එළ කිරියේ cricket match එකේ සංවිධනය කටයුතු

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අඩේ සංවිධායක මණ්ඩලයට නමත් දාලා අඩුම ගානේ ත්‍රෙඩ් එකේ ලින්ක් එකවත් එව්වේ නෑ :frown:
    කනාවට වගේ දැක්ක හින්දා හොඳට ගියා :P
    මචන්ස් ඕන උදව්වක් කරන්නන් තිරය පිටුපස ඉඳන් :D
    සංවිධායක මණ්ඩලයට නම දාන්න එපා මොකද නොවැම්බර් 10 වෙනකන් මට ටිකක් වැඩ අධිකයි ඊට පස්සේ තමයි free වෙන්නේ. ground එකක් ගැන මට හොයන්න වෙන්නෙත් ඊට පස්සේ තමයි.... :)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    එල එල....මගේ වගකීම් ඔක්කොම මම මගේ සහයක dontata පවරනවා....

    මම ඉතින් ලංකාවේ නෙමේනේ ඉන්නේ
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අඩේ සංවිධායක මණ්ඩලයට නමත් දාලා අඩුම ගානේ ත්‍රෙඩ් එකේ ලින්ක් එකවත් එව්වේ නෑ :frown:
    කනාවට වගේ දැක්ක හින්දා හොඳට ගියා :P
    මචන්ස් ඕන උදව්වක් කරන්නන් තිරය පිටුපස ඉඳන් :D
    සංවිධායක මණ්ඩලයට නම දාන්න එපා මොකද නොවැම්බර් 10 වෙනකන් මට ටිකක් වැඩ අධිකයි ඊට පස්සේ තමයි free වෙන්නේ. ground එකක් ගැන මට හොයන්න වෙන්නෙත් ඊට පස්සේ තමයි.... :)

    :baffled: ade mamat me kanwata dakke :baffled:. ground hoyana wade ncpasan kiyana eka karai :rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    :baffled: ade mamat me kanwata dakke :baffled:. ground hoyana wade ncpasan kiyana eka karai :rofl:
    ඒකනේ බන් :baffled:
    මට ඒක ශුවර් කරන්න බෑ අනිත් අයත් හොයලා බලන්න :D
    අනේ පල අනාත කුකුලෝ ගිහින් අහවල් වැඩේ කරපිය :P :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    එළකිරි radio හරහා විසුරුවා හරිනවා කියන්නේ....එල වැඩක්නේ බොලව්
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,746
    2,757
    113
    මේ ඉර හද යට
    ඒකනේ බන් :baffled:
    මට ඒක ශුවර් කරන්න බෑ අනිත් අයත් හොයලා බලන්න :D
    අනේ පල අනාත කුකුලෝ ගිහින් අහවල් වැඩේ කරපිය :P :rofl:

    samawa bajaneta danna hode eye mama podhdak busy wela hitiye ekai :D:D:D:D