ට් බලපත්‍රයක් තියද ?:(
    එහෙම නැත්නම් මාත් එළියන්ත වයිට් කියල මගේ නම වෙනස් කොරොත් පලවෙනි එළියන්ත වයිට් ට මට නඩු දාන්න බෑ නේද ?
    ඌ පේටන්ට් අරන් නැත්නම් මන් උට කලින් පේටන්ට් අරන් මට බැරිද උට නඩු දාල වන්දියක් එක්ක උගේ නම කටුගාන්න ??
     
    Last edited:

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    'ඩන්කන් වයිට්' මතකද?
    මේක පිටරටකින් අැවිත් ලංකාවේ ජීවත් වන පිරිසකගේ නම් වල වාසගම
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    'ඩන්කන් වයිට්' මතකද?
    මේක පිටරටකින් අැවිත් ලංකාවේ ජීවත් වන පිරිසකගේ නම් වල වාසගම

    :nerd: වෙන්න පුළුවන් මොකද සිංහලු කලුයි නෙ :dull: 'ඩන්කන් බ්ලැක්' උනා නම් අනිව සිංහල :cool:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    eliyantha white namata patent ganna uba hithuwada eka trade mark ekak kiyala. ubatath daganna puluwan one nam :P . eth ubata gelapenne ne. eliyantha white wage nethuwa eliyata waren, nethnam eli bahinna waren wage ekak daganin. maru.
     

    NedStaRk

    Active member
  • Aug 25, 2015
    323
    23
    28
    Winterfell
    MR ගේ doca නේ බන්. ඉස්සර නම් ලොකු ප්‍රසිද්දියක් තිබුන පොරට.

    උඹට නම වෙනස් කරගන්න තිබ්බේ ජනවාරි 8ට කලින් මචන්
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    මහින්ද මහා රජාගේ රාජකීය වෙදදූරු තමා එලියන්ත වයිටි කියන්නේ බලාගෙනයි ඔය නමත් එක්ක සෙල්ලම් හොද නැ
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    අපේ ගෙදර ගාන්න ගෙනාව බ්‍රිලියන්ට් වය්ට