ජීවත් වෙමු කොල්ලනේ, කෙල්ලනේ සතුටෙන් හැම වෙලාවෙම, දුක් නොවී.
ජීවිතේ ඉවර වෙන්නෙ නෑ. ඔය පොඩි පොඩි දේවල් වලින්.
අපිට මේ ලෝකෙ දුක් වෙවී ඉන්න වෙලාව මදි.
දුක් වෙන්න කාලෙ නාස්ති කරන්න එපා.
ආයෙ දුකක් නොවෙන්න වග බලාගන්න.
ඒක නිසා සන්තෝසෙන් ඉමු හැම වෙලේම.
දෙයක් වැරදුනත් ඒ දේ හදාගෙන ඉස්සරහට වෙන්න නොදී සන්තෝසෙන් ඉමු
ජීවිතේ පැය 24ක් නං තප්පරයක් දුක් වෙන්න.
දුක් උනා මට ඒ අත්දැකීමත් හම්බ උනා කියලවත් කවද හරි කියන්න පුලුවන්නෙ.
ඉතුරු පැය 23 විනාඩි 59 තප්පර 59ම සතුටින් ඉන්න
"තමන්ට තමන් ගැන විශ්වාසයක් තියේ නං ජීවිතේ හැමදාම සතුටින් "
මේ ඔයාලගෙ ජීවිතේ අවසානය නෙමේ. ආරම්භයයි!!!
අද ඉදන් තමයි ප්ලෑන් කරන්න ඕනෙ ජීවිතේ ජය ගන්න හැටි.
අඩුන
මේක කොපි පේස්ට් එකක් නෙවේ නම් හොයන් ඇවිත් උම්ම එකක් දෙනව 






