එළ කිරියේ cricket match එකේ සංවිධනය කටයුතු

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ක්‍රිකට් වලට දක්ෂ නම් නෑ ... ඒත් අනිවා එනවා .. :yes::yes:

    නරකද ඇඩ්වාන්ස් එකක් කලෙක්ට් කලොත් එන ගණන තීරණයට ??
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    match එකේ සංවිදාන කටයුතු පිලිබදව සකච්ඡා කිරීම සදහා හෙට දිනයේදී රැස් වීමට උදේ 10 ට දියවන්නාවට එක් වීමට හැකි සැම දෙනා pm එකක් දාන්න මට සහා t shirt ncpasan ,rox . chachiට maheshsenadeera හට pm එකක් දන්න
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    match එකේ සංවිදාන කටයුතු පිලිබදව සකච්ඡා කිරීම සදහා හෙට දිනයේදී රැස් වීමට උදේ 10 ට දියවන්නාවට එක් වීමට හැකි සැම දෙනා pm එකක් දාන්න මට සහා t shirt ncpasan ,rox . chachiට maheshsenadeera හට pm එකක් දන්න
    ela ela machan jaya wewa:)