ඔක්කොම එකයි කියන උන්ගෙන් අහන්නේ.

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    මමනම් කියන්නෙ අඩුවෙන්ම කෙළවන එකාට කතිරෙ ගහපන්.. බැරිනම් උඹ චන්දෙ ඉල්ලපන්.. (ඉල්ලල කෙළ වෙලා මැරියන්)
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඕක තමා බන් වෙන්නෙ. කියාගෙන ඉන්නෙ හරි මද්යස්තයි කියල. ඒත් චන්දෙ දවසෙ උදේම ගිහිල්ල අපේ හාමු නේ කියල අලියගෙ පුකට කතිරෙ ගහල මොකුත් නොදන්න ගානට ඉන්නවා. මේකෙත් ඉන්නෙ ඒ වගේ @ruchira55 කියල රෙදි නැතුව කඩේ යන සිරිකොතේ ලින්ගික කුක්කෙක්. ඉස්සර හිටියෙ හරි මද්යස්තයි වගේ. දැන් තමා නියම බලු ගති එලියට ඇවිල්ලා තියෙන්න. :lol: :lol:
    ඕක තමයි ගිය ජනාධිපතිවරණය වෙලාවෙ උනේ. නැත්නම් එකෙක් හිටියද කියපන් මම බූරු පුතාට ජන්දෙ දෙන්නෙ කියපු. උන් ඔක්කොම පල්ලෙ මහේශ් පැත්තකින් තියල උදේම ගිහින් හංසයටම කෙලල ආව.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Sir ta chande daapu un thamai “okkoma ekai” kiyanne. Un me paara chande daanne nathi eka hondai. UNP thamai anith chande nodena un ekath hondai. Kohomath anduwa hadanne UNP Pohottu ekathu wela
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    ඕක තමා බන් වෙන්නෙ. කියාගෙන ඉන්නෙ හරි මද්යස්තයි කියල. ඒත් චන්දෙ දවසෙ උදේම ගිහිල්ල අපේ හාමු නේ කියල අලියගෙ පුකට කතිරෙ ගහල මොකුත් නොදන්න ගානට ඉන්නවා. මේකෙත් ඉන්නෙ ඒ වගේ @ruchira55 කියල රෙදි නැතුව කඩේ යන සිරිකොතේ ලින්ගික කුක්කෙක්. ඉස්සර හිටියෙ හරි මද්යස්තයි වගේ. දැන් තමා නියම බලු ගති එලියට ඇවිල්ලා තියෙන්න. :lol: :lol:
    මගේ මතයත් ඕකමයි. හූඇම්බී වහළ්ලූ පට්ට ජෙනුඉන්.දෙන්නේ පට්ට ටෝක්.පුකේ ගූ නෑ අලියා දැක්කාම...රතු සීනුවන්ගේ Galleface රැළියට ලක්ශ 5ක් ආවා. ජන්ද නෑ...උන් හොඳට පෑහෙනවා.
     
    • Haha
    Reactions: Silly point

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Kohoma unath Chande denne naththe UNP unui Pohottu unui thamai. 69 lakshe sorry. 113 wath gaththoth loku deyak sir. UNP ekka thamai karanna wenne. Ada keheliya kiwwalu UNP ona kiyala anduwa hadanna
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕක තමයි ගිය ජනාධිපතිවරණය වෙලාවෙ උනේ. නැත්නම් එකෙක් හිටියද කියපන් මම බූරු පුතාට ජන්දෙ දෙන්නෙ කියපු. උන් ඔක්කොම පල්ලෙ මහේශ් පැත්තකින් තියල උදේම ගිහින් හංසයටම කෙලල ආව.
    පොහොට්ටුවෙ ඇරෙන්න අනික් හැම එකාම ඔහොම තමා බන්. පොහොට්ටුවට දෙන එකා කෙලින්ම කියනවා මන් චන්දෙ දෙන්නෙ පොහොට්ටුවට කියල. අනික් උන් මොක්ද කරන්නෙ මද්යස්ත වගේ ඉන්නවා පොහොට්ටුවට බැන බැන. හැබැයි සිරිකොතේ කාටවත් බනින්න යන්නෙ නෑ. සමාජෙට කියන්න බැරි නිසා කියන්නෙ මහෙශ් වගේ කෙනෙක්ට චන්දෙ දෙනවා අපි මද්යස්තයි කියලා. ඒ උනාට හොදට දන්නවා මහේශ් සිරිකොතේ බලල් අතක් කියලා. ඉතින් උදේ පාන්දර ගිහින් අලියගෙ පුකට කතිරෙ ගහලා මුකුත් දන්නෙ නෑ වගේ ඉන්නවා. ඔය සිරිකොත ජෙප්පො ඇතුලු බලවේග සෙරම දුවන්නෙ එන් ජි ඕ සල්ලි වලින් බන්. ඕකුන් මහින්ද පොදු සතුරා කරගෙන මඩ ගහන්නෙ මොන උවමනාවකටද කියල අමුතුවෙන් කියන්න ඔනෙ නෑනේ.:angry:
     
    • Like
    Reactions: Brandy2020

    sameera900

    Active member
  • Jun 27, 2012
    100
    40
    28
    36
    beliatta
    ඔය කථාව කියන ගොඩක් උන් 2015 යහ පාලනේ ගේන්න බරට කඩේ ගිය අය තමා

    ඔක්කොම එකයිළු. කව්ද හොද ඇහුවම ඒත් නෑ. විකල්ප කියල එන උනුත් ඡන්දෙ කාලෙට විතරයි. ඊළග ඡන්දෙදි උන් ටිකත් unp එකෙන් ඡන්දෙ ඉල්ලනව.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    තමන් ඡන්දය දෙන කෙනා හොරෙක් බව දැනගෙන ඉන්න උන් තමගෙ හිත සනස ගන්න තමයි ඔහොම කියන්නේ
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔය කථාව කියන ගොඩක් උන් 2015 යහ පාලනේ ගේන්න බරට කඩේ ගිය අය තමා

    ඔක්කොම එකයිළු. කව්ද හොද ඇහුවම ඒත් නෑ. විකල්ප කියල එන උනුත් ඡන්දෙ කාලෙට විතරයි. ඊළග ඡන්දෙදි උන් ටිකත් unp එකෙන් ඡන්දෙ ඉල්ලනව.
    e kawda ban. Namak daapan balanna. Wikalpa kiyala passe UNP eken illapu ekekwath mata nam mathaka na 🤔
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ජනාධිපතිවරණයේ ගොඩාක් විකල්ප කියල දාලා හිටියෙ ප්‍රධාන පක්ෂ වල කට්ටිය. ඒ පාවෙන චන්ද කඩන්න
    සමහර අයට කියලම තිබ්බ පලවෙනි මනාපය අපිට දෙන්න. දෙවනි මනා මෙ ප්‍රධාන පක්ශෙට දෙන්න කියල. සමහර අය ප්‍රධාන පක්ෂ වල අයගෙ වාහන ඇතුලෙ ඉන්න ෆොටොත් ශෙයා උනා.

    උබට සැබෑ විකල්පයක් ඔනි නම් මුල ඉදන්ම එකම ප්‍රතිපත්තියක හිටපු පිරිසක් හොයාගනින්. එහෙම කට්ටියට තමා පොහොට්ටු, යුඇන්පි, ජෙව්පි ඔක්කොම එකතුවෙලා මඩ ගහන්නෙ.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,125
    113
    Kottawa
    102980554_10222075706497990_5890149804076255694_n.jpg
     
    • Haha
    Reactions: Challenger SRT8