එළ කිරියේ cricket match එකේ සංවිධනය කටයුතු

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මචන් මුලින්ම වැඩේ කෙරෙන හැටියට පටන්ගනින්.හැමදේම හැමෝටම ඕන විදියට කරන්න ගියොත් අර ආඬින්ගෙ කැඳ හැලිය වගේ. ඒනිසා:nerd:

    දිනයක් දාගනින් දෙසැම්බර්නම් ඉරිදා දවසක් හොඳයි.

    පිට්ටනිය, සාගරේ වගේ පිට්ටනි ඕන නැහැ මචන් පොඩි පිට්ටනියක් ඇති.. ඒවගෙ ගනනුත් අඩුයි. මමනම් හිතන්නෙ ඔක්කොම 25-50 දෙනෙක් වගේ එකතුවෙයි.:nerd:

    ඊටපස්සෙ නොවැම්බර් 15 වෙනකොට එන සේරගෙම නම් ලිස්ට් එකක් හදල ඉවරවෙලා ඊලඟට සන්විධායක මන්ඩලේ තෝරලා ඉවර කරගනින්.:rolleyes:

    ඊලඟට එන උන්ගෙන් ගානක් ගන්නවනම් ඒක එකතුකරපන්. එදින දොරටු කතා බැහැ.:angry: මෙහෙම කලාම කලින්ම එන උන් කන්ෆර්ම් කරගන්න පුලුවන්. අනික පිට්ටනිය බුක් කරන වැඩ අරව මේව කොහොමත් කලින් කරන්න ඕන, ඒවට ඕන ෆන්ඩ්ස් මේකෙන් ලැබෙනව. බෑන්ක් එකවුන්ට් එකකට ෆන්ඩ්ස් එකතුකරගනින් නොවැම්බර් 30 වෙනකොට ඒක ඉවරකරගනින්.:dull:

    ඉටපස්සෙ අදාල දවසෙ කරන දේවල් පස්සෙ බලමු.
    :yes:

    මොකද කියන්නෙ

    yes agreed :yes::yes::yes::yes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    මචන් ඔක ජනවාරි වලට දාමුද මොකද මටනම් දෙසැම්බර් වල නම් සුප් එකක් දෙන්නවත් බැරි වෙයි ජනවාරි නම් අව්ලක් නැ උබල මොකද කියන්නෙ ජනවාරි දානවට කස්ටිය කැමති නැත්තන් අව්ලක් නැ දෙසැම්බර් දාපල්ල පුලුවන් සප් එකක් දෙන්නම්
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    school ground ekak ganna puluwan wei,december school niwaadu dunnama
    මචන් school ground එකක් ගන්න එකෙ රිස්ක් එක් තියනවා මොකද ගමෙ සෙට් එකක් අඑවිත් එදාට මැච් එකක් තියනවා කිවොත් අපිට අකුලන් යන්න තමා වෙන්නෙ ගමෙ උන්ට පිට්ටනිය දෙන්න බැ කියන්න බැනෙ:baffled::growl: එ නිසා පොඩි ගාන්ක් හරි කමක් නැ ගෙවලා බුක් කරගන්නවනම් වටිනවා මොකද එතකොට අපිට නීතිමය අවසරය තියනෙවනෙ ඔයවගෙ සෙඑන් අපිට එව්ලා තියනවා බන් එකයි කියන්නෙ:yes:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Yakooo hoda welawata dan dakke mamath..ela ela wadee karamu..ubalata dennam badayanna..(joke)
    අපො මෙ එහෙනම් අපි එන්නෙ නැ බන් :angry:
    අපි මහ ලොකු players ල නෙවෙයි උබල එහෙම ගහනවනම් කලින්ම කියහන් අපි එන්නෙ නැ
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අප්පේ මාවත් දාලනෙ සංවිධායක මණ්ඩලේට. එන්න වෙන්නෙ නම් නෑ සහෝ. බම්ප් වලින් උදව් කරන්නම්. :)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ♥-Aurora-♥;15826633 said:

    bamp kannda sahodari oya enne nattan api enneth na:growl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් school ground එකක් ගන්න එකෙ රිස්ක් එක් තියනවා මොකද ගමෙ සෙට් එකක් අඑවිත් එදාට මැච් එකක් තියනවා කිවොත් අපිට අකුලන් යන්න තමා වෙන්නෙ ගමෙ උන්ට පිට්ටනිය දෙන්න බැ කියන්න බැනෙ:baffled::growl: එ නිසා පොඩි ගාන්ක් හරි කමක් නැ ගෙවලා බුක් කරගන්නවනම් වටිනවා මොකද එතකොට අපිට නීතිමය අවසරය තියනෙවනෙ ඔයවගෙ සෙඑන් අපිට එව්ලා තියනවා බන් එකයි කියන්නෙ:yes:
    මහජන ක්‍රීඩාන්ගනේක පර්මිට් අරගෙන වැඩේ කරන්නෙ..:dull:

    ඔක්කොමහරි මේ හැකර් අනාතයව කොන්ටෑට් කරගන්න තමා බැරි:rolleyes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් ඔක ජනවාරි වලට දාමුද මොකද මටනම් දෙසැම්බර් වල නම් සුප් එකක් දෙන්නවත් බැරි වෙයි ජනවාරි නම් අව්ලක් නැ උබල මොකද කියන්නෙ ජනවාරි දානවට කස්ටිය කැමති නැත්තන් අව්ලක් නැ දෙසැම්බර් දාපල්ල පුලුවන් සප් එකක් දෙන්නම්
    මහජන ක්‍රීඩාන්ගනේක පර්මිට් අරගෙන වැඩේ කරන්නෙ..:dull:

    ඔක්කොමහරි මේ හැකර් අනාතයව කොන්ටෑට් කරගන්න තමා බැරි:frown:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ♥-Aurora-♥;15826879 said:
    අහෝ සොයුර, එසේ නොකරනු මැනවි. ඔබලා එයට සහබාගී විය යුතුමැ යි :yes:
    අහො ඔබ නොමති පිට්ටනියක කුමන කිරිකට් කෙලියක්ද සොයුරියනි අපගෙ කිරිකට් කෙලිය බන්කොලොත් නොකර එයට සහභාගි උව මැනවි
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අහො ඔබ නොමති පිට්ටනියක කුමන කිරිකට් කෙලියක්ද සොයුරියනි අපගෙ කිරිකට් කෙලිය බන්කොලොත් නොකර එයට සහභාගි උව මැනවි
    එය එසේය මිතුරිය ඔබ ගේ පැමිණීම බොහෝ දෙන අපේක්ෂා කරන්නේය
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ♥-Aurora-♥;15826633 said:
    අප්පේ මාවත් දාලනෙ සංවිධායක මණ්ඩලේට. එන්න වෙන්නෙ නම් නෑ සහෝ. බම්ප් වලින් උදව් කරන්නම්. :)
    එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන් වැඩක්:rolleyes: