good event
hacker T Well-known member Aug 4, 2013 16,743 2,757 113 මේ ඉර හද යට Nov 12, 2013 #282 hs_pitiyegedara said: moko une ban Click to expand... kathtiya set wela hemadema katha kara machan heta aluth tread eken e siyalu wisthra danna inne
hs_pitiyegedara said: moko une ban Click to expand... kathtiya set wela hemadema katha kara machan heta aluth tread eken e siyalu wisthra danna inne
lakmadu Member May 11, 2008 1,394 275 0 Nov 13, 2013 #283 hacker T said: kathtiya set wela hemadema katha kara machan heta aluth tread eken e siyalu wisthra danna inne Click to expand...
hacker T said: kathtiya set wela hemadema katha kara machan heta aluth tread eken e siyalu wisthra danna inne Click to expand...
sachith19920726 Well-known member Jan 20, 2011 35,673 11,512 113 34 Crynet Solutions Nov 16, 2013 #285 එල එල.. එලට කරහන්
load king Well-known member May 3, 2010 4,799 1,036 113 nugegoda Nov 16, 2013 #287 මේක නම් පට්ට වැඩක් මමත් එනවා මේකට විස්තර ටික PM කරන්න මොකද වැඩිය එන්න වෙන්නෙ නෑ මේ පැත්තට මේ දේවල් චැට් එකෙන් සංවිධානය කරන්න නම් වෙන්නේ නෑ මොකද Trip එකක් යනවා කිව්වාම එන්නේ කීයෙන් කී දෙනාද අපිත් එක්ක ගිය උන් දන්නවා කොහොමද කියලා මේක කරන අය කොහෙට හරි සෙට් වෙලා මේක ගැන කතා කරා නම් හොදයි. Skype හරි කමක් න වෙනම තැනකට සෙට් වෙනවා නම් එතකොට නිදහසේ කතා කරගන්න පුලුවන් අනික තමා කට්ටිය ගොඩක් පුද්ගලිකව අදුනන්නේ නෑ ගොඩකය දන්නේ user Name එකෙන් ඒ නිසා අර දාපු එක නම් වැරදී.ඒකට හේතුවක් තියනවා නම් කියන්න. Ground එකක් නම් තියනවා නාවින්න arpico එක ඉස්සරහ ඒක ගැන කතා කරන්න වෙන්නෙ මහරගම නගර සභාවත් එක්ක දන්න අය නම් නෑ.... DJ එකට එලකිරි එකෙන්ම කවුරු හරි සෙට් කරගන්න පුලුවන් නේ කෑම බීම ගැන නම් දන්නේ නෑ
මේක නම් පට්ට වැඩක් මමත් එනවා මේකට විස්තර ටික PM කරන්න මොකද වැඩිය එන්න වෙන්නෙ නෑ මේ පැත්තට මේ දේවල් චැට් එකෙන් සංවිධානය කරන්න නම් වෙන්නේ නෑ මොකද Trip එකක් යනවා කිව්වාම එන්නේ කීයෙන් කී දෙනාද අපිත් එක්ක ගිය උන් දන්නවා කොහොමද කියලා මේක කරන අය කොහෙට හරි සෙට් වෙලා මේක ගැන කතා කරා නම් හොදයි. Skype හරි කමක් න වෙනම තැනකට සෙට් වෙනවා නම් එතකොට නිදහසේ කතා කරගන්න පුලුවන් අනික තමා කට්ටිය ගොඩක් පුද්ගලිකව අදුනන්නේ නෑ ගොඩකය දන්නේ user Name එකෙන් ඒ නිසා අර දාපු එක නම් වැරදී.ඒකට හේතුවක් තියනවා නම් කියන්න. Ground එකක් නම් තියනවා නාවින්න arpico එක ඉස්සරහ ඒක ගැන කතා කරන්න වෙන්නෙ මහරගම නගර සභාවත් එක්ක දන්න අය නම් නෑ.... DJ එකට එලකිරි එකෙන්ම කවුරු හරි සෙට් කරගන්න පුලුවන් නේ කෑම බීම ගැන නම් දන්නේ නෑ
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Nov 16, 2013 #288 මේවගේ එකකට මම නැවිත් කොහොමද,බොලා මගෙන් නම එහෙම අහන්නෙ නැ ඔන්න.
hacker T Well-known member Aug 4, 2013 16,743 2,757 113 මේ ඉර හද යට Jan 4, 2014 #289 kastiya set wenna hetai dawasa
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Jan 4, 2014 #290 kastiya set wenna hetai dawasa
Thilantdm Well-known member Sep 15, 2010 22,608 5,867 113 අද නම් හදට ආවා Jan 4, 2014 #292 erozan said: මේවගේ එකකට මම නැවිත් කොහොමද,බොලා මගෙන් නම එහෙම අහන්නෙ නැ ඔන්න. Click to expand...
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,773 113 Hell & Heaven (Kiribathgoda) Jan 5, 2014 #293
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Jan 5, 2014 #294 එළකිරි ක්රිකට් තරගාවලියෙ ශූරයො නයිට් ක්ලබ් කුකුලොස්