එළ කිරියේ cricket match එකේ සංවිධනය කටයුතු

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔන්න අපිත් වැඩෙට එනවා... එහෙනම් කට්ටිය වැඩ පටන් ගනිමු.
    අපෙ එකෙ ඉන්න dj අයට එදාට අඩුවට කරන්න කියලා කියමු. ෆ්‍රි උනත් අවුලක් නැ.මෙක එලකිරි වැඩක් නිසා.

    තව... අයිස් ක්‍රිම් මට අඩුවට සෙට් කොරවන්න පුලුවන්..elephant house එකෙන් වගෙ.. ඔන නම්...ලොරියක් ගෙනැල්ලා දැන්නම්. මම දන්න ඩිලර් කෙනෙක් ඉන්නවා. මිට කලින් එලකිරි එකෙකුට දන්සැලකට සෙට් කරා.

    අපි T shirt එකක් ගහමු. එකත් ගන්න කියමු. එකෙනුත් එකතුවෙන ලාභය ඔකට දාමු. අපෙ t shirt ගහන එකෙක් ඉන්නවා නෙද?


    sorry parakku unata ow apita pluwan neada t ekak gahanna api eka karamu november 15 wenakota anith weda tika iwara karagathtanam goda ..meet wenna pluwan aya meet wemu neada?
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අනිත් කෝව කෙසේ වෙතත් මෙතනදිනම් උඹත් එක්ක එකඟ වෙනව,

    මාවනම් මෙතනට අදාල වෙන්නේ නැතුව ඇති, නමුත් මේ වගේ ඉවෙන්ට් ඕන තරම් කරලා සැහෙන ප්‍රමාණයක් අත්දැකීම් තියන නිසයි මෙහෙම කියන්න හිතුවේ, පටන් ගන්න මුලදීම කික් එකට එල එල කරමු අපිත් ඉන්නවා කියල සෙට් වෙන ගොඩක් අය සල්ලි දාමු කියන තැනදී වාෂ්ප වෙනව, ඒක නිසා හරියටම සෙට් වෙන අයව ලිස්ට් එකක් හදල, ස්කයිප් නැත්නම් එළියේදී මුණගැහිලා ටිකක් කතා කරලා, සම්පූර්ණ වියදම ගණන් බලල එක එකතු කරන විදියක් ගැන සාකච්ඡා කරගෙන ඉන්න.

    ටිකට් එකක් ප්‍රින්ට් කරලා එන යට එක විකුනන්න, ලේසිම හා ලාබම ක්‍රමේ ඒ මේල් එකකින් ටිකට් එක සෙන්ඩ් කරන එක, ගත්තු එකාට එක ප්‍රින්ට් එකක් දාගන්න විතරනේ තියෙන්නේ, ඒ වගේම ටිකට්ස් වලට සල්ලි දාන්ඩ බෑන්ක් අකවුන්ට් එකක් දාල, සල්ලි දානකොට රිෆරන්ස් වලට සල්ලි දාන කෙනාගේ නම දාල සල්ලි බෑන්ක් කරවගන්න, සහ තරගය පැවැත්වෙන දවස වෙනකන් බෑන්ක් ස්ලිප් එක අදාළ කෙනා ගාව තියාගන්න කියන්න.

    අනික තමයි බලන්න එන උන්ට කලින් සෙල්ලන් කරන්න උන් එකතු කරගෙන ටීම් ටික රෙජිස්ටර් කරගෙන ඉන්න.

    තව දෙයක් මේ චෝගම් එක නිසා රාජගිරිය, බත්තරමුල්ල, පැලවත්ත, පැත්තෙනම් මේ දවස්වල ගන්න බැරිවෙයි ඒවගේ පොඩි උන්ව ඉස්කෝල බෑන්ඩ් එහෙම දල පුරුදු කරවනවා.

    ඉතින් මන් මේ කීවො බොහොම පොඩි දේවල් ටිකක්, හොඳම වැඩේ, මේකට සෙට් වෙලා ඉන්න අය ගෘප් චැට් එකක් දාගෙන එකේ ඉඳල මුල ඉදන් කතා කරගන්න.
    ow mewa okkoma athta gt aiyage account ekat salli dagamu neada mam gt gen help ekak illannam salli ekathu karaganna ekata
    hmm
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    sorry parakku unata ow apita pluwan neada t ekak gahanna api eka karamu november 15 wenakota anith weda tika iwara karagathtanam goda ..meet wenna pluwan aya meet wemu neada?


    පුලුවන් අය නෙවෙයි බන් ඔක්කොම එකතු වෙලා කතා කරන් ඕනේ වැඩක් මේක. නැතුව දෙන්නෙක් තුන්දෙනෙක් විතරක් පු* පලාගෙන දීලා හරියන් නෑ :frown:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ටිකට් ප්‍රින්ට් කරන්ඩ එපා, ඔන්ලයින් බැන්කින් හරි එස් එම් එස් හරි තියන කෙනෙක්ගේ අකවුන්ට් එකක් තෝරාගෙන එකට සල්ලි දම්මගන්ඩ, සල්ලි දාන කෙනාට එයාගේ ඔරිජිනල් නම එක්ක හේතුව රිෆරන්ස් එකට දාල පේමන්ට් එක කරවගන්න, ඊට පස්සේ ඒ සල්ලි ගෙවපු එකාට, ඊ මේල් එකකින් ටිකට් එක යවන්න, එක්කෝ මේල් එක හෝ එකේ ප්‍රින්ට් එකක් අරන් එන්ඩ කියල, යවන ටිකට් එකට සීරියල් එකක් දාල යවන්න.

    ow ehema karamu api gt aiyagen help ekak gamu mekata
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පුලුවන් අය නෙවෙයි බන් ඔක්කොම එකතු වෙලා කතා කරන් ඕනේ වැඩක් මේක. නැතුව දෙන්නෙක් තුන්දෙනෙක් විතරක් පු* පලාගෙන දීලා හරියන් නෑ :frown:

    ow machan ehenam api dawasak dagena set wemuda diyawannawe wath
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ehenam me dawas deka tuna mehema tread eka balamu moko wenne kiyala kathtiyage prathichara anuwa tiranaya karmu meka kohomada wenne kiyala.

    enawa kiyala kiyana ayawath kiyak innawada? kiyala balamuko api neada ?

    100k wath natuwa wedak ne neada?

    thawa thread ekak dapan ena un vitarak enawa kiyala reply karanna kiyala. etakota balanna puluwanne pora talk dena un kawda kiyala :oo: