එළ කිරියේ cricket match එකේ සංවිධනය කටයුතු

lakmadu

Member
May 11, 2008
1,394
275
0
kathtiya set wela hemadema katha kara machan heta aluth tread eken e siyalu wisthra danna inne
11.gif
 

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මේක නම් පට්ට වැඩක් :cool:
    මමත් එනවා මේකට විස්තර ටික PM කරන්න :)
    මොකද වැඩිය එන්න වෙන්නෙ නෑ මේ පැත්තට:no:

    මේ දේවල් චැට් එකෙන් සංවිධානය කරන්න නම් වෙන්නේ නෑ :dull:
    මොකද Trip එකක් යනවා කිව්වාම එන්නේ කීයෙන් කී දෙනාද :frown:
    අපිත් එක්ක ගිය උන් දන්නවා කොහොමද කියලා:growl:
    මේක කරන අය කොහෙට හරි සෙට් වෙලා මේක ගැන කතා කරා නම් හොදයි.
    Skype හරි කමක් න වෙනම තැනකට සෙට් වෙනවා නම් :yes:
    එතකොට නිදහසේ කතා කරගන්න පුලුවන් :nerd:

    අනික තමා කට්ටිය ගොඩක් පුද්ගලිකව අදුනන්නේ නෑ :no:
    ගොඩකය දන්නේ user Name එකෙන් :nerd:
    ඒ නිසා අර දාපු එක නම් වැරදී.ඒකට හේතුවක් තියනවා නම් කියන්න. :dull:

    Ground එකක් නම් තියනවා නාවින්න arpico එක ඉස්සරහ :)
    ඒක ගැන කතා කරන්න වෙන්නෙ මහරගම නගර සභාවත් එක්ක
    දන්න අය නම් නෑ.... :rofl:
    DJ එකට එලකිරි එකෙන්ම කවුරු හරි සෙට් කරගන්න පුලුවන් නේ :rolleyes:
    කෑම බීම ගැන නම් දන්නේ නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවගේ එකකට මම නැවිත් කොහොමද,බොලා මගෙන් නම එහෙම අහන්නෙ නැ ඔන්න.:cool::lol: