ඒ ලෙවල් වලට මොනවද කරේ?

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒ ලෙවල් වලට පිස්සු කෙලියා. ඊට අමතරව මැත්ස් කලා.
    Combined - C
    Chem - F
    Phy - F
    Eng -F
    Gen - 038
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    මමනම් මේ අවුරුද්දේ....
    ඕනනම් දැන්ම ප්‍රතිපල කියන්නම්.....


    සිංහල -c
    gen.inglish-c
    තර්ක ශා.-s
    ආර්ථික විද්‍යාව-s
     

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,172
    1,015
    113
    www.youtube.com
    මමත් මේ අවුරුද්දෙ තමයි A\L කරන්නේ,,එත් මම දන්ම රිසාල්ට් එක කියන්නම්කො,,,,මොකටද නිකන් රිසාල්ට් එනකල් බලාගන ඉන්නෙ,,,,,මටනම් එකෙන්ම කනු 3ක් sure..........