මොකෙක්ද බන් එළියන්ත වයිට් කියන්නෙ
අමුතු කික් එකක් තියන නමක්
අර ජනදිපතිවරණේ කාලෙ මයිත්රී ට හදපු සින්දු එක අහද්දී එනව වගේ කික් එකක් ඒ නමෙත් තියනව
අපිට බැරිද බන් මේ වගේ නමක් දාගන්න ??
එළියන්ත වයිට් කියල අපේ නම වෙනස් කරගන්න බැරිද ??
ඒ නමට පේටන්ට් බලපත්රයක් තියද ?
එහෙම නැත්නම් මාත් එළියන්ත වයිට් කියල මගේ නම වෙනස් කොරොත් පලවෙනි එළියන්ත වයිට් ට මට නඩු දාන්න බෑ නේද ?
ඌ පේටන්ට් අරන් නැත්නම් මන් උට කලින් පේටන්ට් අරන් මට බැරිද උට නඩු දාල වන්දියක් එක්ක උගේ නම කටුගාන්න ??
අමුතු කික් එකක් තියන නමක්
අර ජනදිපතිවරණේ කාලෙ මයිත්රී ට හදපු සින්දු එක අහද්දී එනව වගේ කික් එකක් ඒ නමෙත් තියනව
අපිට බැරිද බන් මේ වගේ නමක් දාගන්න ?? එළියන්ත වයිට් කියල අපේ නම වෙනස් කරගන්න බැරිද ??
ඒ නමට පේටන්ට් බලපත්රයක් තියද ?

එහෙම නැත්නම් මාත් එළියන්ත වයිට් කියල මගේ නම වෙනස් කොරොත් පලවෙනි එළියන්ත වයිට් ට මට නඩු දාන්න බෑ නේද ?
ඌ පේටන්ට් අරන් නැත්නම් මන් උට කලින් පේටන්ට් අරන් මට බැරිද උට නඩු දාල වන්දියක් එක්ක උගේ නම කටුගාන්න ??
Last edited:
වෙන්න පුළුවන් මොකද සිංහලු කලුයි නෙ
. eth ubata gelapenne ne. eliyantha white wage nethuwa eliyata waren, nethnam eli bahinna waren wage ekak daganin. maru.